බණ්ඩාරගම අටළුගම යලි විවෘත කෙරේ…

April 14, 2020 at 9:20 am | lanka C news
බණ්ඩාරගම අටළුගම යලි විවෘත කෙරේ…

මෙතෙක් වසා දමා තිබුණු බණ්ඩාරගම අටුළුගම ගම්මානය නැවත වතාවක් විවෘත කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

අද දිනයේ එම ගම්මානයේ හුදකලා කාලය අවසන් වන බව ද ඔහු පැවසීය.

කොරෝනා වෛරසය පැතිරී යාම හේතුවෙන් දෙසතියක පමණ කාලයක් මෙම ගම්මානය වසා දමා තිබින.

කෙසේ වෙතත් රට පුරා පනවා ඇති ඇදිරි නීතිය එම ප‍්‍රදේශයටද අදාල වෙයි.

291 views

2 Comments to “බණ්ඩාරගම අටළුගම යලි විවෘත කෙරේ…”

  1. යොවුන් රාණි says:

    ඇත්ත කතාව. වැහුවට වැඩක් තියන එකක් යැ. කට්ටියක් නිරෝධායන කඳවරු වල, කට්ටියක් කොරෝනා හැදිලා ඉස්පිරිතාල වල ඉතුරු කට්ටිය බොල්ගොඩ ගගෙන් එහා පැත්තට පැනල. නිකන් හිස් ගෙවල් ලොක් ඩවුන් කරා කියල තේරුමක් නැහැනේ.

  2. Sandun Dhammika says:

    අටලුගමින් SL marines ලා අයින් කරලා US මැරිනෙස් ලා දන්න.
    Our president is also a US citizen so, as he promised he should handover SL to US marine forces and CIA proud US citizen.

Main News