බදියුදීන්ට ඇමතිකම් නොදෙනු.. අපි විරුද්දයි.. එජාප පසුපෙල යලි ඇවිලේ..

July 13, 2019 at 1:20 pm | lanka C news
බදියුදීන්ට ඇමතිකම් නොදෙනු.. අපි විරුද්දයි.. එජාප පසුපෙල යලි ඇවිලේ..

චෝදනා එල්ල වී තිබියදී රිෂාඩ් බදියුදීන් මහතාට නැවතත් ඇමති ධූරයක් දීම ගැන එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් විරැද්ද බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

චෝදනා එල්ල වී තිබියදීම නැවතත් බදියුදීන් මහතාට ඇමති ධුරයක් දීම අනුමත කල නොහැකි බවත් ඔහු කීය.

එල්ල වී ඇති සියලු චෝදනා විභාගයන් අවසන් කරන තුරු බදියුදීන් මහතාට ඇමති ධූරයක් නොදෙන්කැයි ඉල්ලා සිටින බවද මන්ත‍්‍රිවරයා සදහන් කලේය.

සියලු චෝදනාවන්ට නිවැරදිකරු වුනොත් පමණක් බදියුදීන් මහතාට නැවත ඇමති ධුරයක් දැරීමේ වරදක් නැති බවත් විතානගේ මහතා තව දුරටත් කියා සිටියේය.

18,689 Viewers

6 Comments to “බදියුදීන්ට ඇමතිකම් නොදෙනු.. අපි විරුද්දයි.. එජාප පසුපෙල යලි ඇවිලේ..”

  1. Sun says:

    They don’t have brains and energy to stand up against stupid autocratic decisions of the leader. Is this democracy my dear friends, I do not see any democratic way of expressing the ideas against stupid decisions made by people without analyzing the problem.

  2. nana says:

    මේක බදූර්දීන්ගෙ සයිට් එකක්ද බන්? උදේ ඉදල බදූර්දීන්ගෙ නිවුන් 3 ක් ගියා. බදූර්දීන් භීතිකාවද.

    • UD says:

      සිද්ධ වෙන දේවල්නේ දාන්නේ…. වෙන මොනා දාන්නද?

  3. sinha le says:

    නරියට නැවත කුකුල්ලු බාර නොදෙනු

  4. john the baptice says:

    එජාප පසුපෙළ මන්ත්‍රීවරු රනිල් හිටුන් කියපු ගමන් මුත්‍රා යනවා ලැජ්ජයි

  5. Junda says:

    Hesha kiyanne Gon mattek.

Main News