බදියුදීන්ගේ බිරිද මිනිස් ජාවාරමේ…

July 28, 2021 at 10:02 pm | lanka C news
බදියුදීන්ගේ බිරිද මිනිස් ජාවාරමේ…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතාගේ බිරිඳ මිනිස් ජාවාරම් සිදුකර ඇති බවට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබූ බව සිංහලේ ජාතික සංවිධානය සඳහන් කරයි.

2008 වසරේ සිට මෙම මිනිස් ජාවාරම ඇය විසින් සිදුකර ඇති බවත් මන්නාරම අධිකරණයේ ඒ සම්බන්ධයෙන් නඩුවක්ද විභාග වෙමින් තිබූ බවත් සංවිධානයේ සංවිධායක ප්‍රදීප් සංජීව මහතා සඳහන් කරයි.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදුණු බාලවයස්කාර දැරියක් ගිනි ගැනීමකින් මිය යාම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගන්නා ලද මන්ත්‍රීවරයාගේ බිරිඳ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

80,759 views

11 Comments to “බදියුදීන්ගේ බිරිද මිනිස් ජාවාරමේ…”

  1. weerasinghe says:

    දැන් මේක පුලුවන් අපට ඇදගෙන යන්න කාලයක්. මිනුස්සු හරි උනන්දුයි. ඩිංග ඩිංග සීන් එක එලියට දාන්න. නාට්‍යානුසාරයෙන් පෙන්නන්න

  2. " බොඩි-ගාඩ් " says:

    බදියුදීන්ගේ බිරිද ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකි…
    විල්පත්තු පැත්තේ බොහෝ පදිංචි කරලා ඇත්තේ
    සරණාගත ඒ රටේ අයයි.! ඇයට සිංහල දෙමල
    භාෂා දෙකම කතා කරන්නට බැරිය… කියල හිටපු!
    ” බොඩි-ගාඩ් ” කිව්වා!

    • Sandy says:

      ඒක තමයි දිග කැත ඔටු මූන ..නිකමට හිතුනා

  3. තෙලට පහනක් අන්තර්ජාතික සංවිධානය says:

    පදීප් සම්ජිව තමුසෙටත් තියෙන්නේ මාර පස්න හලෝව්.
    ටෝලර් යාත්‍රා…
    මූ දැක්කාවගේ කියන හැටි.

    ඔය සිංහලේ සන්විධානෙ සාමාජිකයෝ ටික ත්‍රීවීල් එකක ගෙන ඇවිත් අපේ ‘තෙලට පහනක් අන්තර්ජාතික සංවිධානෙට’ බැඳෙන්න. ඔබ දෙතුන් දෙනාගෙ සාමාජික මුදල් කපා හරින්නම්.

    • අනුර says:

      තෝ බඩුදීරනයට කඩේ නොයා හිටු ටොයි ජෙප්පො

  4. Buddhist says:

    Ai mewage prasna Wimal Weerawansa, Gammanpilla wena ayagen ahanne naththe. Sinhala le athi hindada?

  5. dharmadasa.podithuwakku says:

    ape moda sinhalayan umbalatadanawaada mewa okkoma borudewal !!! corona ekata salli 5,000 Rs eka amathaka karanda thamai ape aanduwa badiyudeenta salli dheelaumbai umbage malli saha birindha okkoma la me naadagam eke act karapalla ethakota dhuppath minissun ara corona money 5,000kata vediyen illan nethuwa mind eka change karandai mewa okkoma… badiyudeenge geya hitapu vedakara kellata thawa demala kollek thamai mama umbawa badinnawa kiyala sex karala eki pregnont vune eeta passe ara demala kolla gedarin penala gihilla e nisa ara kella suicide karagaththe meka thamai orginal story!!!

  6. වචන කීපයකට සියල්ල වෙනස් කල හැක. “මම දෑත් ශක්තිමත් කරන්න එකතු වෙනවා”. එපමණකි!!!

    • Sandy says:

      මොක ශක්තිමත් කලත් ජනතා අධිකරණයෙන් විත්තිකරුවී හමාරය

  7. Lolla says:

    ඔන්න පටන් ගත්තා සිංහලේ පුන්ඩේ හොට දාන්න…….. යකෝ මේක රටේ නීතියට කරන්න දීලා ජාතිවාදී ප්‍රශ්නයක් නොක‍ර කටයි පුකයි වහගෙන හිටපල්ලා

  8. Ratawasiya says:

    මෙතව කොමෙන්ට්‍ දාලා තියෙන එවුන්ට බදුර්දීන් මිනිමරුවා සල්ලි දීලද කොහෙද.තොපිට ඕනෙ මේක යටගහන්න නේද.මේ මියගිය ලමයට සදාරනය ඉටුවිය යුතුමයි

Main News