බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..

October 14, 2021 at 1:20 pm | lanka C news
බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..

භාණ්ඩ මිල වැඩිවීම හේතුවෙන් ජනතාව අපහසුතාවයකට පත්ව සිටින බව සත්‍යක් යැයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

නමුත් ගෑස් කිරිපිටි තිරිඟු පිටි ආදී භාණ්ඩ වල මිල වී ඇත්තේ ආන්ඩුවේ වරදකින් නොව ඩොලරය ඉහල යාම නිසා බවද ඒ මහතා පැවසීය.

ලෝක වෙළෙඳ පොළේ එම භාණ්ඩ මිල වැඩි වූ විට සහනාධාර දී මිළ අඩු මට්ටමෙන් පවත්වාගෙන යාමට රටට මුල්‍යමය ශක්තියක් නැති බවද අමාත්‍යවරයා කියා සිටියි.

අදටද තෙල් සංස්ථාව ක්‍රියාත්මක වෙන්නේ පාඩුව රජය විසින් දරාගෙන සහනාධාරයක් ලබා දෙමින් බවද අමාත්‍යවරයා සදහන් කලේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

9,917 views

14 Comments to “බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..”

  1. Nuwan says:

    ගොන් බූරුවො අපිටනං කවදාවත් ණයට තෙල් දීල නැ.තොපි හොරා කාලා ඒ වන්දිත් අපිට ගෙවන්න වෙලා. උබල පණුවො ගහල කුණුවෙලා මැරෙන්න ඕනෙ

  2. Helaya says:

    මූට නෙලන්න එකෙක් හොයා ගන්න බැරිද ?

  3. සෙරෙප්පු සුප් says:

    ඉහ නිකට පැහුනට වැඩක් නෑ වගෙයි.

Leave a Comment

Main News