බදියුදින් දේශපාලන තීන්දුවක් ගැනීමට සැරසේ.. රූපවාහිනි නාලිකාවක් ඇතුළු මාධ්‍ය ජාලයක්ද ඔහු සතුයි..

March 24, 2019 at 1:10 pm | lanka C news
බදියුදින් දේශපාලන තීන්දුවක් ගැනීමට සැරසේ.. රූපවාහිනි නාලිකාවක් ඇතුළු මාධ්‍ය ජාලයක්ද ඔහු සතුයි..

සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක ඇමති රිෂාඩ් බදියුදින් ඇතුළු එම පක්‍ෂය විසින් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිතව ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී.

දැනටමත් ඒ සම්බන්දේ‍යන් යම් මට්ටමක සාකච්චාවක් සිදු කෙරෙමින් ඇති බවත් එකී තීරණය අයවැය ඡන්ද විමසීමෙන් පසුව එලැඹිය හැකි සුවිශේසී දේශපාලන තත්වයකදී සිදුවිය හැකි බවත් වාර්තා වෙයි.

අප්‍රෙල් මාසයේදී ඇමති බදියුදීන් විසින් ජාතික මට්ටමේ පුවත්පතක් ආරම්භ කිරීමට නියමිත අතර ඉන් අනතුරුව මෙම තීරණය ගනු ලබනු ඇතැයිද සදහන්ය.

මේ වන විට ඇමති බදියුදීන් විසින් මෙහෙවන බව කියන රූපවාහිනී නාලිකාවක් ක‍්‍රියාත්මන වෙමින් තිබෙන අතර පුවත්පතද ආරම්භ කිරීමෙන් පසු මාධ්‍ය ජාලයක පාලනයද ඔහු සතුවනු ඇත.

55,220 Viewers

16 Comments to “බදියුදින් දේශපාලන තීන්දුවක් ගැනීමට සැරසේ.. රූපවාහිනි නාලිකාවක් ඇතුළු මාධ්‍ය ජාලයක්ද ඔහු සතුයි..”

  1. Dev says:

    ඇයි ෆෙස්බුක් කොල්ලොත් ඉන්නෙ මෙයා නඩත්තු කරන

    • Nagasinha says:

      මෙයාට ඕනේ දෙයක් කරන්න පුළුවන්.
      මෙයා ගස් කපනවා. ගස් වලට වෙච්ච දෙයක් නෑ. – විරුද්ධ වෙන්නේ ජාතිවාදීන්.
      මෙයා සීනි මලු වල කුඩු ගේනවා. – විරුද්ධ වෙන්නේ ජාතිවාදීන්.

      • Sri Lankan pepper says:

        Viyatnamen gammiris genella lankawe gammiris kiyala indiawata patawanawa. Kathakaranna kenek nehe. Duppath gammiris goviyo huullanawa.

      • Saman says:

        විල්පත්තුවෙ ගෙවල් සමතලා කරල මෙයාව අත් අඩන්ගුවට ගන්න බව ගෝටාභය කියල තියෙනවා. ඒ නිසා මේකා දැන් බයේ ඉන්නෙ ගෝටාභය ජනපති වෙනවට.

        • බයියෙක් says:

          ඕව ජෙප්පන් ගෙ පච. සාක්ෂි නැති කට කථා විශ්වාස කරන්න එපා.

  2. නැගිටින නිට්ටෑවා says:

    ලෝක වෙලදපොලේ ඛනිජ වැලි ටොන් එක ඩොලර් 400ට යද්දී පුල්මුඩේ හොදම ඛනිජ වැලි ටොන් එක ඩොලර් 145 ගානේ හාරාගෙන ගෙනියන්න අරාබි සමාගමකට වසර ගානකට බලපත්‍රය දෙන්න හදන්නේ.

    රට සහලින් ස්වයන්පෝෂිත කල කුරුදුවත්තේ වික්කමබාහු රජු සමග එකතු වී ගහන මේ ඩීල් එකෙන් මාධ්‍ය ආයතන දෙක තුනක් උනත් දාගන්න පුළුවන් වෙයි.
    හිප් හිප් හුරේ!

    • විස්කි මැඩම් says:

      පිස්සුද යකෝ?
      වසර ගානකට බදු දෙන කතා වික්කමසිංහ දේපොළ වෙළෙන්දෝ ලග නෑ.
      වික්කොත් වික්කාම තමා. කෙලින්ම සින්නක්කර විකුණන්නේ.
      පරම්පරාවක් නෑ. රකින්න දෙයක් නෑ.
      ඉන්න ටිකේ පුළුවන් තරම් රට කාලා මැරිලා යනවා.

      • වික්කම-සිංහ says:

        මෙයාගේ පරම්පරා නාමයම වික්කම සිංහ ඉතිං මොන කතාද… මෙයා සිංහයා වෙන්නෙන් මොකක් හරි වික්කම. එකනේ වික්කම්- සිංහ කියන්නේ. හැබැයි එත්ලංකාවේ තියන ගොඩක් ඉඩම් ‘සින්නකරම’ සුද්දන්ට වික්කේ නම් අපේ රජතුමා. මන්නාර දුපත් 8න් 6ක්ම සින්නකර වික්කා. ගෝල් ෆේස්දා එකේ තිබන අපේ ප්‍රධාන හමුදා කඳවුර සින්නකරම වික්කා, අර ඩොල් ද බෝල් ද කියලා ඇමරිකන් සමාගමකට අක්කර 15,000 සින්නකරම වික්කා. අර මුහුද ගොඩ කරපු දුපතේ කැල්ලක් සින්නකර දෙන්ඩ හැදුවා. ( වික්කම්- සිංහ යන්තං එක බේරාගත්තා).

  3. sinha le says:

    සිංහලයන්ට කැකිරි මුන්ට හැමදාම කිරි ලැජ්ජයි

  4. sinha le says:

    පාරම්පරික මුස්ලිම් ජනය හැටියට අප සලකන්නේ මේ සූෆී නමැති නිකායේ පිරිසයි. ඔවුන්ගේ ආගමික නායකයින් භූමිධානය කර ඔවුන්ට නැමදුම් කල ආගමික ස්ථාන කඩා ඉවත්කිරීමේ වැඩ පිළිවෙලක් අලුතෙන් පැමිණි වහබි හා සලෆි පිරිස පටන් ගත්හ. එය ඉස්ලාම් ආගමට පටහැනි දෙයක් ලෙසටයි ඔවුන් සලකන්නේ. මේ ප්‍රශ්නය උග්‍ර වීම තුල සූෆී නිකායේ නායකයෙකු වන අලවි මෞලානා මැතිතුමා, වහබි සලෆි කණ්ඩායම් වලින් තම සූෆී නිකාය බේරා දෙන ලෙසත්, ඔවුන්ට අරාබි රටවලින් ආධාර එනබවත් , ඔවුන් තම ආගමික ස්ථාන වල ජිහාඩ් පුහුණුව ලබාගන්න බවටත් ආයුද අතැතිව ඇති බවටත් , මොවුන්ව ඇත අඩංගුවට ගන්නා ලෙසටත් මාධ්‍ය පරකෂණයකින් ඉල්ලීමක් කළේය.

    මෞලානා ඇමතිවරයා සූෆී නිකායේ නායකයෙකු හැටියට සිටිමින් සිංහල බෞද්ධයින් සමග ඉතා සමීපව සිටි පුද්ගලයෙකු නිසා අපේ සිංහල බෞද්ධයින් පිරිසද මෙම නිකාය බේරා දීමට ඉදිරිපත් වුහ.

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      සුෆී කියන්නේ පොඩි භාවනආක් ද කරගෙන සිටින සැබෑ ඉස්ලාම් භක්තිකයින් පිරිසක්.
      රූමි වැනි ප්‍රඝ්නාවන්ත කවියන් බිහි වුනේ සුෆී දර්ශනය තුලින්.

  5. john the baptice says:

    මුස්ලිම් පල්ලියේ යාඥාව අතරතුරදී අධෝවාතය පිටකළ තැනැත්තෙකුට මරණ දඩුවම නියම කළ පුවතක් පාකිස්ථානයෙන් වාර්තා වනවා. අදාළ දඩුවම නියම වී ඇත්තේ මොහොමඩ් අල් වහාබි නමැති 33 හැවිරිදි පුද්ගලයෙකුටයි. මෙම පුද්ගලයා මීට පෙර මුස්ලිම් පල්ලි 6යකින් අවස්ථා 17කදී පිටුවහල් කර ඇති බවයි ‘පාකිස්ථාන් හෙරල්ඩ්‘ පුවත්පත වාර්තා කර ඇත්තේ.

    මරණ දඩුවමට ලක්වූ පුද්ගලයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමන් දුර්ලභ රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් නිතරම එවැනි දේ සිදුවන බවයි

    • Godzilla says:

      මිනිසා මවන විට අධෝ වාතය හා ඒවා සද්දෙන් යාම​ මැව්වෙත් අල්ලාහ්. ඉතින් ඇයි අනේ එයාව මරන්නේ ? එය අල්ලාහ් ට විරුද්ධව යෑමක්.

  6. Critic says:

    This idiot must be punished under a good administration. If not, he makes our motherland as a Arab colony.

  7. sakalabujan says:

    This happened in 2012. Basil Rajapaksa, on the instructions of the then President, Mahinda Rajapaksa gave 2,800 acres to Rishard Bathuideen. This is now being publicized as a project carried out by our government. That’s wrong. It was done by the previous government,” Minister Kiriella said.

    “If we are given an opportunity to debate this in the House, we could produce documents to prove who had given Minister Bathuideen permission in this regard”, he further said.

    • රටෙ එකා says:

      ඒකද බදුර්දීන් 2015 ජනාධිපතිවරනෙට කලින් චම්පික සහ අනුරගේ අත් අල්ලගෙන යූන්පී එක පැත්තට පැන්නෙ? හරි ගොන් නේ?

Main News