බදියුදීන්ගෙන් ලක්‍ෂ 05 බැගින් පඩි ගන්න මන්ත‍්‍රිවරුන් පාර්ලිමේන්තුවේ..

May 24, 2019 at 3:50 pm | lanka C news
බදියුදීන්ගෙන් ලක්‍ෂ 05 බැගින් පඩි ගන්න මන්ත‍්‍රිවරුන් පාර්ලිමේන්තුවේ..

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ රුපියල් ලක්ෂ 5 බැගින් ලබා ගන්නා මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සිටින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

මෙම මුදල් සතොස ආයතනය හරහා ලබා දී තිබෙන බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී චෝදනා කළේය.

බදියුදීන්ගේ සහාය ඇතිව ගම්මිරිස් ආනායනයෙන් පොහොසතුන් බවට පත්වූ මන්ත්‍රීවරුන් ද සිටින බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් මුස්ලිම් ඇමැතිවරුන් අතර කබීර් හෂීම්, රවුෆ් හකීම් වැනි වැදගත් අයද සිටින්නේ යැයි ඔහු සඳහන් කළේය.

බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය යට ගැසීමට ආණ්ඩුවට උවමනාවක් ඇතැයිද ඔහු තවදුරටත් කියා සිටියේය.

32 views

4 Comments to “බදියුදීන්ගෙන් ලක්‍ෂ 05 බැගින් පඩි ගන්න මන්ත‍්‍රිවරුන් පාර්ලිමේන්තුවේ..”

  1. mahinda says:

    Definitely owner of TRENDY instead of Maduush or from both.

  2. UD says:

    කබීර් හෂීම් කොහොමද වැදගත් වෙන්නේ..
    කිරිඇල්ලත් එක්ක එකතු වෙලා අක්කර ගානක් රටේ භූමිය පිටට විකුණපු කෙනෙක්නේ කබීර් කියන්නේ…..

  3. මර්තෙලිස් says:

    ත්‍රස්තවාදී තම්බිගෙන් පගා ගත්ත එවුන්ගේ නම් ටික දාන්න , මුන්ට කෙලවන්න ඕනේ

  4. one shot says:

    ඔය අස්සෙ ජෙප්පොත් ඉන්නවද​?

Main News