බදියුදීන්ගේ පක්‍ෂය දෙකඩයි.. නියෝජ්‍ය නායකයා ඉල්ලා අස්වේ..

July 30, 2019 at 12:40 pm | lanka C news
බදියුදීන්ගේ පක්‍ෂය දෙකඩයි.. නියෝජ්‍ය නායකයා ඉල්ලා අස්වේ..

ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජ්‍ය නායක ලෙද කටයුතු කල ඒ.එම්. ජෙමීල් මහතා එම පක්ෂය තුළ සියලු තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීම පක්ෂ නායක ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.

එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ පක්‍ෂයේ ඇතැම් ක්‍රියාකාරකම් ගැන තමන්ට සෑහිමට පත්විය නොහැකි බවයි.

පක්ෂය කියාකාරකම් හා මුස්ලිම් ප්‍රජාව ගැන කරුණු පිළිබඳව පක්ශ නායකත්වය තීරණයකට නොඑළඹීම පිළිබඳව තමන් කලකිරීමෙන් සිටින බවද ඔහු සඳහන් කර තිබේ.

තම ජනතාව වෙනුවෙන් සේවය කිරීමට පක්ෂයේ නායකත්වයෙන් සහයෝගය නොලැබෙන බවත් ජනතාව අසන ප්‍රශ්න වලට උත්තර දීගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද ඔහු සඳහන් කරයි.

35 views

4 Comments to “බදියුදීන්ගේ පක්‍ෂය දෙකඩයි.. නියෝජ්‍ය නායකයා ඉල්ලා අස්වේ..”

  1. සජ්ජා says:

    මේක හොරා මේකාගේ රහස් වැඩ හැම දෙයක්ම අපේ දේශපාලකයෝ දැන දැන මුව ආණ්ඩුව ඇතුලේ තියාගෙන ඉන්නේ අන්තවාදීන්ගේ චන්ද අරගන්න .මෙකාත් එක දන්නවා එනිසා මු කිසිම බයක් සැකක නැතිව හොරකම් කරනවා ත්‍රස්තවාදීන් සංස්ථා වාහන වල එහාට මෙහාට ප්‍රවාහනය කරනවා .
    අපි එජාප /ශ්‍රීලංකා කියල බෙදිලා මතක තියාගන්න මේපාර එජාපෙට චන්දෙ දෙනවා කියන්නේ අපේ ජාතිය විනාස කරන්න චන්දය දීමක් කියල .සජිත් නෙවෙයි එජාප මොකා ආවත් මුස්ලිම් අන්තවාදය ඒ සමගම රටේ තහවුරු වෙන බව ස්ථිරයි .එජාපෙට දෙන හැම චන්දෙකින්ම අපේ සිංහලයාගේ ඉදිරිපවත්ම අපේ අනාගත සිංහල මුනුමිනිපිරියන්ගේ අනාගතය වලදමන බව මතක තියාගන්න .

  2. HENA says:

    okkoma balayata ..ratata adare ewun dan neha

  3. Godaya says:

    kala kam pala dee gena enawa wage.

  4. Love nature says:

    සෝබහදහම වන විනාසයට පළිගන්නේ මෙහෙමයි

Main News