බදියුදීන්ගේ නිවසින් අතවර සිද්ධීන් පොකුරක්.. පොලිස් කණ්ඩායම් 06ක් පත් කරයි…

July 25, 2021 at 2:10 pm | lanka C news
බදියුදීන්ගේ නිවසින් අතවර සිද්ධීන් පොකුරක්.. පොලිස් කණ්ඩායම් 06ක් පත් කරයි…

හිටපු ඇමැති රිෂාඞ් බදියුදින්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියන් සහ තරුණියන් විශාල පිරිසක් විවිධ ලිංගික අතවරයන්ට සහ දැඩි හිංසනයන්ට ලක්වී ඇති බව කියන සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් පත්කර ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම පොලිස් කණ්ඩායම් විමර්ශන ක‍්‍රියාත්මක කර තිබේ.

රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට රැගෙන ආ දැරියන් සහ තරුණියන් එකොළොස්දෙනෙක් පිළිබඳව මේ වන විට තොරතුරු පොලිසිය විසින් සොයාගෙන ඇත.

මෙසේ රැගෙන ආ තරුණියක් රිෂාඞ් බදියුදීන්ගේ මස්සිනා විසින් දූෂණය කළ බවට ලැබී ඇති තොරතුරු මත පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

මේ අතර හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තරුණියක් දුම්රියකට පැන දිවි හානිකර ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශනයක් ක‍්‍රියාත්මක කර ඇත.

හේමන්ත රන්දුණු
– divina

31,284 views

14 Comments to “බදියුදීන්ගේ නිවසින් අතවර සිද්ධීන් පොකුරක්.. පොලිස් කණ්ඩායම් 06ක් පත් කරයි…”

  1. Citizen says:

    A real Drama …with hourly updates to keep the public entertained…

  2. චන්ද දායක says:

    ඒ……….කාලෙ සීයක් දූෂණය කරලා පාටි දාපු එකා පස්සෙ මේ වගෙ ගියේ නෑනෙ . ඇයි ඒ…………..?

    • kirialla says:

      එතකොට ගෝඨා ජනාධිපති නෙවෙයි යකුනේ. ඇයි මතක නැද්ද ඒ කාලේ ප්‍රභා පස්සේ ගොඨා මේ වගේම එලෙව්වා

    • NuwanJ says:

      එහෙම ගියොත් ඔය කාමර වලට රිංගන හැම එකාගෙම පස්සෙ යන්න වෙනව නිසි වයස තියනවනං කැමැත්තෙන් කොරගන්න දේවල් වලට හිංසන ගනයට වැටෙන්නැ බ්රෝ..

      මෙක බාල අපචාර ගනයට වැටෙන කෙස් එකක් මහත්තයො

    • ගන්ජ බන්ඩා says:

      මේකා පාර්ලිමේන්තු මංත්‍රී බව උඹට අමතකද?

  3. TikTok says:

    ඩොලර් උපයන්න මැදපෙරදිග සුල්තාන්ලගේ මන්දිර වල වහල් වැඩට යවලා ඉන්න සිංහල කාන්තාවන් මීටත් වඩා වදහිංසා දූෂණ වලට ලක්වෙනවා.
    බදුර්දීන්ගේ ගෙදර සිද්ධිය ගැන කිඹුල් කඳුළු සලන පොන්න චීත්ත පාහරයන්ට චැලෙන්ජ් එකක් දෙනවා අපේ සිංහල ගෑණුන්ව වහාම වහල්භාවයෙන් මුදවාගෙන ආපසු ලංකාවට රැගෙන එන ලෙසට.
    ගෑණු අපා දුක් විදලා ඩොලර් එවනකම් මුහුදට දත නියවන “පොන්න චීත්ත පාහරයනී” මේ චැලෙන්ජ් එක උඹලාටයි.

    • Nuwanthi says:

      උඹ බලන් හිටියද දූෂණය කරනවා, නම්බුකාර විදිහට රැකියාව කරන අයවගේම වැදගත් විදිහට සේවිකාවන්ට සලකන හාම්පුතුන් ඕනිතරම් මේ රටවල ඉන්නවා, ඔහොම දේවල් විතරක් නෙවෙයි වෙන්නේ ඒ නිසා දන්න දෙයක් කියපං ලංකාවේ ගැහැණුන්ට කතා හදන්නේ නැතිව.

      • UAE says:

        Nuwanthita රට ඉදිගහකට හේත්තු කරලා ඔටුවෙක් K ඇරලා වගේ.

  4. 3% ට බය බයියා. says:

    දොස්තර සාෆිගේ පැලෝපිය නාලයේ ටෙලි නාට්‍යයේ 2 වන කොටස 69 ලක්ෂයේ බයියන් ගේ හත සුව පිනිස දැන් තිරගත වේ.

    • බන්ඩා says:

      බදුර්දීන්ලා ආදර්ශයට ගන්නේ වයස 6යේ අයෙෂා නම් දැරිය අඹුව කර ගත් මොහමඩ් නබී බව අපි දන්නවා.

  5. ?? says:

    මෙන්නෝ චලිත ගාතන කොරනෝ , අපි කෝමද සමාජෙට මූන දෙන්නේ , ඔව්වට ඔච්චර කෑගාන්න ඕනදෝ , ඔව්වත් කෑගහන්න තරං වැඩදෝ .

  6. Halal says:

    Yeka mohomudu na na ge 3/4 yeka 1/2 yekta wetta karanda yonei.kottan erandu pussy karanda yone.

  7. බූරු පුතා says:

    මේ ඔක්කොම මීඩියා ෂෝ විතරයි. බදියුදීන්ගේ පවුලේ එකෙකුට වත් මාංචු දාලා තිබුණේ නැහැ. උන්ව පොලිස් වාහන වල ගියේ පොලිස්පති යනවා වගෙයි. ඒ තිබුන යාලුකම නම් කෝටි ගානක් මුදල් ගෙවා පොලිසිය තුලින් අරගත්ත විදියක් පෙනුනේ. නැත්නම් ආන්ඩුවෙ ප්‍රබලයකුගෙන් දීපු උපදෙස් අනුව පොලිසිය වැඩ කලා වෙන්න පුළුවන්. මොකද චන්ද කීයක් නැතිවෙන්ඩ පුළුවන්ද බදියුදීන්ට දඩුවම් කරලා.

  8. reader says:

    ඒකත් අර පැලෝපීය නාල කේස් එකට වෙච්චි දේ වෙන්න යන සීන් එකක් තියෙන්නෙ. දැන් මේ සියලු සාක්ශි සහිතව මැරිච්ච හෝ මරල දාල තියෙන ලමයගෙ නඩුව හරියට කරල හිටියනන් තමා හරි මයෙ හිතේ