බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

March 27, 2020 at 10:12 pm | lanka C news
බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

බණ්ඩාරගම අටළුගම ගම්මානය අද පස්වරුවේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

මෙම ගම්මානයෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී ඔහු එම ගම්මානයේ නිවාස රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

අදාළ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී යයි දැන ගැනීමෙන් පසු ඔහු රෝහල්ගත කර තිබේ.

නිවාස 26ක දෙසීයක පමණ පිරිසක් මෙම ගම්මනායේ ජීවත් වන අතර ඔවුන් සියළු දෙනා තම නිවාස තුලම නිරෝධායනයට ලක් කර ඇත.

ගම්මානයට පිටතින් කිසිවකුට ඇතුළුවීමට වූ ගම්මානයෙන් පිටවීමට කිසිවකුට අවසර නැත.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව ආරක්ෂක අංශ කියා සිටී.

453 views

28 Comments to “බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..”

  1. Homapala says:

    Arrest that bastard and put him in jail!

    • Sandun Dhammika says:

      We need to call US marine forces man !

      • boor says:

        Arrest this basterd and put him in jail.

      • Boo says:

        ඒ මොක්කුද බං? ඇයි උං දැං උංගෙ රටේ ඕක සම්පූර්ණයෙන් මර්දනය කරලද?

        ඔය ගඳ සුද්දන්ව ඔච්චර වන්දනාමාන කරන්න එපා බං. උන්ට පුලුවන් කුවක්කු කොටේ පිටිපස්සෙ හැංගෙන්න විතරයි. ඇඟයි බඩුයි විතරයි. මොලේ නෑ.

      • Just says:

        We got rid of Prabakaran the cold-blooded murderous terrorist bastard without US marines or anyone from outside.

      • Dp says:

        Your US forces are down with corona..they are expecting our sri Lankan army will help them

    • Alapaluwa says:

      මේ ගමේ වැඩිහරියක් සිටින්නෙ සිංහල ජාතිය වඳකරන්න අවශ්‍යයි කියන කට්ටියක් එක නිසා බොහොම අවදියෙන් සිටින්න අපේ වීර හමුදාවරුණි.

    • KP says:

      Corona එවලා තියෙන්නේ සර්වබලධාරියා කියලා උන් හිතනවැති. ඒක හැදිලා මැරෙන විශ්වාස වන්තයෝ ස්වර්ගයටත් මිත්‍යා දෘශ්ටිකයො සදාකාලික නිරයටත් යනව කියලත් හිතනවා ඇති. පට්ට මෝඩ හැත්තක් නෙ! මූ ගමේ ඇවිදලා තියෙන්නේ යාළුවො ටික ස්වර්ගයට යවන්න වෙන්නැති. කොළඹ තැන් තැන් වල ගිහින් තියෙන්නේ අන් ආගමිකයො නි⁣රේ යවන්න වෙන්නැති. බෝම්බ පුපුරවගන්නවට වඩා ලේසිනෙ! කොළඹ කහටගස්දිගිලිය ආගමික ස්ථාන වල තහනම් කරලා තියෙද්දි යාග තිබිලා තියෙනවා. කොරෝනා බෙදාගන්න බෙදා හරින්න වෙන්න ඇති

      • Alapaluwa says:

        බොහෝ දුරට ඔබගේ කීම සත්‍යයකි. මෙය වන්නත් බැරි නෑ මුන්ගේ අරමුණ එතරම් විස්වාසකිරීමට බැරි ප්‍රතිපත්තියක් නැති හැත්තක් මුන්

  2. 😷 😷 😷 😷👀👀👀😈 says:

    නීතියට අවනත නොවුනොත් ඉන්ඳියාවේ වගේ…

    “බුලට්” ඉන්ජක්‍ෂන් එක දෙන්න රට බේරගන්න..!

    😥😥😥😥😥😥

    • Jehan says:

      This is a plot to topple government. Muslims do it on purpose. That’s why Dehiwala gem business man didn’t inform the hospital before he was admitted by force to Kalubowila hospital. Then the Muslim man from colombo then Atalugama insident. Lot of Muslims had their Friday prayers today irrespective of curfew knowing pretty well that they run a rsik of getting or transmitting Corona virus

  3. 😥😥🙏 says:

    “”අටළුගම””
    “”අළුගමක්””
    නොවේවායි පතමු !😥😥🙏

  4. Tommy says:

    රතු පල්ලිය, අටුලුගම, හොරොව්පතාන මුස්ලිම් පල්ලිවලට මුං එකතුවෙලා වැඩේ අල් කරන්නය් යන්නෙ.
    මේ ඌරන්ට කියන දේ ඇත්තටම උන්ට තේරෙන්නෙ නැද්ද.
    මුං ඔක්කොම අල්ලල පුනරුත්ථාපනය කරන්න නැත්තං රොත්ත පිටිං එක තැනකට ගාල්කොරලා අල්ල ගාවට ඉක්මනට යවන්න..ප්ලීස්.
    අටුලුගම හිටපු ලෝගුකාරය ඉන්දියාවේ ගිහිං කොලේ මොකක්ද කියන එකත් හොයන්න වටිනව…

    • sena says:

      කන්නාවියෝ හතක් ගන්න අල්ලා ගාවට යවමු

      • Alapaluwa says:

        මට හොඳ හදහසක් පැමිණියා එනම් අපේ හමුදාව අයි මේ කාලය මරන්නේ මුන් වෙනුවේන් කිරීමට තිබෙන්නේ පොලිස් මහතුන් දේදෙනෙක් සමග උරු රංචුවක් දෙපැත්තෙන් ගාල් කරානම් ප්‍රශ්නය ඉවරයි.නැතිනම් මු හදන්නේ මේ ලංකාවම බෝම්බ වලින් වහාබ්වාදීයෙන් විනාස කරන්න බැරිවූ දෙය මේ තුළින් විනාස කිරීමයි අවධානයෙන් සිටින්න.

    • Kumanan says:

      No racisem please , we had culprits kike this from all socieaties , punish the buggers but dont come with blody jathuwathaya

      • Alapaluwa says:

        ජාතිවාදයක් නොවේ බං අපේ සමහරක් නැතුවා නොවේ අත්මර්තකාමින්සේ හැසිරෙන නමුත් majority ක් සේ ගතහොත් මෙන්න මේ කට්ටිය තමයි චාරයක් නැතිව හැසිරෙන්නේ අන්න එවුන්ටයි මේ දඩුවම කරන්න අවශ්‍ය.

  5. Roy says:

    බණ්ඩරගම ප්‍රදේශය ලංකාවට හොරෙන් එන මුස්ලිමුන්ගේ රජදහනක්. පාලාතේ හරකෙක්ටවත් පාඩුවේ තනකොල කන්න නෑ, මාලදිවයින්කාරයන්ට රොහින්ගියා එවුන්ට හොර ජාතික හැදුනුම් පත් මුස්ලිම් ග්‍රාමසේවකලා දිලා. අවට තියන සිංහලයන්ගේ ඉඩම් බලෙන් පවරාගන්නවා.

  6. Roy says:

    බණ්ඩරගම ප්‍රදේශය ලංකාවට හොරෙන් එන මුස්ලිමුන්ගේ රජදහනක්. පාලාතේ හරකෙක්ටවත් පාඩුවේ තනකොල කන්න නෑ, මාලදිවයින්කාරයන්ට රොහින්ගියා එවුන්ට හොර ජාතික හැදුනුම් පත් මුස්ලිම් ග්‍රාමසේවකලා දිලා.
    අවට තියන සිංහලයන්ගේ ඉඩම් බලෙන් පවරාගන්නවා.

    • බය වෙන්න එපා..හැම රටක්ම හැම ජන කණ්ඩායමක්ම කර ඇති අකටයුතුකම් සියල්ල හොදින් නිරීක්ෂණය කළායින් පසුවයි කොරෝනා ගමන පටන් ගත්තේ..ඒ ඒ අයගෙ වැරදි වල සවභාවය සහ ප්‍රමාණය අනුව කොරෝනා ගෙදරටම ඇවිත් නිසි දඩුවම් දෙනවා..අටුලුගම දඩුවම් ලැබිය යුතු තැනක්. ඒ වගේම විල්පත්තුව ඇතුලු වනාන්තර විනාශ කළ අපරාධකරුවන්ටත්, ජනතාවගේ සම්පත් අනිසි ලෙස භාවිතා කළ, ජනතාව දුකට පත් කළ පාලකයන්ටත් යථා කාලයේදී කොරෝනා මුනගැසෙනු ඇත.
      මිනිසුනි, තම තම්න්ගේ අඩුපාඩු මකා ගෙන ගුණ දහම් වැලදගන්න..සොබාදහමට ආදරය කරන්න..එය රැක ගන්න.. අපගේ අසීමිත ආශාවන් සංසිදවීමට සොබාදහම විනාශ කරමින් කරන නිෂ්පාදන භාවිතය හැකි තරම් අඩු කරන්න..පුද්ගල සංවර්ධනය තුළ සමාජ සංවර්ධනය ඉබේම සිදුවනු ඇත. සංවර්ධනය යනු ගුණධර්ම දියුනුව මිස හොඩනැගිලි, වාහන ආදී භෞතික දේවල් වල වැඩිවීම නොවේ..

  7. sena says:

    කන්නාවියෝ හතක් ගන්න අල්ලා ගාවට යවමු

  8. John smith says:

    If what Roy says has any truth, what the hell govt is doing? Is the the whole country going to be muslim. Disgusting!

  9. hameed says:

    Mubarji Rahuman leading the Colombo for Rajitha

Main News