බදියුදීන්ගේ පක්‍ෂයේ මන්ත‍්‍රීට ඇමතිකමක්.. බැසිල් පොරොන්දු වූ බව කියයි..

July 19, 2021 at 12:02 am | lanka C news
බදියුදීන්ගේ පක්‍ෂයේ මන්ත‍්‍රීට ඇමතිකමක්.. බැසිල් පොරොන්දු වූ බව කියයි..

තමනට රාජ්‍ය ඇමති ධූරයක් ලැබීමට නියමිත බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අලි සබ්රි රහීම් මහතා සඳහන් කරයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දුන් අවස්ථාවේ ඇමතිධූර සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුර ලබා දෙන බව පොරොන්දු වූ බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති ධූරයේ දිවුරුම් දුන්නේ මෑතක දී නිසා ඔහු කියූ දේ ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා පවසයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහාය ලබාදෙන ලද්දේ එම පදනම බව ද ඔහු සඳහන් කළේ ය.

අලි සබ්රි රහීම් මහතා නියෝජනය කරන්නේ රිෂාද් බදුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුතු වූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයයි.

එම පක්‍ෂය පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තරග කලේය.

35,976 views

8 Comments to “බදියුදීන්ගේ පක්‍ෂයේ මන්ත‍්‍රීට ඇමතිකමක්.. බැසිල් පොරොන්දු වූ බව කියයි..”

  1. Hiran says:

    ආයිමත් විසඝෝර සර්පයන්වන හම්බයන් රෙද්ද අස්සෙ දාගෙන කනවෝ කනවෝ කියලා කෑගහන්නද යන්නෙ? පාස්කුදින ප්‍රහාරයෙන් මේවෙනකොට පාඩම් ඉගනගෙන තියෙන්න ඕනෙ. ආයිමත් පරන ගොංවැඩ නොකලයුතුයි. සිංහල බෞද්ධ ජනතාව මේ ආණ්ඩුවට ජනවරමක් දුන්නේ කපටි විනාශකාරි හම්බයන් සහ ඔවුන්ගෙ දෙශපාලන පක්ෂ ප්‍රතික්ශෙප කරන්න.

  2. 🤣🤣🤣🤬 says:

    විල්පත්තුවම පීරල දූෂනය කරලා
    ගෙදර හිටි කෙල්ලද දූෂන මරලා
    මාන්නයට නම්බුනාමයක් හදලා
    දේ ඔටුන්න හොඳට දිස්න කරලා

  3. සිංහල බන්ඩා says:

    කවුරැ ඩීල් එක දැම්මත් හැමදාම කෙලින් හෝ වක්‍රව ජිහාඩියො මේ රට පාලනය කරනවා.කවුරැ දිනුවත් ඒක තමය් ඇත්ත

  4. Dengu Nona says:

    Basil kohomatath Muslim janathaawata wiseshayen salakanawa. Muslim Palli kandaraawakma hadalaa dunna kiyanawane. E gollo okkama Mohamed Ahamed Mohamed laa wagema thamayi!!

  5. sira says:

    බැසිල් රට විනාශ කරලම තමයි යන්නේ. ඕකට නම් ජනාදිපත් කම දෙන්නේ නැ මුන් ගන්න අලුත් අමාත්‍යංශය අන්තවාදීන්ගෙන් පුරවනවා ඊට පස්සේ, රට අල්ලන්න ගමන් සබ්රි හරහා දිගටම

  6. පොල් බූරුවා says:

    අැයි නියෝජ්‍ය අැමති කමක්. අපි බදුර්දීන් කර්මාන්ත අැමති නැත්නම් වෙළඳ අැමති කරමුකෝ. මුං සේරම එකයි. කොහොමත් බැසිල් කියන්නේ 10% ඩීල් කාරය. මෙහෙම ගියොත් අපිට ලබන පාර ගෝඨා ගැන තීරනයක් ගන්න වෙනවා. අපොයි අපේ බලාපොරොත්තු?????

  7. HUKARIS says:

    Gotaiyye, Obata dun chanda 4k mama labana parata denne nehemai. Indipendant karayekuta denawa.Hambayonta thena dena thamusege 10% saho aying nokaloth ehema thama.

Main News