බදියුදීන්ගේ මස්සිනාට තවත් දුෂණ චෝදනාවක්..- තව මෙහෙකාරියක් සාක්‍ෂි දෙයි..

August 2, 2021 at 10:00 am | lanka C news
බදියුදීන්ගේ මස්සිනාට තවත් දුෂණ චෝදනාවක්..- තව මෙහෙකාරියක් සාක්‍ෂි දෙයි..

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේදී ඔහුගේ මස්සිනා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට 29 හැවිරිදි තවත් තරුණියක පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත.

කැලණිය ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය වසර 5 ක පමණ කාලයක් තිස්සේ හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදෙමින් සිට ඇති අතර එහිදී ඇය මෙම අතවරයන්ට ලක්වී තිබේ.

කැලණියේ පදිංචි 29 හැවිරිදි තරුණිය මෙම හෙළිදරව්ව කර ඇත්තේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි. බෝගහවත්ත මහත්මිය හමුවේදීය.

මෙම තරුණියට සිදුවූ අතවර සම්බන්ධයෙන්ද පොලිසිය පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇත.

අතවරයට පත් තරුණිය පොලිසිය හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ රිෂාඞ් බදුර්දීන්ගේ මස්සිනා තමාගේ සිරුර බලහත්කාරයෙන් ස්පර්ශ කළ බවත් තමන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ තමා බදාගෙන සිපවැළඳ ගැනීම් කළ බවත්ය.

රිෂාඞ් බදුර්දීන්ගේ මස්සිනා විසින් මෙම තරුණියට සිදුකළ තවත් බොහෝ ලිංගික හිංසයනයන් පිළිබඳව ඇය පොලිසිය හමුවේ හෙළිදරව් කර ඇත.

රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තරුණියන් 11 දෙනකු අතරින් නව දෙනෙකුගේ පොලිසිය ප‍්‍රකාශ ලබාගෙන තිබේ.

– divaina

19,060 views

10 Comments to “බදියුදීන්ගේ මස්සිනාට තවත් දුෂණ චෝදනාවක්..- තව මෙහෙකාරියක් සාක්‍ෂි දෙයි..”

  1. Hudson says:

    Yes, good time to make some money from Badudeens.

  2. Rohana Puthra says:

    I can’t understand why JVP not initiate No Confidence Motion against Rishad. If they do so, two main political parties will be undressed before the people. If JVP don’t do so, we can imagine that JVP also in the Rishad’s pocket.

    • Chanidma says:

      To understand something you must have a brain at least the size of an ant ass.

      • Rohana Puthra says:

        My comment was not just on this news article.
        It is about the whole story of Rishad’s conduct (Wilpattu, Wahabism, Easter attack, Massive Income, Employing underage servants etc…etc…)
        To understand that-thing anyone must have a brain at least the size of an ant ass.

  3. සුරා says:

    11 දෙනාගෙන් 9 ප්‍රකාශ දීල ඉතිරි දෙන්නාට දෙන්න විදියක් නැහැ මැරිලා නෙ, අපි බලා හිදිමු නීතිය ක්‍රියාත්මක වෙන හැටි,

  4. Aththa says:

    ඇත්ත තමා මුස්ලිම් ඈයෝ හරි පීඩනයෙන් ඉන්නේ ලොකු වුනත් හරි.උන්ගේ ගෑනුන්ගේ යට කෑලි කපලා දාලා. ඒ නිසා දෙගොල්ලටම කිසි හරි සතුටක් නැහැ එක්වෙන කොට.සතුට දෙනකෑල්ල කපාලා නේ.ඒකයි මුස්ලිම් මිනිස්සු පිට ගෑනුන්ට හරි පෙරේත.ඒ නිසා මුස්ලිම් මිනිස්සු ළඟට දොස්තර වේවා ඔයගොල්ලෝ ගෑනු කෙනෙක් ගෙනියන්න එපා.මුස්ලිම් ගෑනු හරි ලැජ්ජා උන් දන්නවා මේක හැම කෙනාම දන්නවා කියා.ඒක කෙල්ලන්ගේ බොරැ හැදියාවක් ලෙස උන්ගේ මිනිස්සු පෙන්වන්න හදනවා.අනේ කෙල්ලන්ට පිට කෙනකුට කොහොමද කෑලි නැති යටක් පෙන්වන්නේ.

    • සුම්මා says:

      මුස්ලිම් කෙල්ලො ලැජ්ජයි???
      අහු උනොත් උඹෙ කෙසෙල් ගෙඩිය ලෙලි ගහල පෙති ගහල ඉස්මූති හදල එවයි. අම්මෝ තියන විසේ!

  5. Silly Point says:

    Safi part 2

  6. ඖෂධී says:

    මට හිතෙනව මේ නඩුව විභාගයට ගැනෙන විදිහ අනුව ආණ්ඩුවෙ අනාගතය තීරණය වෙයි කියලා.

Main News