බද්ද නිසා කාර් ගෙන්වීම නවතී.. වැගන් ආර් අඩු මිලට දුන්නත් නොගනි…

September 11, 2018 at 3:50 pm | lanka C news
බද්ද නිසා කාර් ගෙන්වීම නවතී.. වැගන් ආර් අඩු මිලට දුන්නත් නොගනි…

රජය විසින් කුඩා මෝටර් රථ ආනයනයේදී පනවා ඇති බද්ද නිසා ආනයනය සීමා වී ඇති බව වාහන ආනයනකරුවෝ සඳහන් කරති.

අද වනවිට මෙරට තුළ කුඩා මෝටර් රථ අලෙවිය සම්පූර්ණයෙන්ම නතර විය ඇති අතර ආනයනය කර විකිණීමේ ව්‍යාපාරයද පාඩු ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ඔවුහු පවසති.

මේ තත්ත්වය මත wagonR වැනි වාහන මිල ගණන් අඩු කර විකුණන්නට කටයුතු කලත් ඒවා ද මිලදී ගැන කිසිවකු නැතැයි ද ආනයනකරුවෝ පෙන්වා දෙති.

660 views

16 Comments to “බද්ද නිසා කාර් ගෙන්වීම නවතී.. වැගන් ආර් අඩු මිලට දුන්නත් නොගනි…”

  1. Nimal Perera says:

    What an achievement.

  2. sarath says:

    Good. Our roads are too crowded. The less cars the better.

  3. Dharshana W says:

    Isn’t that good? We have too many vehicles on the roads, and way-too-many leases for vehicles. What would happen is that there would be ill-maintained vehicles on the road in the years to come ( since people do not have enough money to maintain their vehicles due to their over-debt).

    My conclusion is that there should be strict regulations for owning a personal vehicle, but also develop the public transport system as an alternative.

    It is a pity that the successive do not seem to have had a clear policy on “Transport Management”.

    Champika, as a batch-mate and you being in-charge of Megapolis Development, you need to think through better strategies rather than rolling out – short term initiatives.

    • yes this opinion was same as state made by priopsm john as private vehicles should be limited to rich people. are you another bulshit toyya or flying butterfly

    • Nimal says:

      Hey if you think it’s a good strategy it should be equally followed by both politicians and normal people. They should use the public transportation like the politicians in European countries. When they bringing all luxurious vehicles and when normal ppl but small cars and they put taxes on them, how’s that a good thing? Have you travelled in the train in the morning? You know how bad the public transportation is?
      The problem here is the road structure development is not done parallel with the incoming vehicles.
      This country is going mayhem due to the youth buying 3wheelers and making that their occupation. The 35yrs old for 3 wheeler license should come up. There are no technical knowledged people in this country. They rather go for singing, dancing or driving a 3wheeler which is see as there’s no help for a county’s economic growth. Should change these things and the country will be better in 10yrs time.

    • Gayantha says:

      Very true. In singapore the public transport is at the level best and they have discouraged private vehicles with high prices.
      We have got all wrong as a country since independence as all politicians and government officers were playing without having a proper goal.
      Country in bad debt situation as we have taken unnessary loans for importing flour, fuel and investing in most of the non income generating projects ( recent eg : buying 650,000 chairs in wp ).

      most People are also in debt or about to fall in to debt trap due to financial companies and micro credit firms. If you chk the situations in most of the rural areas, situation is very bad. Some have bought bikes and trishaws on lease n now most are struggling to pay monthy installments n already most are in heavy debt.

      Government need to make further strict rules In importing and discourage it completely for vehicles bought for personal use but they should improve public transport to highest level ( eg people are willing to pay preium fee when using expressway buses so same can be done in other roads too. Introduce premium buses n trains. This way gov too can get more revenue )

      Also governments should not give samurdi free for ever (unless the person is very old or have a disability ). Should be given for like 3 yrs max until he or she finds a job.

      Without strict rules and without using modern tech this country cannot be develped n it will be a zimbabwe soon.

  4. sakalabujan says:

    “ගව, එළු, ඌරු ශුක‍්‍රානු ආනනය තීරු බදු ඉවත් කරයි..”

    මහින්දගෙ කාලෙ කාර් එකක් ලක්ෂ 14යි.. දැන් කාර් එකක බද්ද ලක්ෂ 15යි..

  5. Gadol says:

    තෙමීගෙන ආ පංචවිද කාර් අක්කා කො.. පොඩි කාර් මිල යළිත් ඉහළට.

    • සංජීව says:

      දැන් පුංචි කාර් අක්කා වැස්සට තෙමෙන්නෙ නෑලු. ගෙදරට වෙලා අයියට කියලා තෙමා ගන්නවලු

  6. Saradiel says:

    “පංචවිධ ක‍්‍රියවලියෙන් කාර් බෙදු අක්කා

    බර කරත්තෙ පෙලපාලි ගිහින් “අපේ ගොනා අපට හොඳා.” කියල කෑ ගහපු වැස්සියන් ගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ.

  7. sunimal says:

    රනිල් සිතා සිටින්නේ සාමාන්‍ය එක්සත් ජාතික පාක්‍ෂිකයන් මෙන් ලංකාවේ අනෙක් ජනතාවත් තණකොළ කන ගොනුන් බවය. නැතිනම් වැඩි කළ බද්ද අඩු කරන්නේ කවදාදැයි මුදල් අමාත්‍යාංශයෙන් අසා එය පුවත් පත් වලත් පල කිරීමට සළස්වන්නේ නැත. වික්‍රමසිංහට එසේ සිතීමේ වරදක්ද නැත. මක් නිසාද යත් මීට පෙර ඔහු විසින් අටවා ගත් ආණ්ඩුව ගත් මුග්ධ ක්‍රියා මාර්ග වල ආදීනව ඇස් පනාපිට පෙනී පෙනී තිබියදීත් නැවත ඔහු බලයට පත් කිරීම පිණිස තම ඡන්දය භාවිතා කළේ මේ ලංකාවේ මහජනතාවම බැවිණි.
    වැගන් R හොඳම නෑ … කුලියාපිටියේ හදන ෆොක්ස්වැගන් හොඳාආආආයි !
    බ්‍රේස්ලට් දමාගෙන චුයිංගම් හප හපා ෆ්‍රී වයි-ෆයි වලින් ෆේස්බුක් යන මේ කාලයේ මල්ලිලා කාර් පදින්නේ නැත. ඒ මල්ලිලා පංචවිධ කාර් අක්කා පදී. චන්දයට පෙර කාර් ගැනීමට සිටි හැමෝම වාගේ මේ වන විට කාර් අරගෙන ඉවර බව එක ඇමතියෙක් කීවේය. ඇත්තය ! කාර් ගත් අයට කාර් වැඩි වී ඒවා නැවත්වීමට ගෙවල් වල ඉඩ මදි වී කොළොඹ ඇලවල් වල පවා ඒවා පාක් කරන බව ඒ ඇමතියාට වඩා හොඳින් දන්නා කෙනෙක් නැත. ඕකා ගේ කුණු කටට පණුවෝම ගහපිය !

  8. Nihal says:

    Ko me Panjawida car akkaaaa.

  9. මේ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නෙවෙයිනෙ. ඉතින් මොකද කලබලවෙලා?

  10. sakalabujan says:

    එන්න බදු ගෙවන්න, ඇමතිලාට මන්ත්‍රී ලට සැප දෙන්න !

    225ටම නොමිලේ වාහන, දුරකථන දීමනා, කාර්යාලය දීමනා සදහා ඔබේ ආදයමෙන් කොටසක් අවශයම මොහොතයි මේ !

    එක්කෝ මේ රට ගෙඩිය පිටින්ම චින්නුන්ට හරි සුද්දන් ට හරි දුන්නා නම් රටත් ගොඩ මිනිස්සුත් ගොඩ.

Main News