බඩු මිල වැඩි කලේ ලෝක වෙලදපලේ භාණ්ඩ හිගය නිසයි… ඉදිරියේදී අඩු කරනවා..

October 12, 2021 at 2:10 pm | lanka C news
බඩු මිල වැඩි කලේ ලෝක වෙලදපලේ භාණ්ඩ හිගය නිසයි… ඉදිරියේදී අඩු කරනවා..

ආණ්ඩුවට යම් තීන්දු තීරණ ගැනීමට සිදුව ඇත්තේ ලෝක වෙළෙඳ පොළේ ඇති භාණ්ඩ හිඟතාවය නිසා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නමුත් මෙම මිල වැඩිකිරීම තාවකාලික බවත් යම් කිසි කාලයක දී මිළ අඩු කිරීමට මැදිහත් වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

බඩු මිල අඩු කළ හැකි පළමු අවස්ථාවේදීම එම ක්‍රියාමාර්ගය ගන්නා බවද ඔහු පෙන්වා දෙයි.

බඩු මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

16,814 views

36 Comments to “බඩු මිල වැඩි කලේ ලෝක වෙලදපලේ භාණ්ඩ හිගය නිසයි… ඉදිරියේදී අඩු කරනවා..”

  1. අපි නොදන්න දේවල් says:

    තොගේ රාජපක්ෂ පවුල සහ ගජමිතුරු සෙට් එක හොරාකාපු සල්ලි දීපල්ලා…තොපි නාස්ති කරපු සල්ලි දීපල්ලා….මොකක්ද තෝ කවදාවත් රස්සාවක් කරලා නෑනේ ….මිනිසුන්ගේම රීරි මාංශය උරා බී බී හිටපල්ලා ….කාලකන්නි …උඹේ මල්ලි දාන සපත්තු දෙකම ලක්ෂ තුනහමාරක් …මොකද ඌ හම්බ කරල තියෙන එකක්යැ ….තොපි ගහපු පච ඩේසි ආච්චිගේ මැණික් මල්ල ….බලපං අර උඹේ ඥාතියෝ නිරූපමා ගහපු ගැහිලි …තොත් වගේ තමයි …හිතන්න එපා අපි දන්නෑ කියලා…අපි පුදුම ඉවසීමක් ඉවසන්නේ ….තොපිව සාටකයෙන්න්ම අමුඩ ගස්වල යවන්නේ බලාපල්ලා …එච්චරටම තොපි තිත්තයි අපිට

  2. අපි නොදන්න දේවල් says:

    තොගේ රාජපක්ෂ පවුල සහ ගජමිතුරු සෙට් එක හොරාකාපු සල්ලි දීපල්ලා…තොපි නාස්ති කරපු සල්ලි දීපල්ලා….මොකක්ද තෝ කවදාවත් රස්සාවක් කරලා නෑනේ ….මිනිසුන්ගේම රීරි මාංශය උරා බී බී හිටපල්ලා ….කාලකන්නි …උඹේ මල්ලි දාන සපත්තු දෙකම ලක්ෂ තුනහමාරක් …මොකද ඌ හම්බ කරල තියෙන එකක්යැ ….තොපි ගහපු පච ඩේසි ආච්චිගේ මැණික් මල්ල ….බලපං අර උඹේ ඥාතියෝ නිරූපමා ගහපු ගැහිලි …තොත් ඒ වගේ තමයි …හිතන්න එපා අපි දන්නෑ කියලා…අපි පුදුම ඉවසීමක් ඉවසන්නේ ….තොපිව සාටකයෙන්න්ම අමුඩ ගස්වල යවන්නේ බලාපල්ලා …එච්චරටම තොපි තිත්තයි අපිට

  3. sana says:

    ilaga chandedi ubala 3% ta watenawa….aniwaryen…

  4. HIWALA says:

    MUN API TARAM MODA NEHA MUM MEHEMA KARANNE ELAGA CHANDEDI GEMAK DENA NISA

  5. ගමේ බණඩා says:

    චන්දෙ කාලෙට අඩු කරමු නේ 😁

Main News