බදියුදීන්ගේ තවත් ජාවාරමක් මාට්ටුයි..

December 31, 2019 at 6:48 pm | lanka C news
බදියුදීන්ගේ තවත් ජාවාරමක් මාට්ටුයි..

පැවති ආණ්ඩුව සමයේ හිටපු ඇමති රිෂාද් බදුර්දීන් ගේ උපදෙස් පරිදි ඉන්දියාවේ ගෙන්වන ලද සහල් කිලෝ ලක්ෂ 4 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.

හිඟුරක්ගොඩ සහල් ගබඩා සංකීර්ණයක දී මෙම තොගය ලේබල් ගසා අලෙවියට සූදානම් වෙමින් තිබූ බවද එහි සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

එම සහල් තොගය නිෂ්පාදනය කර ඇත්තේ 2017 වසරේ සැප්තැම්බර් මාසයේ බවත් 2019 අගෝස්තු මාසයේ ඒවා කල් ඉකුත් වී තිබියිදී ඒවා සත්ව ආහාර ලෙස විකිණීමට වෙන් කර ඇති බවද ඔහු පවසයි.

එම තොගයෙන් තවත් කොටසක් දින වෙනස් කර නැවත ලේබල් ගසා අලෙවි කිරීමට සූදානම් කර ඇති බව ද තවමත් මහතා සඳහන් කළේය.

31,948 Viewers

6 Comments to “බදියුදීන්ගේ තවත් ජාවාරමක් මාට්ටුයි..”

  1. sinha le says:

    දවසට 5 ස් පාරක් අල්ලාහ් ට වැදලා කරපු සොරකම් කොහොමද? ගැහැණු 32 ක් අල්ලාහ් ගෙන් ලැබෙනවාලු.

  2. අපෝ….අපිය ඔය කතා අහලා අහලා දැන් තිත්ත වෙලා තියෙන්නෙ. ඔච්චරටම චෝදනා තියෙනවනම් ගනිල්ලාකෝ නීතිමය ක්‍රියාමාර්ග මේ යකාට එරෙහිව. හැමදාම මේකව විකුනං කනව විතරයිනෙ.

  3. sama says:

    kalabalawenna epa eya atulata ynne nea ehemanam era payai anik petten.

  4. Gini says:

    Enough of it, same procedure. Hospital bail out. Same old story.

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    ඔය වංචා කරන සහල් මෝල් හිමියන් කවුද කියලා නම්, ගම් එක්ක පැහැදිලිව දාන්න. එතකොට නිකන්ම දඩුවම ලැබෙනවා. මුන් ඒක කරන්නෙ නැතිව මෝල් හිමියා බය කර කර උගෙන් කප්පං ගන්නවා. මුන් හැමෝම ඩීල් කාරයෝ.

Main News