බදියුදීන්ගේ බිරිද රහස් පොලිසියේ.. වෙවුලමින් ගොත ගසමින් උත්තර දෙයි..

February 27, 2020 at 1:20 pm | lanka C news
බදියුදීන්ගේ බිරිද රහස් පොලිසියේ.. වෙවුලමින් ගොත ගසමින් උත්තර දෙයි..

හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාගේ බිරිදගෙන් රහස් පොලිසිය විසින් ඊයේ දිනයේ පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇත.

කොළඹ තිඹිරිගස්යාය ප්‍රදේශයේ නිවසක තිබී අත්අඩංගුවට ගන්නා ලද රහසිගත ලිපි සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයන්ට අදාලව මෙසේ ඇමතිවරයාගේ බිරිඳ ගෙන් ප්‍රශ්න කර තිබේ.

නැවතත් ඇය අද දිනයේදීද කැදවා ප‍්‍රශ්ණ කරමින් ඇතැයි වාර්තා වෙයි.

බදුර්දීන් මහතා ඇමති ධුරය දරද්දී ඔහුගේ බිරිද දූෂිත ගනුදෙනු රැසකට සම්බන්ධ යැයි කියන ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කලේ යයි තහවුරු වී ඇත.

ප‍්‍රශ්ණ කිරීම් හමුවේ හිටපු ඇමති බිරිද අවස්ථා ගණනාවක අසීරුතාවට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

44,431 Viewers

11 Comments to “බදියුදීන්ගේ බිරිද රහස් පොලිසියේ.. වෙවුලමින් ගොත ගසමින් උත්තර දෙයි..”

  1. sw says:

    බුර්කාව ඇදන් රිෂාඩ්මද ගෑණි වෙනුවට එන්නේ කියලා හොයා බලන්න වෙයි

    • "අල්ල -ස" says:

      කීවෙනි ගෑණිද? හතක් අටක්ම ඉන්නවනේ…!!
      බුරුකාව අන්ඳවල සිංහල බඩුවක්ම ගෙන්නුවද දන්නේ නැහැ…
      රාජිතයගෙ සුදුවෑන් කිඹුල්කඳුලු කතා වගේ….!!

    • කොනිත්තපල්ලා says:

      කොන – කින් – පෙන්නුවත් ඇති

  2. john the baptice says:

    බුර්කාව ඇදගන දවසට 5 ස් පාරක් හදට වැදලා කරන සෙල්ලම් ලැජ්ජයි

  3. Janaka from Matara says:

    Any woman would feel anxious going to CID and facing the questions – whether or not she has done anything wrong.

  4. kawinda says:

    me thiyenne yahapaalana aanduwa nam melahakatath hitapu emathiyayi paulai okkomala bandanaagaara gatha karala prashna karala danduwamuth deela iwarai. ” api ehema ketha weda karana aanduwak newei. api yahapaalana kattiya wage pahath thathwayata wetenne nehe. api bo-sath thiyarien idiri avurudu pahama me kramayata yukthiya visandanawa.. ehema hondadai neda meya..? “

  5. Roy says:

    පාස්කුදින ඊස්ලම් ත්‍රස්තවාදයේ පලමු සැකකරු රිසාට් යනු ලංකාවේ සිටින ධනවත්ම සහ බලවත්ම පුද්ගලයෙකි, ඊලග ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න මානබලමින් සිටින්නෙකි. ඇරත් රිසාට්ගේ නඩු අහන්නේ මුස්ලිම් නඩුකාරයෙක්ලු, ඉතින් නඩුවලට වෙන්නේ මොනවාද කියලා හිතාගන්න පුලුවන්නේ. ගෑණිත් නිකබයෙන් මුහුන වහගෙන ඉන්නේ.

  6. Gini says:

    Oh! She has done all of the wrong things. 😎

Main News