බදියුදීන්ගේ කිසිම වරදක් නෑ.. ඔහු නිර්දෝෂයි.. මං සියල්ල හොයාගත්තා..- රන්ජන්

May 25, 2019 at 10:40 am | lanka C news
බදියුදීන්ගේ කිසිම වරදක් නෑ.. ඔහු නිර්දෝෂයි.. මං සියල්ල හොයාගත්තා..- රන්ජන්

අමති රිෂාඩ් බදුර්දීන්ට එල්ලවන චෝදනාවන්ට ඔහුගේ කිසිම වරදක් නැති බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කර ඇත.

තමන් මේ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාට කතා කරන සියළු විස්තර දැනගත් බවත් ඒ අනුව බදුර්දීන් මහතා එම චෝදනාවෙන් නිදහස් බවත් ඔහුගේ කිසිම වරදක් නැති බවත් රංජන් රාමනායක මහතා පවසා තිබේ.

රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා තමන් මුණගැසීම සඳහා තම නිවසට පැමිණ තම නිර්දෝෂීභාවය කියා සිටි බවද රංජන් රාමනායක මහතා සඳහන්කර ඇත.

රාමනායක මහතා මේ බව සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමු අමතමිනි.

37,575 Viewers

33 Comments to “බදියුදීන්ගේ කිසිම වරදක් නෑ.. ඔහු නිර්දෝෂයි.. මං සියල්ල හොයාගත්තා..- රන්ජන්”

  1. UD says:

    රංජන් රාමනායකට ආරක්ෂක අමාත්‍යංශය භාර දෙමු….
    රටටම අබ සරණයි

    • ඇලෝසියස් says:

      අයියෝ මුත් රටම දන්නා සමනලයෙක් නේ. මුන්ගෙන් සිංහල ජාතියට වැඩක් වෙන්නේ නැහැ. එක කෙකගේ ලොලිපොප් ඇද ඇද ඉන්නවා මිසක්.

      • යහම්පත් says:

        එජාපයට චන්දය දෙන්නේ මොලේ අඩු මෝඩයෝ කියන එක නැවත නැවත ඔප්පු වෙනවා .
        අපි කොල්ලෝ කාලේ එජාප රැස්වීමක් ලඟින් යන්නේ නෑ මිනිස්සු අපිත් unp කියල හිතාවි එහෙම උනොත් අපිවත් මෝඩයෝ ගොඩට දමාගනිවී කියල බයට .ඒ අසුව දශකයේ නමුත් පසුගිය කාලයේ තරුණ පරම්පරාව මුන් ගැන දැනගෙන හිටියේ නෑ වැරදුනේ එතනයි නමුත් දැන් එජාපයට චන්දය දුන්නු මෝඩයිනි තමුන්ලාට තේරෙනවා නේද එජාපයේ ඉන්න අගමැතිගේ ඇමතිගේ ඉඳන් මත්රිරියා දක්වා සියලු දෙනාම බඩ ගැන තමුන්ගේ තනතුර ගැන මිසක් රට ගැන සිතන එවුන් නොවන බව .දැන්වත් මොලේ කල්පනා කරලා මරි මොඩ එජාප ගොඩට එකතු නොවී දේශප්‍රේමීන් හා එක්වවූ

  2. RAYMOND says:

    ඇමති කෙනෙක් තමන්ගේ නිර්දෝෂීභාවය කියන්න මන්තිරි කෙනෙක්ගෙ ගෙදර යන්නේ ඇයි

  3. saman says:

    James Bond 007

  4. සේනක says:

    කලු සුද්දන් , බෙදුම්වාදින් සහ වහබ්වාදින් විසින් යොදා ගන්නා මාධ්‍ය ප්‍රකාශක…..!
    යමු රංජන් ඔහොමම යමු..

  5. ගන්ජ බන්ඩා says:

    රන්ජා හෙවත් ගොන්ජා හෙවත් රන්ජන් ගේ තවත් සොයා ගැනීමක්. චිවේ ඇට නැති මූව නැවත මංත්‍රී කරමු.

  6. මොලේless බලේmore says:

    එක එක වෙලාවට මාධ්‍ය ඉස්සරහ බයිල දොඩවන පොරවල් චන්ද ගන්න දෙපැත්ත කන හැටි සාක්කි එක්ක දන්න අපිට තවත් මොත්තේ දන්න එපා. ඕකත් පක්ෂෙ වෙනුවෙන් තව එක කොන්ත්‍රත්තුවක් විතරයි. සිංහලයින් දැන් සති තුනෙන් අමතක වෙන්න දෙන්නේ නැහැ. කට පාඩම් කරගෙන හරි මතක තියා ගන්නවා. දියවන්නාවේ 225න් වැඩිම පිරිසක් ජනතාවට පිලීල. පාස්කු දින කවුරු හෝ මියගිය බව හෝ මතකයක් මුන්ට තියෙනවද? අම්ම අප්ප රට ආගම පවා මේ පාහරයන් වෙනුවෙන් දැන් පුද කරන්න පුලුවන් උන් දියවන්නාවට ගියගමන් මෙහෙම බිහිවෙන්නේ ඇයි.

  7. gothaya says:

    Ponnaya samadana vinischya padanamak labu ne kawadada, Hodala hodata purudui wage kariyata Kuttiya lokuwatama labenna athi, thota salli loku unata apita loku ne pakayo

  8. චේතියසේන says:

    හමුදාපතිට වෙන වැඩ නැද්ද මේ රිලවුංගෙ ප්‍රස්න වලට උත්තර දිදී ඉන්නව ඇර?

  9. suresh olagama says:

    Dang oyage gedara awa nisa Waradak naha … ekama thamai prashane oyage gedara awai oya police pathida??? ane pala yanda ubala okkoma Me marana walata waga kiyanda oni ballo

  10. vishnu says:

    මේ පාහරය ඕක මෙතන නෙවේයි කියන්න ඕන
    කාදිනල් තුමා ලඟට ගිහිල්ල.කාදිනල් තුමා
    කියනකොට මුගෙ කකුල් වෙව්ලනව.ගියොත්
    මුගෙ කලිසම ඔලුවෙන් ගලවයි.වල් පාහරය.
    උඹේ ආගමේ මියගිය පොඩි දරුවන් වෙනුවෙන් වත්
    සාධාරණ වෙයන්

    • Memopad says:

      These canibals have no respect for human carnage. Wahabis nassacred over 300 including infants, even feeding babies. This man probably not a human. A barbarian

  11. Nelum says:

    Don’t Concern this Foolish talks.
    He is a really political Joker.

  12. චේතියසේන says:

    අර කුරුනෑගල දොස්තර ගැනත් මුගෙන් අහන්න.

  13. මේ රංජන්ට දන්න දෙයක් නැහැ රග පානව විතරයි. says:

    මේ රංජන් දන්න දෙයක් නම් නැහැ . නිකං රගපාන්නැතුව පලයන්ඩ

  14. praba says:

    මේ රංජන් දන්න දෙයක් නම් නැහැ . නිකං රගපාන්නැතුව පලයන්ඩ

  15. mu mehema gihin bomba pupuragena maruna sahran kandayame kisi waradak naha kiwuwath mama puduma wenne naha eakath heta aniddama kiyai

  16. sinha le says:

    මේ වසලයාගේ සිනමා පට බැලීමෙන් වලකින්න

  17. Ranjan Perera says:

    මේකා රත්නපුරේදී බවුද්ද , මීගමුවේදී කතෝලික ,සෙවල යකෙක්

  18. ඇනේ ඔය ඇත්තමද …..?????
    උබ කියනවනම් ඇත්තම වෙන්න ඇති.

    අම්මපා මූ නම් අම්මගෙ ගුද මාර්ගයෙන් එලියට ආව විතරක් නෙමෙයි කිරි බීල තියන්නෙත් ගුද මාර්ගයෙන්මද කොහෙද ,
    ඒක තමයි මූ මේ විදිහට එක එක පාහර අපතයන් වෙනුවෙන් මේ තරම්ම කඩේ යන්නෙ.

  19. Nim says:

    MEEKA
    LOLIPOP SAMANALA YEK.
    KATA THIBUNATA
    OLUWA HES.

  20. Amal says:

    This bastard has taken a lot of money from Rishad. We know both Rishad and Raman. He is black mailing and get money. He is big lier by birth. Anyway this is the end of his political career. But no problem for you because you have already earned enough money from politics. You are the worst politician in parliament. Mangala is much better than you.

  21. siri says:

    matimol modayata anukampa karamu?

  22. Thushara says:

    මුගේ ඇත්ත නම සද්ද විද්ද පලිඟ පතිර රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සු. ඇයි බං මූට රාමනායක කියන්නේ? ජාතක වෙච්ච නමටත් පච වෙන කඩප්පුලියෙක්. අඩුම තරමින් මුට රන්ජන් අල්පොන්සු කියලවත් කියන්ට හිතට ගමු.

  23. charles says:

    Looks like he has forgot what happened on 21st. He is more worried about his party than the people. He is just talker and work for Ranil. People will see the real Ranjan soon. People will not listen stories in the future.

  24. ලාල්කාන්ත says:

    නපුන්සක මිනිසුන් කොතෙකුත් දැක ඇත, මෙවැනි නපුන්සකයෙකු ” ලොවෙත් නැත ,ලොවි ගහෙත් නැත, ගහ මුලත් නැත, දෙල්කඳ පොලෙත් නැත

  25. jagath says:

    me wage harak parlimethuwata min mathu wata yawanna epa

  26. Rohana says:

    මට හිතෙන්නේ මේ සේරම මුදල් වලට නැවෙනවා කියලයි

  27. උඹත් කිචවෙනවා නොඅනුමානයි තරස්තයන්ට සුදු හුනු ගාන්න ගොස් මෝඩයෝ බලුබෙට්ටේ දෙපැත්තම එකයි මුන් කරගෙන යන්නේ කුමක්ද කියා තොපිට තේරෙන්නේ නැද්ද ???

  28. Ratawasiya says:

    දැන් මේ මෝඩ නලුවට මොනවද කරන්න ඕනෙ රටේ ජනතාව.එලව එලව ගහන්න ඕනෙ මුන්ට

  29. chandrapala jayawardana says:

    most foolish voters in Sri Lanka are in Gampaha District.Otherwise such people like ranjan ramanayaka , Pabaa,Chathura Senarathna wouldn’t elected to parliament..

  30. Ranjith says:

    යකෝ උඹ හැමදාමත් කළේ ඔයවහේ දේවල්. උඹ දෙමළ කොටි ගෑනිවත් නිර්දෝෂී කළා මතකයි. උඹව රටට හරි පිළිලයක්

Main News