බණ්ඩාරනායකවරුන්ගේ අත්තනගලූ බලකොටුවේදීම චන්ද්‍රිකාට ජනතාව පන්න පන්නා හූ තියති.. ප්‍රංශයේ උසස්ම සම්මානය දිනා සතියයි.. [Video]
September 22, 2018 at 10:37 pm | lanka C news![බණ්ඩාරනායකවරුන්ගේ අත්තනගලූ බලකොටුවේදීම චන්ද්‍රිකාට ජනතාව පන්න පන්නා හූ තියති.. ප්‍රංශයේ උසස්ම සම්මානය දිනා සතියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/09/4546455.jpg)
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු මැති ඇමතිවරුන් පිරිසකට බණ්ඩාරනායකවරුනගේ බලකොටුව සේ සැලකෙන අත්තනගල්ල ප්‍රදේශයේදී ජනතාව විසින් හූ කියනු ලැබීය.
අත්තනගලු ඔය හරහා ඉදිකරන ලද පාලමක් විවෘත කිරීමට හිටපු ජනපතිනිය ඇතුළු පිරිස එහි පැමිණි අවස්ථාවේදී මෙම විරෝධය එල්ල විය.
විරෝධතාකරුවන් කියා සිටියේ මෙම පාලම පසුගිය රජයේ ව්‍යාපෘතියක් බවත් වත්මන් රජයේ ඵීරිස් එය විවෘත කිරීමට විරෝදය දක්වන බවත්ය.
මෙම පාලම මීට කිහිප දිනකට පෙර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපතිවරයා විසින් විවෘත කරනු ලැබීය.
විරෝධතාවය මැද විවෘත කිරීම සිදු කර උත්සවයද පැවැත්වූ අතර එතෙක් විරෝධතාකරුවන් හූ තැබූහ.
විරෝධතාකරුවන්ට එරෙහිව ජය ඝෝසා නැගු පිරිසක්ද වු අතර ඔවුන් ‘එක්සත් ජාතික පක්ෂයට ජයවේවා’ කියා කීවද හිටපු ජනපතිනිය උපදේශකාවක්ද වන ශ්‍රීලනිපයට ජයවේවා කියා කිසිවෙකු හඬක් නැගුවේ නැත.
හිටපු ජනපතිනියට ප්‍රංශයේ උසස්ම රාජ්‍ය සම්මානයක්ද පිරිනමා සතියක් යන්නට පෙර තම බලප්රදේශයේදීම මේ ආකාරයේ හූ වැලක් එල්ල වීම විශේෂත්වයකි.
GREAT job well done….Mrs cbk Prabakaran get lost NOW hu hu huhuuuuuuuuuuuuuuu…..
ජනතාව කිව්වට දහ දෙනෙක් විතරනෙ හූ කියන්න ඉන්නෙ. 😀
ලෝකයේ කිසිම දියුණු රටක පාලමක් විවෘත කිරීමට දේශපාලකයන් නොයයි …ඒත් අපේ රටේ මිනිස්සුන්ව රැවටීමට දේශපාලකයෝ පාලම් විතරක් නොවේ බෝක්කුවක් වුනත් විවෘත කරයි ..
චෞර රැජිනට විතරක් නොවේ කොළ අලින්ටත් කුණු බිත්තර ගහලා එලවන්න තිබුනේ ..පුදුම දේශපාලුවෝ
පසු ගිය ප්‍රාදේශිය සබා මැතිවරනෙදී 70% ක් ජනතාව මෙයාට හූ කීවා.
Hoo kiyanne Narine? Mun dan Nari Bayiyo wela.
ප්‍රංශයෙන් සම්මාන ලැබූ චන්ද්‍රිකාට අත්තනගල්ලෙන් ‘නරි හු… හු ‘සම්මානයක් රට ජාතියට කල ද්‍රෝහී කම් වලට ..හික් ..හික්…
මේ හොර නඩේට මඩුවලිගෙන් තලලා එලවන්න තිබුනේ …
තාත්තගේ අම්මගේ පක්ෂයේ විනාශ කල දුව කියලා අත්තනගලු ඡනතාවට තේරෙනවනේ.. ඉතින්.. එතුමාලට ආදරය කරපු ඡනතාව මෙයාට හූ නොකියා වෙන මොනව කියන්නද..?
සිංහල දේශපාලකයා ආත්මාර්ථකාමී දේශපාලනයෙන් ඉවත් වනතෙක් සිංහල අපිට බඩුම තමා.මෙම පාලමට වඩා විශාල පාරවල් ,පාලම් කිසිවෙකු නැතිව මහජන භාවිතයට නිදහස්කොට ඇති අයුරු (බොහො විට උදේ පාන්දර යනවිට ඊට පෙර රාත්‍රියේ වැඩ අවසන් කර මාර්ග භාදක අයින්කොට තැබූ පාලම,පාරවල් )වෙනත් රටවලදී දැක ඇත්තෙමි. දෙපාර්ශවයේම නූගත් කම උපරිමයෙන් පෙන්වන අවස්තාවක් ලෙස දකිමි !.We must and shall dispose these type of politicians from all formats of politics in this country!
බෝක්කු උඩින් පාලම් හදලා මිලියන ගණනක් රටේ මහජන බදු මුදල් කොල්ලා කන මේ හොර නඩේ හොද පාඩමක් අත්තනගල්ලේ ජනතාව ගෙන්..ඔබසැමට ස්තුතියි .
මේ විස්කි බේබදු දේශද්‍රෝහී කාන්තාව අත්තනගල්ලෙ පළාතෙන්ම ගහලා පන්නා දමව්
මේවනම් මෝඩ වැඩ. පවතින අන්ඩු තමයි විවුර්ත කිරිම් කරන්නේ.
මෙවයෙන් වෙන්නේ මධ්‍යස්ථ චන්ද දයකයෝ පොහොට්ටුවට දිනා ගන්න අපහසු වීම. අනික දැන් අලුත් බලවේග මතුවෙමින් තිබෙන කාලයක්. එක නිසා අලුත් විදියට හිතලා මොලෙන් වැඩ කරන්න ඔන.
A very good lesson for those politicians ,who had been elected by majority people’s votes but were trying to ruin the majority peoples’ National interests,culture and country, in trying to please the past imperialists, their modern tools NGOs and seperatists.The past colonialists offer carrots to the politicians in their past colonies,who help to carry forward their agendas
and also who helps to maintain neo _ colonialism in those colonies.
Thuttu deke vadane meva.Depathema evunge ashilacharakama tv eken pennuva.Mehema ratakata anagathayak thiyeida?
Mewa maha sakkili wada.. Pawathina anduwena thamai wade karala open karanna one.. Southern highway ekata mulgala tibbe chandrika.. Ehemai kiyala hora mahindaya chandrikata open karanna kata kalada
Madam, Not the people who made this confusion but some idiots behind these less educated people. take it easy mam.god bless madam I am from kandy
So, what are you doing in Attanagalla?
බටකොල ආච්චිට හූ! හූ!! හූ!!!
Next time hit with nicely blended shit with old urine to this ghost woman…..