බදියුදීන්ගේ සහෝදරයා CID අත්අඩංගුවට ගනී… පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන සැකපිටයි..

April 14, 2020 at 8:15 pm | lanka C news
බදියුදීන්ගේ සහෝදරයා CID අත්අඩංගුවට ගනී… පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන සැකපිටයි..

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයකු වන රියාඩ් බදියුදීන් නැමැත්තා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු වන විමර්ෂණයන්ට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

333 views

38 Comments to “බදියුදීන්ගේ සහෝදරයා CID අත්අඩංගුවට ගනී… පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැන සැකපිටයි..”

  1. Lasantha says:

    After one Year. Lock him up till the election at the hospital then release him. Thanks.

  2. Anti Corona says:

    චන්දෙයක් අනිවා ලඟ එනවා වගේ…නාට්ටි පෙන්නන්ඩ පටන් අරං හින්ද හිතුනෙ…..අපි පවු කියල කාටවත් හිතෙන් නැද්ද බං….

    • ටොයිබයියා says:

      අවසානේ නාට්ටිය හැබෑ වෙනවා නම් කමක් නැද්ද ?

    • දන්නෝ දනිති says:

      උඹල පවු කියල අපිට අනන්තවත් හිතෙනව බං. උඹල තමුන් කවුද කියන එක හංගල මේ මොන බයිල කිව්වත් ඊළග පාර තියෙන තුනත් ගැලවිලා පුංච් අම්මට කෙළ වෙන එක නවත්තන්න සක්කරයටවත් බෑ

  3. jasaya says:

    නීතිය සුරකින අවංක ,සාධාරණ නිළධාරීන් රටට අවශ්‍ය වෙලාවක අපරාධ විමර්ෂණ අංශයට හයියක් ආපු එක ජාතියේ වාසනාවක්.

  4. saman says:

    චන්දෙයක් අනිවා ලඟ එනවා වගේ…නාට්ටි පෙන්නන්ඩ පටන් අරං හින්ද හිතුනෙ…..අපි පවු කියල කාටවත් හිතෙන් නැද්ද බං…

  5. Kgs basnayake says:

    All these ex ministers. Mps etc in one gang. With massive funds worth billions they hand the given portfolios/tasks to achieve one target though they are different political parties. Part of the gang infiltrate usually to ruling party to control affairs and other part stays in opposition to properly manage their path to achieve objective. They frequently brain wash children even in schools. Who check these?
    In other countries even international schools school start with prayer of the main religion of that country even if it is different religious school. Is it happening in Sri lanka.
    Pathetic thing school dresses in schools are also according to religion in Sri lanka.
    I hope government and intelligence community will think out of the box to control this menace.

  6. Asoka says:

    Mun Remand karanawa , gedara enawa. Anthimaydee menna teenduwa, atay gahapu serama waradikaarayo hukaapu serama nidahas

Main News