බදියුදීන්ගේ කුටිය වටේට කොරෝනා ආසාදිතයන්.. ඉන්න බෑ කියා ඇප ඉල්ලයි..

November 20, 2020 at 3:29 am | lanka C news
බදියුදීන්ගේ කුටිය වටේට කොරෝනා ආසාදිතයන්.. ඉන්න බෑ කියා ඇප ඉල්ලයි..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවේ කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එමෙන්ම එම වාට්ටුව පිරිසිදු කරන රැදවියන් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබේ.

මේ බව අද දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේද හෙළිවිය.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා ඒ වෙත නොකැදවා බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්‍ෂණය මගින් සාක්ෂි ලබා ගැනීම සිදු කරන ලදී.

මේ තත්ත්වය මත මන්ත්‍රීවරයා ඇප ඉල්ලීමක් සිදුකර ඇත.

තමනට බන්ධනාගාරය තුළ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නොමැති හෙයිනි ඇප ලබා දෙන්නැයි මෝසමක් අධිකරණයට ඔහුගේ නීතීඥයන් ඉදිරිපත් කර තිබේ.

මෙම මෝසම් 25 වැනිදා සලකා බැලීමට නියමිතව ඇත.

17,735 views

11 Comments to “බදියුදීන්ගේ කුටිය වටේට කොරෝනා ආසාදිතයන්.. ඉන්න බෑ කියා ඇප ඉල්ලයි..”

  1. Lolla says:

    ඇප ලැබෙනවා sure එකට

  2. Moulavi says:

    ඇප අරගෙන එලියට ඇවිල්ල තවත් පිස්සු කෙලින්නද යන්නෙ? මූ රටට කරපු හොඳටම වැඩිත් එක්ක.

  3. sena says:

    එහෙමනම් මේ ගෙරිමස්කන හම්බයාට අල්ලා ගාවට යන්න පුලුවන් කන්නියාවියො 7 බලන්න

  4. ඩිංගිරි says:

    ඇප දීල මේ ඌරව කොරෝනාවෙන් බේරගන්න එලියට ගන්නේ ආයී සැරයක් බෝම්බ පුපුරවලා මේ රටේ අහිංසක ජනතාවට කෙලවන්නද? කොහොමත් මු කොරපු විසාල වැරදි වලට නැතුව සුළු වැරද්දක් ලොකු කොරල පෙන්නලා හිරේ දාපු මූට කොරෝනාව නිසා ඇප දෙනවනං අනික් හිරකාරයන්ටත් ඇප දෙන්න ඕනේ. මේ මුළු රටේම ජනතවට පෙන්නන්න බැරි මූව ලං කොර ගත්තොත් මේ ආණ්ඩුවත් ජනතාවට එපා වෙනවා ජනාධිපතිතුමනි එකාන්තයී.

  5. MD says:

    පාස්කු බෝම්ම කාරයන්ගේ ගෙවල් වලට හොරෙන් හොරෙන් රිංගනකොටනම් ඔහොම බයක් දැනුනේ නැතුව ඇති නේද?

  6. විල්පත්තූ කැපූ නානාට ඇප වානා !

  7. ක්‍රිමිනල් says:

    ඇප හම්බවෙයිද ? 😏

  8. B. Anthony says:

    එතකොට ඔය අනෙක් හිරකාරයින්ට ඒ ඉල්ලන වරප්‍රසාදය නැද්ද? රගන රැගීමක්.

  9. Love nature says:

    බලමාලු කැවානම් විදවපන් බලලෝ කිව්වලු. දැන් හරියාගනනේ එන්නේ.

  10. Love nature says:

    බදුර්දින්ගේ කැලා විනාසය දී සතුන්ට ගස් වැල් වලට කොතරම් වේදනාවක් තිබෙන්න ඇතිද?

Main News