බදියුදීන්ගේ පක්‍ෂයේ කිහිප දෙනෙකු ආණ්ඩුවට…?

September 3, 2020 at 12:02 am | lanka C news
බදියුදීන්ගේ පක්‍ෂයේ කිහිප දෙනෙකු ආණ්ඩුවට…?

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුව තුළට එවීමේ හැකියාවක් ඇති බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුව තුළට එම පිරිස් එවීම මගින් අන්තවාදි බලවේගවලට හැසිරවිය හැකියාවක් ඇතිවන බවයි.

බදුර්දීන්ගේ පක්ෂයේ ස්වාධීන වන බවට කියන පිරිසක් යොදා මෙම සැලැස්ම ක්‍රියාත්මක කළ හැකි යැයි ද ඔහු සඳහන් කළේය.

අන්තවාදී බලවේගයන්ට තවදුරටත් රිෂාඩ් බදුදීන් භාවිතා කිරීමට නොහැකි වීම නිසා ආණ්ඩුවට ලංවිම සඳහා සූක්ෂම උපායන් තෝරමින් සිටින බවද වසන්ත බණ්ඩාර මහතා තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කර ගත්තේ ගුවන්විදුලි නාළිකාවක් සමඟ අදහස් පල කරමිනි.

38,072 views

8 Comments to “බදියුදීන්ගේ පක්‍ෂයේ කිහිප දෙනෙකු ආණ්ඩුවට…?”

  1. Maulana says:

    හකිමයයි බදුටීනයයි අණ්ඩුවට ගන්නනම් එපා. ලංකාව මුස්ලිම් රටක් කරන එක තමයි මේ ඌරු හම්බයන්ගේ ඉලක්කය. කොහොමත් සජිත් මුංව ගනන්ගනේ නෑ. සිංහල කඩවලින්ම බඩු මිලදීගමු.

  2. nimal says:

    එහෙම නැතුව රට හදන්න බෑ. කරුනාකර ඒක තෙරුම් ගන්න. තව ගොඩක් කට්ටිය අවොත් රට ටිකක් විතර හදන්න පුලුවන් නැත්නම් බෑ. තරහා වෙන්න එපා.

  3. kobbekaduwa says:

    Very True

  4. thus says:

    කාරණාව සම්පූර්ණ ඇත්ත

  5. සිරස says:

    රිසර්ඩ් බ්ඩුර්ඩින් ගෙ හා හකීම් ගෙ එකෙක් හරි ගත්තොත් අපි ආයි ජීවිතය ටවත් රාජපක්ෂ ලට චන්ද්ද ය දෙන්නෙ නෙහෙ

  6. madura says:

    අන්තවාදී බලවේගයන්ට තවදුරටත් රිෂාඩ් බදුදීන් භාවිතා කිරීමට නොහැකි වීම නිසා ආණ්ඩුවට ලංවිම සඳහා සූක්ෂම උපායන් තෝරමින් සිටි

  7. Gini says:

    You define before the election who they are. He also has lots of allegation. He destroyed wilpattu, as you said so if you take any of them into your party that will be end of it.
    No more faith.

  8. කෝපි says:

    ඔය කාලකන්නින්ව ගන්න එපා

Main News