බණක් භාවනාවක් කරගෙන සිටීම කල් දැම්මා.. තරුණ දරුවන්ගේ මුහුණු දැක නැවතත් සටන ඇරඹුවා..- ගලගොඩඅත්තේ හිමි

May 27, 2019 at 10:40 am | lanka C news
බණක් භාවනාවක් කරගෙන සිටීම කල් දැම්මා.. තරුණ දරුවන්ගේ මුහුණු දැක නැවතත් සටන ඇරඹුවා..- ගලගොඩඅත්තේ හිමි

බණක් භාවනාවක් කරගෙන ඉදිරි ජීවිත කාලය ශාසනික කටයුතු යෙදෙන්නේ ඇයි තමන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශයෙන් පසුව එහි සිටි තරුණ දරුවන් විසින් දැක්වූ ප්‍රතිචාරයන් හේතුවෙන් එම කටයුත්ත කල් දැමූ බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ හිමියන් සඳහන් කරති.

ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් වීමෙන් පසු මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිමියෝ මේ බව කියා සිටියහ.

උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ ඉතා ඉක්මණින් ලහිලහියේ වත්මන් අනතුර පහ කිරීම සඳහා කටයුතු කරන බවයි.

62 views

31 Comments to “බණක් භාවනාවක් කරගෙන සිටීම කල් දැම්මා.. තරුණ දරුවන්ගේ මුහුණු දැක නැවතත් සටන ඇරඹුවා..- ගලගොඩඅත්තේ හිමි”

  1. කැලණියෙ දමියා says:

    ඔබවහන්සේලා දේශපාලකයින්ට වඩා මේ රටේ ඉහළ තැනක ඉන්න බව ඇත්ත. ඉදිරියට මේ රටේ දේශපාලනය ගැන අවබෝධයෙන් කටයුතු කරන්න වෙනවා. ඔබවහන්සේලා සමජයේ කටයුතු ආකාරයට ජාතිකවාදී ඡන්ද පදනම් බෙදී වෙන්වුනොත් නැවත වහබ්වාදී දේශපාලනය හිස ඔසවනවා. එතකොට කවදා හෝ මේ රටේ ජනතාව ඔබවහන්සේලාට චෝදනා කරයි. ඒ නිසා රට ගැන ඉදිරි දැක්මකින් හැම දෙනාටම කටයුතු කරන්න වෙනවා.

  2. Srilankan says:

    I don’t think that this monk has the discipline approach to solve this problem.
    He only will mislead the Sinhalese Buddhist. But not in a big way , but we should consider every negativity at this moment of time.
    Sorry sena is the other cunning guy.
    We need a country to live with other ethics groups , without getting caught to the traps laid by USA.

  3. Sirisumana says:

    Mu Thamaye muslim anthawadaya athiwena vidiyata weda kare me yaka ganjatika ghala arakku tika beela gon badu gagaha athal ganna gamanan meloke wedak nathuwa inna gamawal wala inna kalakanni tika foam kara amith weerasinghala wage gon nabmbanta kiwwama ahinsaka muslim minissunta ghala diganen beruwalin patan gatta gnanasarayage kupadi weda nisa tamaye muslim ewunta wayraya athi kare me kalakanniya nisa tamaye ahinsaka minissu baraganak pasku dawase marune muwa nidahas karapu eken une muslim prashnya tawa wedi wena ekath maragena maren ewun bihiweema wedi wena ekath viataraye mokada mu tamaye sinhala jathiyata karume mu tamaye jathiwadaya awlawanne wena kawruwathma neweye.

  4. Buddhist says:

    Ane meyata pacha kyanna nama ba! Dan karanna hadanne Maithripalage kunu wada, ekai deal eke, eken thamai samaha hambawune. Ladja nathi hamuduru namak!

Main News