බඩු මිල වැඩි බව ඇත්තයි.. නමුත් අපට දැන් ජීවත් වෙනවා කියා දැනෙනවා..- ඇමති ඉන්දික අනුරුද්ද
March 2, 2021 at 6:21 am | lanka C news
බඩු මිල ඉහළ ගිය ගොස් ඇති බව දන්නා නමුත් දැන් අපිට ජීවත් වෙන බව දැනෙන බව රාජ්ය නැති ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.
දැන් ජනතාවට රට ආරක්ෂක වෙලා යැයි හැඟීමක් ඇතැයිද ඔහු පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.
Yoko thopi rate jewath wena menesun gana ubal monawada Dane Gino in badakena thopi sapa wedapala saga gahanawa thope daruwantath akama
අවුරුදු 5ක් විපක්ශේ වේලි වේලි ඉඳලා බලය ලැබුනම දිගට හරහට කැලෑ කප කප හොරා කන තොපිට නම් ජීවත් වෙනවා කියලා දැනෙනවා ඇති සක්කිලි හැත්ත..
Ha, ha! You bloody politicians always had a life, what is there to feel. It is the suffering poor who never had a life!
Meeage gonnunta chande dena minissu thamath innawa ne.
Meyala nam ape badu (tax) walin hodata kaala beela innawa.
Samantha minissunta arakshawa witharai. Kanda nehe.
කන්න නැත්තත් ඉන්න රටක් තියෙනවනෙ අප්පා. අනික දිලිත්ල, රෙනොල, සෙනදිපතිල, උදයනතල, ධම්මිකල හොදට කනව කියල අපි දන්නව. ඒක තමයි බය්යොන්ට තියෙන එකම විනොදෙ