බදියුදීන්ගේ බිරිද ඇතුළු පිරිස අධිකරණය හමුවට…

July 24, 2021 at 7:57 am | lanka C news
බදියුදීන්ගේ බිරිද ඇතුළු පිරිස අධිකරණය හමුවට…

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇගේ පියා ඇතුළු තිදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

බාල වයස්කාර දැරියක් එම නිවසේ ගිනි තබාගෙන මිය යාම සම්බනධයෙන් එම පිරිස අත්අඩංගුවට ගන්නා ලද්දේ ඊයේ පෙරවරුවේය.

10,784 views

3 Comments to “බදියුදීන්ගේ බිරිද ඇතුළු පිරිස අධිකරණය හමුවට…”

  1. Amaris says:

    දැඩි කොන්දේසි මත රිශාඩ්ගේ බිරිද ඇගේ පියා සහ සහෝදරයා ඇපමත නිදහස් කර තැරැවුකරු ලබන මස 7වෙනි දින දක්වා රක්ශිත බන්ධනාගාරගත කරන ලදී. ඕක තමා ප්‍රතිපලය. රිශාඩ්ට එරෙහි බරපතල පැමිනිලි සිය ගනනක්.
    අහිංශකයින් සියගනනක් මියගිය පාස්කු ප්‍රහාරයේ නොම්බර එකේ චූතිදිතයා ඔහුයි. අයතා මුදල් ඉපයීම් සම්බන්ද පැමිනිලි සිය ගනනක් ශොපිං බෑග් එකක ඇදුම් කඩමලු කීපයක් රැගෙන මන්නාරමෙන් ආ පුද්ගලයා කොලබ 7 බෞද්ධාලෝක මාවතේ අති සුඛෝපබෝගී නිවසක වාසය කරන්නේ. ඊට අමතරව කොලබ මිලකල නොහැකි ඉඩම් නිවාස. කොලබින් පිට ඔහු සතු ඉඩම් ප්‍රමාණය අක්කර දහස් ගනනක්. මේව සියල්ල මහජන මුදල් ගසාපුව. මේවට වගකිය්ස්න්ඩ ඕනෑ තක්කඩි කාලකන්ණි සිංහල දේශපාලුවෝ. මුන් ඉන්නකම් මේවගේ මහජන මුදල් හෝරාකන ස්ත්‍රී දූශකයන්ට කිසිම දඩුවමක් ලැබෙන්නේ නෑ. විපක්ෂයේ තක්කඩි දේශපාලුවෝ උද්ගෝශණය කරන්නේ ජනතාවගේ කිසිම විරෝධයක් නැති තෙල් මිල වැඩි කිරීමට , ගෙදර හොරට ඉන්න ගුරු හොරුන්ගේ පඩි වැඩිකිරීමට , රටට යහපතක් වන පුද්ගලික විශ්ව විද්‍යල වලට එරෙහිව .දැන් කාදිනල් තුමත් නිහඩයි මේ ගැන වචනයක් කතා නෑ .

  2. නිදැල්ලේ සිටින එකම පවුලේ ත්‍රස්තවාදි ජාළය..! , says:

    දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයකින් පසුව නිදැල්ලේ සිටින එකම පවුලේ ත්‍රස්තවාදි ජාළය, රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිස ආරක්ෂා කරමින් පිටුපසින් ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පොළීසියටද දැඩි බළපෑම් එළ්ළකරනු නිරීක්ෂණයට..!

    බැසිල්ට මෙන්ම රිෂාඩ් ට සහයෝගය දෙන අමෙරිකානු කුමන්ත්‍රණය පිළිබඳව බුද්ධිමත් සැමගේ අවධානයට!!!

  3. අරුණ කුමාර says:

    ආදරණීය දේශ්ප්‍රේමී වීර සිරකරු මිතුරනි. මේ අවස්ථාව ඔබගේය.ඔබටය.

Main News