බදියුදීන්ගේ අමාත්‍යංශයේ වෘත්තීය පුහුණු අධිකාරිය සෙලවේ.. සියලු තැපැල් ඡන්ද පොහොට්ටුවට..

November 3, 2019 at 10:32 pm | lanka C news
බදියුදීන්ගේ අමාත්‍යංශයේ වෘත්තීය පුහුණු අධිකාරිය සෙලවේ.. සියලු තැපැල් ඡන්ද පොහොට්ටුවට..

රිෂාඩ් බදියුදීන් මහතා යටතේ පවතින වෘත්තීය පුහුණු අධිකාරියේ සියලු තැපැල් ජන්ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වී පැයක් යන්නට මත්තෙන් සියලුම තැපැල් ජන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඡන්ද විමසීම නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ නිපුණතා පියසේ දී පසුගියදා පැවැත්වින.

55,819 Viewers

9 Comments to “බදියුදීන්ගේ අමාත්‍යංශයේ වෘත්තීය පුහුණු අධිකාරිය සෙලවේ.. සියලු තැපැල් ඡන්ද පොහොට්ටුවට..”

  1. MD says:

    Gotabayage Jaya niyatai.sajith hitanne api nomile badu ganna inna higanno kiyalada.Gota wage apita wadak karala yamak hoyaganna marga pennanna.Rata jatiyata Abimanawath deyak karanna.nomile Pad deela Rata goda naganna baha

    • විල්පත්තුවෙ රහස says:

      බදාගෙන පක්‍ෂ සිංහලය බෙදිලාම
      චන්දය තම වාසියට බඩට හරවාම
      කරනව දැකල රිෂාඩ් මුස්ලිම් සනසාම
      ඉතුරුවෙයිද රටක් සිංහලය වී කරුමාම

  2. Sepalikata horen kotana orwin says:

    Den rushed deshan preymeeda??

    • Udesh Hettiarachchi says:

      ane geniye kiyana deyakwath terunganna beri thopi wage harak tamai godak unp eke inne pau ithin mokada karanne api..mole denna bene

  3. Eiffel says:

    සජිත් කියන්නෙ කිසි දැක්මක් නැති හිඟන මානසිකත්වයක් තියන කුජීත දේසපාලුවෙක්…

    නිකං ගෙවල් (ඇත්තටම කුකුල් කූඩු) නිකං පෑඩ්, ජනසවිය, සමුර්දිය දීලා රටවල් හදන්න පුලුවන් කියලා හිතන උගෙ ආකල්පයෙන්ම හිතාගත්තැකි මිනිහා ජනාධිපතිපති වුනොත් මේ රට අරගෙන යන අගාදයේ තරම…

    ජනතාව කල්පනාකාරී විය යුතුයි, රට ගැන මිසක් තමන්ගේ පුද්ගලික ප්‍රයෝජන බලා ඡන්දය පපාවිච්චි නොකළ යුතුයි. 2015 වෙච්ච වැරැද්ද ආයෙ වුනොත් මේ රට ආයෙ ගොඩ ගැනිලි බොරු…දැනටමත් ප්‍රපාතයේ තියෙන්නෙ.. ඇෆ්ගනිස්තානෙටත් පහල… ආසියාවේ දුර්වලම රාජ්‍ය⁣⁣ය…..

    හිතන්න, බුද්ධිමත්ව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න…

  4. වස්කොදගාමා says:

    දෙවියනේ ඔතන සිය ගානක් ඉන්නවනේ, එක චන්දයක්වත් නැද්ද අනිත් පැත්තට?

  5. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Ehenam Gotabaya Rajapaksa dinala iwarai.Parakku karanna EPA.demma gihin diwrum denna.

  6. සරා says:

    17 වැනිදා සමස්ථ තැපැල් ඡන්ද ප්‍රකාශ කරන විට සජිත්ට ‌ෙරෙද්දේ ගුු යන්නේ.70% ආසන්න ‌ෙගෝඨා තැපැල් ඡන්ද ගත්තා.

Main News