බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ අවසන් කටයුතු කරයි.. වතුරකරයේ විරෝධතා..

July 21, 2021 at 12:40 pm | lanka C news
බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ අවසන් කටයුතු කරයි.. වතුරකරයේ විරෝධතා..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මියගිය අවු 16 හැවිරිදි බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වන පරික්ෂණ විධිමත් කරන ලෙසට බලකරමින් හැටන් ඩයගම ප්‍රදේශයේ වතු කිහිපයක වතු  කම්කරුවන් සහ වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයන් (20) දින දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත විය.

වතු යායෙන් ආරම්භ කල උද්ඝෝෂනය හැටන් ඩයගම නගර දක්වා ගමන් කර ඩයගම නගර මධ්‍යයේදිද උද්ඝෝෂණය සිදු කලහ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මසකට රු 20000 ක වැටුපකට එම වතු යායේම පදිංචි තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් 2020 ඔක්තොම්බර් මස රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ බොරැල්ලේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත.

2004.11.12 දින උපත ලද ජේ.ඉෂාලිනි නැමති ජිවිතක්ෂයට පත් තරුණිය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි ඉකුත් (03) දින ඇයගේ සිරුරට ගිනි ඇවිලිම නිසා දැඩි පිලිස්සුම් තුවාල සහිතව ජේ.ඉෂාලිනිව බදුර්ඩින් මහතාගේ නිවසේ අය විසින් බොරැල්ල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව ඇය (15) දින ජිවිතක්ෂයට පත් වි ඇත.

බාල වයස්කාර දැරිය ජිවිතක්ෂයට පත්විමෙන් අනතුරුව සිදු කරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදි ඇය ලිංගික ප්‍රවේශයකට ලක් වි ඇති බවට තහවුරු වි ඇති නිසා ඇයට ලිංගික ප්‍රවේශය සිදු කල අය අත්අඩංගුවට ගන්නා ලෙසයි විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

තවද වතු ආශ්‍රිත ප්‍රදේශවල මෙවැනි තරුණියන් සහ වතු කම්කරු කාන්තාවන් විශාල පිරිසක් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියා වල නිරතව සිටින බවත්, එම කාන්තාවන්ටද මෙවැනි ඉරණමක් ඉදිරියේදි සිදු නොවිය යුතු බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

මිය ගිය තම සොහොයුරිය හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ කොළඹ නිවසේ මෙහෙකාර සේවයට ගිය දින සිට මිය යන තෙක්ම යලි තම නිවසට නොපැමිණි බවත්,ඇය බැලිමට තම දෙමව්පියන් සහ තමන් බදුර්ඩින් මහතාගේ නිවසට ගිය අවස්තාවේ ඇය බැලිමට බදුර්ඩින් මහතාගේ නිවසේ අය අවස්තාව ලබා නොදුන් බව මියගිය ජේ.ඉෂාලිනිගේ සොහොයුරු තිරුප්‍රසාද් පැවසිය.

මියගිය ජේ.ඉෂාලිනිගේ අවසන් කටයුතු ඉකුත් (17) දින ඇය පදිංචි ඩයගම බටහිර කොටසේ වතු යායේ පොදු සුසාන භුමියේදි සිදු කල අතර, ඇයගේ මරණය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය සහ නුවරඑලිය පොලිස් කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයා වෙන් වෙන්ව පරික්ෂණ ආරම්භ කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

21,448 views

12 Comments to “බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ අවසන් කටයුතු කරයි.. වතුරකරයේ විරෝධතා..”

  1. අරුණ කුමාර says:

    යේක අල්ලා දෙය්යෝ අපේ ඒව ලොකු කරල තමා තියනවා. නිකන් තියා ගන්න පුළුවනිද? වත්තෙ කෙල්ලො උනාම මොකද යප්පා.

    • SKF says:

      කෆීර් කෙනෙක් (මුස්ලිම් නොවන) කෙනෙක් නිසා ඉස්ලාම් ආගමට හැරුනෙ නැත්නම් මරන්න පුලුවන්. කවුද දන්නෙ එහෙම කලාද කියලා.

  2. නිවටයා says:

    දෙමව්පියන්ටත් බලන්න නොදී හිරකරලා තියාගෙන සමූහ දූෂණය කරාද කියලා මුන්ගේ දුරකථන සංවාද වලින් බලන්න ඕනෑ. නැත්නම් අහවල් එකටද මුන් ඒ දරුවා හංගා ගෙන හිටියෙ. වනචර කාලකණ්ණි.

  3. Aththa says:

    මුස්ලිම් කෙල්ලන්ගේ යට කෑලි කපාලා හින්දා පව් උන්ට හරි චූන් එකක් නැහැ.මළ මිනියක් වගේ වැඩෙදි.එතකොට මිනිහටත් චූන් නැතිව යනවා.ඒකය් මුස්ලිම් කෙල්ලො හරි අකැමැති පිට මිනිස්සු බඳින්න.ලැඡ්ඡාවට. ඒ මුස්ලිම් මිනිස්සු පිට ගෑනූ හොයාගෙන යන්නේ හූඟක්. ගෙදර ගෑනිගෙන් හරි වින්ඳනයක් ගන්න බැරි නිසා.ජාරා ජාතියක්.දෙපැත්තම දුක් විඳිනවා ඒ අමනුස්ස වැඩේ හින්දා උන්ගේ දෙවියන්ගේ.ගෑනිට තියෙන්නේ ළමය් වදන එක විතරය් සතුටක් මොකුත් නැතිව.

  4. චන්ද දායක says:

    කොළඹ හතේ ප්‍රභූ නිවසක භූමිතෙල් භාවිතාවේදී මරණීය අනතුරක් වීම පුදුම සහගතය. ⁣පොලිසියට මේක ක්ලික් වෙන්නෙ නැද්ද ?

    • මරා says:

      අනිවාර්‍ය්යෙන්ම…. කොළඹ 7 ගෙවල්වල ලාම්පුතෙල් කියන්නෙ ගැරඬින්ට ලාම්පුතෙල් වගේ තමයි.. මේක පැහැදිලිවම මිනීමැරුමක්….ඒත් විස්වාස භංගෙ චන්දෙ ඉවර නිසා උන් චංදේ දීලා තියෙන්නෙත් ආන්ඩුවට නිස…පව් මේ දරුවා…. ඉදිරියේදී කියයි ඒ දරුවාම දූශනය කරගෙන හොරෙන් ලාම්පුතෙල් ගෙනත් සිය දිවි නසාගෙන කියලා… අනේ දුවේ උඹට නිර්වානයම අවභෝද වේවා… ආයෙත් මේ පාපකාරි ලෝකයට නොඑන්න

  5. Gamini says:

    We all looking for a clear justice for this girl. But I don’t think as it go a proper legal process. I will not wonder the mother and father will be taken to justice for sending the child to work under age and other will be released.

    All political agenda for the victim may God bless this kid no faith on any

  6. සච්චිදානන්දන් says:

    ජනාධිපති තුමනි අර කොටි කල්ලියට දීපු බෙහෙත් වලින්ම මේ කාලකණ්ණි අන්තවාදී කල්ලියටත් දෙන්න. මුන් අපේ රටට කරන හානිය කොටින් කලාටත් වඩා භයානකයි.

  7. Hirosh says:

    නුවර එළිය දිස්ත්‍රික්කයෙන් 60%ක්ම වතු දෙමලුන්. දිස්ත්‍රික්කයෙ ආදිපත්‍යත් වතු දෙමලුන්ගෙ. දේශපාලන ආදිපත්‍යත් දෙමල නායකයන්ගෙ. තව ඉස්සරහට තවතවත් බලවත් වෙනවා.

    හරිනම් මේවෙනකොට රිසට්ගේ බිරිදව අත්තඩංගුවට අරගෙන තියෙන්න ඕනෙ. කනෙන් කොනෙන් ඇහෙනවිදිහට හම්බයෝ නීති තර්ක හොයනවා අපරාධෙන් ගැලවිලා යන්න. බාලවයස්කාර දැරිය වයස 16ට වැඩිකෙනෙක් කියලා කපටි මුස්ල්මානුවන් කීවොත් පුදුම වෙන්න එපා.

  8. සාසාසාජිත් 3% දැක්කේ නැහැ ඇහුනේ නැහැ. සර් පේල් දියව් දියව් අරක දියව්

  9. Sarath Bulathsinghala says:

    The scene of the crime is Rishard Baithudeen’s house. This is place that should be the place of investigation n not so much the village from where this unfortunate child came from.

    The way things are going this too can go the way of the Bond Scam!

  10. Gangabadaya says:

    3%,ජෙප්පො තවම මේ සිද්ධිය සම්බන්ධයෙන් ,සාධාරණය ඉල්ලා යට්ගිරියෙන් හඩ නගනවා දැක්කේ නැහැ.
    සාමාන්‍යයෙන් ජෙප්පො පාරට බහින්නේ අතට ගානක් ලැබෙනවානම් විතරයි.
    ඉතාම නින්දිතම පක්ෂයක් !!”””!

Leave a Comment

Main News