බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

March 27, 2020 at 10:12 pm | lanka C news
බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

බණ්ඩාරගම අටළුගම ගම්මානය අද පස්වරුවේ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

මෙම ගම්මානයෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී ඔහු එම ගම්මානයේ නිවාස රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

අදාළ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී යයි දැන ගැනීමෙන් පසු ඔහු රෝහල්ගත කර තිබේ.

නිවාස 26ක දෙසීයක පමණ පිරිසක් මෙම ගම්මනායේ ජීවත් වන අතර ඔවුන් සියළු දෙනා තම නිවාස තුලම නිරෝධායනයට ලක් කර ඇත.

ගම්මානයට පිටතින් කිසිවකුට ඇතුළුවීමට වූ ගම්මානයෙන් පිටවීමට කිසිවකුට අවසර නැත.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව ආරක්ෂක අංශ කියා සිටී.

453 views

28 Comments to “බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..”

  1. pelkutu says:

    Me welaawe anwasya widiyata comment dana eken walakinna ona wagema me madya dana ganna ona anwasya dewal pala nokaranna

  2. john the baptice says:

    අල්ලාහ් ගෙන් මුන්ට හොද දඩුවමක් දැන් අල්ලාහ් වෙන ආගමකට මාරු වෙලාලු

  3. නයා says:

    අටලු ගම කියන්නේ තම්බි පුරයක්, පල්ලි 7 තියනව. යාබද සිංහල ගමත් එක්ක හැමදාම වලි

Main News