බදියුදීන්ගේ නිවසේ සිටි බාලවයස්කාර දැරියක් බරපතල තුවාල ඇතිව ජාතික රෝහලට…

July 8, 2021 at 10:26 pm | lanka C news
බදියුදීන්ගේ නිවසේ සිටි බාලවයස්කාර දැරියක් බරපතල තුවාල ඇතිව ජාතික රෝහලට…

රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු බව කියන බාලවයස්කාර දැරියක් බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වයස අවුරුදු 16ක් වන මෙම දැරිය බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර එම පිලිස්සුම් තුවාල කෙසේ සිදුවීද යන්න පිළිබඳව මෙතෙක් හෙළි වී නැත.

දැනටමත් සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම දැරිය හැටන් ප්‍රදේශයේ පදිංචිකාරියක් ඇයි ද හෙළි වී ඇත.

64,821 views

8 Comments to “බදියුදීන්ගේ නිවසේ සිටි බාලවයස්කාර දැරියක් බරපතල තුවාල ඇතිව ජාතික රෝහලට…”

  1. 😡🤬 says:

    3% ට බය බයියා කියන්නේ මේකෙම ඉන්න කුලියට කමෙන්ට්ස් දාන එකෙක්..!
    තුන තියෙනවද දන්නේ නැහැ..? සමහරවිට වඳවෙලා වෙන්න ඇති…! 😡

  2. SKF says:

    එක රටක් – එක නීතියක් ද කියල බලමු.

  3. Bandarawatta says:

    Kalakanni Jeppanta address nati wela pissu watila inne dan adu kule para hatta

  4. අජිත් says:

    දැන් අපේ ඇමැති තුමා යුද විරුවකු නිසා මේ වගේ ලමා අපචාර වලදී බරපතළ දඩුවම් දේවි කියලා හිතනවා. ඒ වගේම අධිකරණ ඇමැති වරයාත් මෙවැනි කටයුතුවලට තදින්ම ක්‍රියාත්මක වන නිසා මේ ලමයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සාධාරණයක් වේවි කියලා හිතනවා

    • මරා says:

      යකෝ බදියුදිනූත් දැන් රනවිරුවෙක් තමයි… කට්ටියම 20ට චන්දේ දුන්නු නිසා තමයි බැසිල් ස ආවෙ

  5. Kalana says:

    ලංකාවේ අතුරුදහන් වෙන ළමයි අතුරුදහන් වෙන්නේ මුන්ගේ කල්ලියෙන් වෙන්න ඕන. විශේෂයෙන් ගැහැණු ළමයි.

    • දේවක says:

      72 හදන්නේ මේ ලමයින්ගෙන්ද දන්නෙ නැහැ.

  6. Open mind says:

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරගන්න බෙරිහන් දීලා බැරි තැන දැන් එක එක චෝදනා.

Main News