බදියුදීන්ගේ වීඩියෝවක් රන්ජන් ලීක් කරයි.. හමුදාපතිගේ හඬපටයක්ද ප‍්‍රසිද්ද කරන බව කියයි..[Video]

May 26, 2019 at 6:29 am | lanka C news
බදියුදීන්ගේ වීඩියෝවක් රන්ජන් ලීක් කරයි.. හමුදාපතිගේ හඬපටයක්ද ප‍්‍රසිද්ද කරන බව කියයි..[Video]

ඇමති රිෂාඩ් බදියුදීන් තම නිවසට පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කලේය.

එල්ල වී ඇති විශ්වාශ භංගය සම්බන්දයෙන් දැනුවත් කිරීම සදහා ඇමති බදියුදීන් එසේ පැමිණි බව රාමනායක මහතා පැවසීය.

තමන් එහිදිම හමුදාපතිවරයාට දුරකතන ඇමතුමක් ගත් බවත් එමගින් බදියුදීන් ඇමතිවරයාගේ නිවැරදිභාවය තේරුම්ගත් බවද ඔහු පැවසීය.

එම හඬ පටය පාර්ලිමේන්තුවේදී අවශ්‍ය වුවහොත් ඉදිරිපත් කරන බවද ඔහු සදහන් කලේය.

රංජන් රාමනායක අද මාධ්‍ය වෙත දුන් ඇමති රිෂාඩ්ගේ වීඩියෝව

රංජන් රාමනායක අද මාධ්‍ය වෙත දුන් ඇමති රිෂාඩ්ගේ වීඩියෝව#lka #News1st #RanjanRamanayake

Gepostet von Newsfirst.lk am Samstag, 25. Mai 2019

87 views

19 Comments to “බදියුදීන්ගේ වීඩියෝවක් රන්ජන් ලීක් කරයි.. හමුදාපතිගේ හඬපටයක්ද ප‍්‍රසිද්ද කරන බව කියයි..[Video]”

  1. Asaranaya says:

    Why a cabinet minister said to be very power in the government should see a MP to prove his innocence? Is Gonja so powerful ? What does this imply to the general public?

  2. john the baptice says:

    ලගදීම රන්ජන්ගේ කට වහන්න බොරු කොන්ඩේ අදින්න යයි

  3. රොෂාන් says:

    හමුදාපති කෙලින් කතා කරන කෙනෙක්.ගොංන්ජාට මොකක්ද තියෙන අමාරුව. රටේ ජනතාව අන්තවාදීන් සහ උන්ව රකින උන් ප්‍රතික්ෂේප කර හමාරයි.

  4. one shot says:

    හොර දෙටුවෙක් එල්ලෙන්නට වැල් නැති,
    රටෙන්ම අවමන් ලබනා කල​,
    රටේ ඉන්න මහ බූරු රංජයෙක්‍,
    ගියාලු හමු වන්නට,
    අනේ මෙහෙම ගොන් හරකෙක්,
    අනේ මෙහෙම ගොන් හරකෙක්,
    මිනිසුනි දෙනවද ආයෙත් මූංටම මනාපයක්,

  5. Anura says:

    Can he produce the Video of the discussion as well.

  6. puncha says:

    Seratama issarawela balapiya Ranjata leek da kiyala

  7. Rosh .S says:

    ඇයි මෙතන වුන ඇත්ත දේ කාටවත් පෙනෙන්නෙ නැත්තෙ?? රිශාර්ඩ් ඇල්ෆොන්සෙස් (රන්ජන්) ව හම්බවුනේ සහායදීමේ ගාණ කතා කරගන්න කියලා හිතෙන්නෙ මට විතරද?? අඩුම ගාණෙ මිලියන 200ක්වත් ගාන කපා ගන්න ඇති…. මින් පස්සෙ මීඩියා වලින් දිගටම රිශාර්ඩ් ව බේර ගන්න ලතෝනි දෙයි මේ කුකුල් හොරා!!!

  8. nalin says:

    රන්ජන් අහිංසක මිනිහෙක්. මේ රටේ ඉන්න මෝඩ මුසල වෙස ජනතාව තම ඔය ජමුනපාරි වස්සව රටක් වටිනා දියවන්නාවට යෙව්වේ . ඉතින් කව්ද වෙරදී ?
    චන්දේ දෙන්න සුදුකෙනෙක් නෙත්නම් තොපේ චන්දෙ කෙන්සල් කරපියව් මේ වගේ හුතලව අර පිය්යට යවල අතින් අරන් පුකෙන් තියාගත්ත වගේ වේද නොකර (ජමුනපාරි යනු හොද මීකරක් වර්ගයකි.ලස්සන මහත ශරීරය දිලිසෙනවා එත් මීහරකෙක් නේ )

  9. ඌ. ඇම්. පී. දෙනපාල says:

    පාර්ලිමෙන්ට් ජෝක්ස් 3
    අධ්‍යක්ෂණය- රනිල් වික්කම සිංහ
    නිෂ්පාදනය – සිරිකොත ප්‍රඩක්ෂන්

Main News