බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් රාජපක්ෂ විරුද්ධද..
May 14, 2019 at 7:26 pm | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පල කළ බවට ප්‍රචාරය වන අදහසෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.
අද උදෑසන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී ඉහත කාරණාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡවට ගෙන ඇති නමුත් එහි දී රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වාචිකව හෝ ඉගියකින් හෝ කිසිදු ආකාරයක විරුද්ධත්වයක් ප්‍රකාශ කර නොමැත.
එබැවින් බැසිල් රාජපක්ෂ මහතා විසින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධත්වය පල කළ බවට පැතිර යන අසත්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ ප්‍රතික්ෂේප කරන බව සිහිපත් කරමි.
සංජීව එදිරිමාන්න
ප්‍රකාශක
ජෙප්පො තමයි මේ මඩ ප්‍රචාර පතුරුවන්නේ!
Basil, Mahinda and Gota are muslin puppets!
eka hinda venna athi 2015 janadipathi methivaranen peradune, nilu nikan balu venna epa.
ඔය ප්‍රචාරය කරන එවුන් ඉන්නවා නේද? උන් තමයි අන්තිමට රිශාඩ්ට පක්ශව චන්දෙ දෙන්නෙ.
අපි නොදැන හිටියට මෙච්චර කලක් ජෙප්පන්ව fund කරල තියෙන්නෙ කුලුබඩු ඊබ්‍රහිම් ඇතුලු සුපිරිම හම්බ මුදලාලිලා.
ඒකයි උන් පාස්කු ඉරිදා ඔයතරම් ලොකු විනාශයක් කරලත් හම්බයන්ට විරුද්ධව එක වචනයක්වත් කතාකලේ නැත්තෙ.
විශ්වාසභංගය බොරුවක්.රැවටෙන්න එපා.මුං ඔක්කොම එක මල්ලේ ලුනු කාලා.
එහෙනම් ෂුවර් එකටම උඹ ජෙප්පෙක්.
ජෙප්පො තමයි හම්බයන්ව ආරක්ෂා කරන්නෙ.
ඒකනෙ විස්වාශ භංගෙ එපයි කියන්නෙ.
ayeth ahanna deyak ne ha mu “para ballekma” thama . jeppo kiyanne rate” balu veda karapu “evunne.
Mangalaya aagam kotavanna ponna prakasha kalata Katholika api ovata ahuvenne ne. Mangalayata deva sapa labenva isthirai. Matara veerodhara janathavani moota nisi pilthuru Deanna obata shakthiya labeva.
Badurdeen genawe meyane,wilpaththuwa dunneth meyane ….!!! api nodanna monara thenna
You liar! It is S.B who brought Rishad B to the political platform.
kauru genawath a ke meyata sambanda karanta bae. muslim desapalagnayan ekka sinhala desapaakayo weda karanne unge yata hithe thiyena dewal nodaena. badiuddenta rukulak mehema sinhala ayama a ke gaene kathakarala wada wiwada karana eke.
My dear countrymen use your heads properly rather than reacting to the false thinking foolish politicians. Some are happy to get in through these loopholes. That is American politics happening round the world. Use your heads and keep your mouths shut.
JVP almost like ISIS. They cheat everybody and make deals. They never go to court and stop anything. Erase JVP in next election.
This news has not clearly said whether Basil is against the impeachment on Baddiudeen.
jeppo kavadda ban aththak piligaththe, kiri peni genna adivege heduva kiyapu lin medio
ජාතිය පාවාදෙන්නේ වසලයන් පමනයි
මුස්ලිම් හෝ වේවා ද්‍රවිඩ හෝ වේවා ඒ නායකයින් රජයකට හැම විටම සම්බන්ධ කර ගන්නේ එසේ නැතුව රජයක් ගෙන යන්න බැරි තත්ත්වයක් පාර්ලිමේන්තුවේ නිර්මාණය වන නිසයි. ඒකය වග කියන්න ඕනෙ සිංහල ජන්ද දායකයින් හා සිංහල ජන්ද ගොඩවල් වෙන් කර ගන්නා පක්ෂයි. කළ යුත්තේ සිංහල එක ගොඩකට ඇවිත් ශුද්ධ බලයක් පාර්ලිමෙන්තුව තුළත්, ජනාධපතිවරණයේදීත් ඇති කර ගැනීමයි. හැබැයි එසේ කරන්නේ සුළු ජාතීන් පාගා දැමීමට නොව, ඔවුන්ව මේ නරුම දේශද්‍රෝහීන්ගෙන් ගලවා ගැනීමේ පරම පවිත්‍ර චේතනාව ද ඇතිවයි.