බඩු මිල වැඩිවෙන්නේ ඩොලර් වලින්..

October 24, 2021 at 12:00 pm | lanka C news
බඩු මිල වැඩිවෙන්නේ ඩොලර් වලින්..

ලෝකයේ ඉන්ධන ඇතුළු භාණ්ඩ මිල ගණන් යන්නේ රුපියල් වලින් නොව ඩොලර් වලින් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැනටමත් තෙල් සංස්ථාව ජනතාවට ඉන්ධන ලබා දෙන්නෙ සංස්ථාව විසින් විශාල පාඩුවක් දරමින් බව ඔහු පැවසීය.

මෙතරම් භාණ්ඩ මිල ඉහළ ගොස් තිබියදී ආණ්ඩුව උත්සාහ කරන්නේ ආණ්ඩුව පාඩු විඳගෙන මිල පාලනය කරගෙන තබා ගැනීමට බවත් ඔහු සදහන් කරයි.

නමුත් ආණ්ඩුවක් ලෙස එය කොපමණ කාලයක් දරාගත හැකි දැයි ගැටලුවක් ඇති බවත් ඔහු කියා සිටියේය.

ලෝකයේ ඉන්ධන මිල එක දිගටම ඉහළ යන්නේ නැති බවත් පහළ යන කාලද එන බවත් ඇමතිවරයා තවදුරටත් පැවසීය.

11,192 views

9 Comments to “බඩු මිල වැඩිවෙන්නේ ඩොලර් වලින්..”

  1. Sarath says:

    අර ඩොලර් නැව කොහෙද ???

  2. Sumanasiri says:

    Ugathkama adu manussayo. Apata wada duppath ratawala me tharam kana bona dewal ganan nehe. Hethuwa umbala siyallama nomile ganna nisa.petrolma balapan 226 koti keeyak nomile gannawada hena wediyan. Pala karayida sekayi

  3. NASA says:

    Prof: Economist – Rohitha Abegunawardhana (Raththaran)

  4. John the baptice says:

    බඩු මිල වැඩිවෙන්නේ ගසා කෑමෙන් ඇමති වරුන්ගේ කොමිස් වලින් මේ ටිකත් කියන්න

  5. Ranjan says:

    Tell the truth to the people. Tell them that we cannot import Fertilizer & other products as import prices have sky rocketed. Urea which was at US$ 300 in April now US$ 900. Ammonium Sulphate fertilizer is now US$ 500.

  6. 3% ට බය බයියා. says:

    මොළ හතා ආපු දවසේ ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා .

  7. සහන් says:

    එක තමා නිරූපමා රාජපක්ෂ ඩොලර් හොරකම් කරලා ගිණුමක තැන්පත් කරගත්තේ.

    රුපියල් හොරා කන්නේ නැතුව ඩොලර් හොරා කැවෙ ලංකාවේ බදු මිල ගැන හිතලා.
    දැන් බදු මිල අඩුවෙයි.

  8. Anuradha says:

    මෙන්න සුස්තරය,,
    බඩු මිළ ඉහළ යන්නේ ඩොලර් නැති නිසා.
    ඩොලර් නැති වෙන්නේ ඔයාලා හෝරා කාපු නිසා

    • wimalasena H.D. says:

      kochchiwala gehenunge maala kadana mewage sakkili amana para nugath ballek kiyanava dollarwalinlu ganudenu koranne. den api oka denaganna one me kamba horaagenda?