බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි හෙලි වූයේ නෑ..

October 6, 2020 at 5:30 pm | lanka C news
බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි හෙලි වූයේ නෑ..

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ පිපිරීම් වලට සම්බන්ධයක් ඇති බව තහවුරු නොවීම හේතුවෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ සහෝදරයා වන රියජ් බදියුදීන් නිදහස් වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රියාජ් බදුර්දීන් සැකකරුවකු පමණක් බවත් ඔහු රඳවා ගෙන ප්‍රශ්න කිරීමක් කළ බවත් එහිදී සාක්ෂි අනාවරණය වී නැති බවත් ඇමැතිවරයා පැවැසීය.

කෙසේ නමුත් අදාළ පරීක්ෂණ අවසන් වී නැති අතර ඉදිරියටත් සිදුකරන බවත් නැවත සාක්ෂි ලැබෙන පරිදි ඔහු නැවත අත්අඩංගුවට පත් විය හැකි බවද කියා සිටියේය.

ඔහු අත්අඩංගුවට ගැනීමේදී අවස්ථාවේ සහ ඔහු මුදා හළ අවස්ථාවේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ගැන විමර්ශනයක් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂය විසින් සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

39,771 views

41 Comments to “බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි හෙලි වූයේ නෑ..”

  1. Fernando says:

    මල්ලිව ඇල්ලුවා .අයියටත් ගේම තමා කියල මාර ආහල් එකේ හිටිය බයියන්ගේ දැන් ඉතුරුවෙලා තියෙන්නේ ජංගිය විතරයි

  2. වසභ says:

    මේක ආණ්ඩුව පරිහානියට යන ලකුණු පෙන්නුම් කිරීමක්. මෙවැනි අන්තවාදන් වර්ණනා කිරිම මේ ආණ්ඩුව නොකල යුතු දෙයක්. නමුත් එය සිදු වෙමින් පවතින්නේ කුමන අරමුනින් දැයි දැනට ප්‍රෙහේලිකාවක්. කෙසේ උවත් මෙවැනි කාරනා තුලින් ජනතාව ගේ අප්‍රසාදය ආණ්ඩුව ට එල්ල වීම වලක්වන්නට නොහැක .

  3. පිලිසරන says:

    විමල්ටත් වරදුන. රජපකශවරු පරදුනු වෙලෙ මහින්ද සුලග වෙනුවට ජාතිකත්වයේ සුලගක් වෙනුවෙන් මහසිවුනිනම් අද රට පලනකරනු අත්තෙ සබව්නම දෙශහිතෙශින් විසිනි.

  4. Gamini says:

    This is an idiot decision which makes a big damage to the reputation of the Government. We voted them for a good country. But some different things are happening. Very disappointed.

  5. පිස්සෙක්....! says:

    වැඩි කාලයක් යන්නේ නැහැ ජාතිකත්වයේ සුලගක් …!

  6. මල්ලිටත් ගේම .... says:

    වැඩි කාලයක් යන්නේ නැහැ ජාතිකත්වයේ සුලගක් …!

    දැන් ඉතුරුවෙලා තියෙන්නේ චමල්සේ වන්., ජංගිය විතරයි..!

  7. වනමල් says:

    අනේ මෙහෙමත් පරවුනු පොකුරේ තව මලක්.

Main News