බදියුදීන්ගේ බිරිද ඇතුළු පිරිස රිමාන්ඩ්..

July 26, 2021 at 5:30 pm | lanka C news
බදියුදීන්ගේ බිරිද ඇතුළු පිරිස රිමාන්ඩ්..

පොලිස් අත්අඩංගුවේ ප්‍රශ්න කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සියලු දෙනා එළඹෙන අගෝස්තු 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මන්ත‍්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි බාලවයස්කාර දැරියක් පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඔවුන් මෙසේ රක්ෂිත බන්ධනාගාර කර ඇත.

එමෙන්ම දැරියගේ මෘත ශරීරය යලි ගොඩගෙන නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

24,604 views

14 Comments to “බදියුදීන්ගේ බිරිද ඇතුළු පිරිස රිමාන්ඩ්..”

  1. සිංහල බන්ඩා says:

    බදුර්දීන්ට මුස්ලිම් රට වල ජිහාඩියන් ගෙන් ලැබුන සහ ලක් ජනතාව ගෙන හොරා කෑ සල්ලි තමන්ලට තියන චෝදනා වලින් ගැලවෙන්න වැඩ කරවමින් තිබෙන බව අපට නම් පැහැදිලිය්.

  2. හතර හිනා says:

    පලමුව අත්අඩංගුවට ගත යුත්තේ බාලවයස්කාර දැරියව විකුණූ දෙමාපියන්ව හා තරව් කාරයාවයි..මොනවද මේ හතර හිනා?
    ඔවුන් පෝස්ටර් උස්සාගෙන මාධ්‍ය සංදර්ශන..
    දෙමාපියන්ව හා තරව්කාරයාව අත්අඩංගුවට ගත් ගමන් තොන්ඩගේ පුතාට ඇඩ්‍රස් නැති වෙනවා.

  3. Janaka says:

    මේ සම්භන්ද වෛද්‍ය වාර්තාව සකසා ඇත්තේ මුස්ලිම් ජාතික වෛද්‍යවරයෙක් . මේ සම්බන්දයෙන් දැරියගේ මව අද දිනයේ පැමිනිල්ලක් කර තිබෙනවා. ඒ වාර්තාව නියමෙට හදල ඇති . ගහන්ඩ යන ගේම හොදටම පැහැදිලියි. ලබන නඩු වාරයේදී ඇප මත නිදහස්. මේ රටේ ජනමාද්‍ය කෙලින් වැඩ කලේ නැත්නම් ඔය මහා අපරාධය වැලලී යාමට ඉඩතිබුන. හිරු දෙරණ ස්වර්ණ වාහීණී වගේ නාලිකාත් තක්කඩි දේශපාලුවෝ වගේ මුදලට යට උනානම් රටට අබ සරණයි .

    • වයි දිස් කොලවෙරි says:

      ශරියා අධිකරණ තිබ්බ නම් ඔය ඔක්කොම කරන්නෙ මුස්ලිම් උන්.

      එතකොට අපිට කොමෙන්ට් දාන්නවත් අයිතිවාසිකම් නෑ. අධිකරණයට අපහාස කලා කියලා උස්සයි.

  4. බන්ඩා says:

    මුස්ලිම් රට වල ජිහාඩියන් ගෙන් ලැබුන සහ ලක් ජනතාව ගෙන් ඔහු හොරා කෑ මුදල් කන්දරාව තමන්ලට තියන චෝදනා වලින් ගැලවෙන්න වැඩ කරවමින් තිබෙන බව පොලීසිය සහ ආණ්ඩුවෙ මැති ඇමතිලාගේ කතා සහ කෙරැවාවෙන් සහ සජබ සජීලගෙ හැසිරී⁣මෙන් සහ මුජිබර්ලගෙ කතා වලින් අපට නම් පැහැදිලිය්. දිගටම මෙම කෘරත්වය අපයෝජනය සහ මිනීමැරැම ගැන කරැනු සොයමින් ඉදිරිපත් කරමින් ත්‍රි පුද්ගල විශේෂ අධිකරණයකින් නඩුව අසන්නට බලපෑම් කරමු.

  5. 🤣🤣🤣🤬 says:

    නඩුවෙන් නිදහස් වෙලා පොඩි විවේකෙට
    රිෂාඩ් මුලු පවුලම යයි වඳින්නට මක්කමට
    බොරැල්ල පොලිෂ් ගාඩ් දාල ගුවන් ගමනට
    බේරෙයි සැවොම පොලව ඉඹලම බේරුවට

  6. 🙏🙏🙏 says:

    අධිකරණ ලාංචනය සමබර තරා දිය
    පෙන්නා මෙවර නීතිය ගරු කියා දිය
    නඩුකාර උතුමණන් පෙන්වා වන් ඳිය
    විඳවපන් නරුම සැම ගින්දර අපා දිය

  7. Jagath says:

    බැසිල් ට සෙට් උනානම් ගොඩ

  8. ජම්පරයා says:

    ඔක්කොම සාක්ෂි හංගලා වෛද්‍ය වාර්තා පවා වාසිදායක විදියට වෙනස් කරාට පස්සේ දැන් මොකටද මේ රිමාන්ඩ් කිරිල්ලක්? මේ වෙනතුරුම පොලිසිය මුන්ව හුරතල් කරමින් කරපු නාඩගම අපි දැක්කා. දරුවන් ඇතුළු කාන්තාවන් එකොළහකට වග කියපු මේ කාලකණ්ණි රැල තුන් දෙනෙකුගේ ජීවිතත් බිලි ගත්තා. එදත් මුදල් බලයෙන් මුන් බේරුනා දැනුත් මුදල් බලයෙන් බේරෙනවා.

  9. The man says:

    Yataghanawa

  10. ගමේ මනුස්සයා says:

    දූෂණය කල එකේ වගකීම කවුද

Main News