බද්දේගම සමිත හිමියෝ කොරෝනාවෙන් අපවත් වෙති…

May 30, 2021 at 8:22 am | lanka C news
බද්දේගම සමිත හිමියෝ කොරෝනාවෙන් අපවත් වෙති…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය බද්දේගම සමිත හිමියෝ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අපවත් වී තිබේ.

මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙසේ අපවත් වී ඇත.

අපවත් වන විට උන්වහන්සේ 59 වැනි වියේ පසුවිය.

52,656 views

35 Comments to “බද්දේගම සමිත හිමියෝ කොරෝනාවෙන් අපවත් වෙති…”

  1. රට වැසියා says:

    ගෞරවණීය බද්දෙගම සමිත ස්වාමීන්වහන්සේට නිවන් සුව අත්වේවා!

  2. Niresh says:

    කොරෝනවලට පින්සිද්ද වෙන්න එකෙක් ගියා. මේවගේම දුක් විදලා රෝහලකම මැරෙන්ඩ ඕනේ ඔය රාජපක්ෂ හැතිකරයම

    • Siwu Hele says:

      උඹ මහා සංඝරත්නයට අපහාස කරලා නිරයට යන එකෙක් බව දැනිච්ච නිසාද කොහෙද උඹේ මහ එවුන් දෙන්නා නිරේෂ් කියලා උඹටම ගැලපෙන නම දාලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්න දන්නේ නැති මෝඩයා… සුභ ගමන්!

      • ලොකු පොඩි එකා says:

        ලබ්බ තමයි. මහා සංඝරත්නය කියන්නේ ආර්යයන් වහන්සේලාට මිසක් පාර්ලිමේන්තු දුවන ගණින්නාන්සේලාට නෙවෙයි. කාසාවකණ්ඨකයින් කිව්වානම් වඩාත් හොඳයි.

  3. බණක් නෑ says:

    කාට හරි පුළුවනිද බද්දේගම සමිත හිමිගේ ධර්මදේශනාවක් හෝ කිහිපයක් යූ ටියුබෙන් හොයලා දෙන්න.. හෙව්වට නෑ.. වෙන එව්ව තිබ්බට බණක් නෑ

  4. කරාපිටිය ශික්ශන රෝහල අත ලග තියෙද්දී , අහවල් දේකට මාතර Co-operative බඩ ගෑවද ? ඕනෑම හදිසි රෝගී අවස්තාවක මහ රෑ කීයට වුනත් කමක් නැහැ ලගම තියන රජයේ හොදම රෝහල වෙත යන්න ඕනෑම කෙනෙක්.කොච්චර දුශ්කරතා තිබුනත් , රජයේ රෝහලක කාර්‍ය මන්ඩලය එකා වගේ වැඩ කරනවා. විශේශයෙන් කරාපිටිය රෝහලේ I.C.U/E.T.U/Corona treatment units වල කාර්‍ය මන්ඩලය දැඩි කැප කිරීමෙන් වැඩ කරන්නේ.