බදාදා සිට සීනි කිලෝව 130ට…

August 31, 2021 at 8:02 am | lanka C news
බදාදා සිට සීනි කිලෝව 130ට…

එළැඹෙන බදාදා දින වන විට සීනි කිලෝවක් රුපියල් 130ක් වැනි මුදලකට ලබාදීමට මැදිහත් වෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

‘මේ වන විට සතොසට සහ සමූකාපාකාර සමිති වලට සීනි ටොන් 1750ක් ලංකා සීනි සමාගමෙන් ලබාදෙන්න කටයුතු කරල තියෙනවා.

හෙට 31 දිනයේදී ගල්ඔය සීනි කර්මාන්තශාලාවෙන් තවත් සීනි ටොන් 600ක් ලබාදෙන්න කටයුතු කරනබවත්, සතොසට සහ සමූපාකාර වලට අපි කියනවා අවශ්‍ය ප්‍රමාණය ඉක්මනින්ම අරන් යන්න කියල.

මේ වන විට සතොස ගණනාවකටම අපි පිටත්කර හැරියා මේ වන විට බොමහාමයක් සතොසවල සීනි තියනවා.

බදාදා වන විට රුපියල් 130 වැනි මුදලකට ලබන බදාදා වන විට අපි රජයේ සමාගම් මැදිහත්වී මේ මිල අඩු කිරීමට අපි කටයුතු කරනවා’

– ප්‍රගීත් ජනක

8,596 views

6 Comments to “බදාදා සිට සීනි කිලෝව 130ට…”

  1. බන්ඩා says:

    වෙළෙන්දො භාන්ඩ හංගනවා නම් රජය මැදිහත් වී සතොස හරහා එම භාන්ඩ acquire කර සදාරන මිලට විකිනිය යුතුය්.

  2. Suda says:

    Muge a …. Ta 2 thama 130 denne. Borukara padayan

  3. Reeritaka says:

    Hari labayi pa. Umbala enakot 85 den 130 palayalla rata winasa nokara. Api nomara hena wedewa. Cancer hedewa

  4. Hari says:

    බදාදා දින වන විට සීනි කිලෝවක් රුපියල් 130ක් එතකොට සිකුරාදා,සෙනසුරද උනොත් රුපියල් 90ක් 100ක් වෙයිද

  5. Darshana abayakoon says:

    ශැන්ග්‍රිල්ල මවුසූද්ල, බ්‍රැන්ඩික්ස් ඔමාර්ලා, කාත්තන්කුඩියෙ සහරාන්ල නැත්තම් මේ තනි සිංහල ආන්ඩුව කවදාවත් පිහිටුවා ගන්න පුලුවන් වෙනවද? මේක හොදට කෙලහිගුන දන්න ආණ්ඩුවක්. ඒක නිසා පත්වෙච්ච ගමන් සයින්දමරුදු නගර සබාවක් කරා, බ්‍රැන්ඩික්ස් මුද්ලාලිට ඉන්දියාවෙන් මිනිස්සු ගෙනල්ල කොවිඩ් දෙවන රැල්ලක් හදන කන් බලන් හිටියා. ශැන්ග්‍රිල මුදලාලිට බද්ද සත 5ට අඩු කරල 65ට සීනි ගෙනල්ල 270ට විකුන ගන්න අවස්තාව දුන්න. 69 ලක්ශයක් ජනතාව තනි සින්හල ආන්ඩුවක් පත් කර ගත්තෙම මේකට නේ. දැන් නිකන් බොරුවට සීනි ගනන් කොය කිය අඩන්න ලෑස්ති වෙන්න එපා.

    • ගෞම් ඊයාරාජ් says:

      ගොං බෛයොන්ගේ මුස්ලිම් විරෝධේ ,දේශප්‍රේමේ කියන්නේ බන් , මහරජතුමාලට පක්ශාත්භාගීයව කඩේ යෑම. ඉතින් ඔව්වා කිව්වා කියලා වැඩක් නෑ ,උන් නොදැක්කාවගේ ඉන්නේ..😂😂😂😂

Main News