බදියුදීන්ගේ විශ්වාස භංගය ප‍්‍රමාද කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉල්ලා අස් වේ..

May 24, 2019 at 11:20 am | lanka C news
බදියුදීන්ගේ විශ්වාස භංගය ප‍්‍රමාද කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉල්ලා අස් වේ..

ඇමති බදියුදීන් එරෙහි විශ්වාස භංගයේ චෝදනා ඇතුළු පාස්කු ඉරිදා දිනයේ ත‍්‍රස්ත ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වී තිබේ.

පුද්ගලික හේතුවක් නිසා තමන් මෙම තීරණය ගත් බව කාවින්ද ජයවර්ධන මහතා කියයි.

කතානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

214 views
Main News