බදියුදීන්ගේ සහෝදරයා අත්අඩංගුවේ..

January 23, 2020 at 12:06 pm | lanka C news
බදියුදීන්ගේ සහෝදරයා අත්අඩංගුවේ..

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් ගේ සොහොයුරෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රිෆ්කාන් බදුර්දීන් නම් පුද්ගලයෙකි.

ඉඩම් වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

217 views

8 Comments to “බදියුදීන්ගේ සහෝදරයා අත්අඩංගුවේ..”

  1. Dp says:

    ගමන හිමින් …එත් වෙන්න අවශ්‍ය දෙය වෙමින් පවතී .

  2. B4 UNP now Gota says:

    Good news.
    Next need to catch up his smuggling group.

  3. Chamath says:

    ආයුද පෙන්නන්න එක්ක යන්න….එයා ආයුද දැකල නැහැලු…

  4. kkuruwita says:

    කිඹුලාවල කේස් එකද ???????

  5. Sankalpa says:

    මෙය යම්කිසි සැලසුමකට අනුව සිදුවන දෙයක් ලෙසයි මට පෙනෙන්නේ. මොහුව අත්අඩංගුවට ගෙන වරදක් නැති බව කියා නිදහස් කරයි . පසුව බදුර්දීන්ව නැගෙනහිර චන්ද ලබාගැනීම සඳහා පොහොට්ටුවට එකතුකර ගනීවී.

    • Kaduwela Siva says:

      ගෝඨා පැහැදිලිවම කියා තිබෙනවා අන්තවාදීන් පොහොට්ටුවට ගන්නෙ නැති බව. මෙහෙ ජෙප්පොයි යුඇනිපියයි හීන දකිනවා. රටේම චන්ද දෙකට බෙදෙද්දි 50% ගන්න පුලුවන් නම් විපක්ෂ චන්ද් 3,4කට බෙද්ද්දි ආසන 130 140 ක් ගන්න බදුර්දීන්ල ඕන නැහැ

  6. Gini says:

    So they don’t have to arrest his brother.

Main News