බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය කතානායට බාර දෙයි.. අත්සන් 64 ලේඛණය මෙන්න..

May 16, 2019 at 11:20 am | lanka C news
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය කතානායට බාර දෙයි.. අත්සන් 64 ලේඛණය මෙන්න..

වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ද විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ කතානායක කරූ ජයසූරිය මහතා වෙත බාර දී ඇත.

මෙම යෝජනාවට මන්ත‍්‍රීවරුන් 64 දෙනෙකු අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙම යෝජනාව කඩිනමින් විවාදයට ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බවද ඔහු සදහන් කලේය.

 

79,279 Viewers

35 Comments to “බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය කතානායට බාර දෙයි.. අත්සන් 64 ලේඛණය මෙන්න..”

  1. Nishantha says:

    Mona mona paththata harawala katha kalalath mekata athsan nokarana ayata aniyamin ho rishard ta suppot karanawa kiyana chodanawen galawenna amarui.apita danaganna pulwan kawda aththatama jathiwadayara wirudda.kawuda aniyamin support kiyala.meka aththatama dinuwth rata dinum.paradunath rata dinum

    • විස්කි මැඩම් says:

      මේ ලේඛනයේ ඉන්න UNP, JVP , ශ්‍රීලංකා, පොහොට්ටු සාමාජික ගණන වෙන වෙනම දක්වන්න පුලුවන්ද?

      • Senarath says:

        නාමල් රාජපක්ෂ අනාගත නායකතුමාට සිංහලෙන් නම ලියන්න බෑ….
        ඉතින් කොහොමද සිංහලත්වය රකින්නෙ..නමවත් සිංහලෙන් ලියන්න බෑ…චමල් මාම සිංහලෙන් නම ලිව්ව….
        ගල්කිස්සෙ සෙන් තෝමස් නිසා නාමල් බේබිට සිංහල අමතක වෙලාද?

        • විස්කි මැඩම් says:

          ගොන් කතා එපා.

          • herath says:

            senarath කථාව ඇත්ත. අප අතර කලු සුද්දො පැටව් ඉන්න බව දැන් තේරෙනවා

        • chandrapala jayawardana says:

          දැන් ඔය සෙනරත් කියල ලියල තියෙන්නේ සිංහලෙන්ද ?

    • මිස්කි මඩම says:

      මෙම විශ්වාස භාන්ගයේ එන දෙවන කරුණ ; හිස් පතුරොම් කොපු ලබාදීම සිදු කර ඇත්තේ ‘ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත’ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා විසින්දි ඉදීරිපත් කල ලිපියකින්. අනිකුත් කරුණු ද හිතා මතාම ‘සැකයක් පවතින බැවින්ද ‘ වැනි දෙලොවටම නැති වචන යොදා සකස් කර ඇත. S M චන්ද්‍රසේන කියන පරිදි මෙය විවාද කිරීමට ගොස් පහසුවෙන්ම බදුර්දීන් තම නිවැරදි බව ඔප්පු කරනු ඇත. එරන්ද ගිනිගේ කියන පරිදි ‘ඇතුලේ සතුරා’ අඳුනා ගැනීමට දැන් කාලය පැමිණ ඇත.

  2. sathya says:

    Ko Mahinda Rajapaksha?
    Boruwata TV eke sadde daanawa.

    • සිංහල බන්ඩා says:

      මේ වෙලාවෙ ජන මතය බලන්න සරැංගල යවල වැඩක් නැහැ. මහින්ද මුලින්ම අත්සන් කර රටට ආදර්ශයක් දෙන්න කිබුනා.

      • sunimal says:

        මහින්ද අත්සන් නොකළේ මන්ද ? හේතුව බදියුදින්ව රකිනවාද ?

    • Asaranaya says:

      එයාට සනීප නැ. පව්.

    • kasun says:

      Kiyawanna barida nama thiyenawa

    • KADUWELA SILWA says:

      අත්සන් කිරිම හෝ අත්සන් ගනන හෝ අමාත්‍යවරයකුට එරෙහිව එන විශ්වාස භංගයකදි අදාල වන්නේ නැත. අත්සන් දෙකක් (යෝජනාවකිරිම සහ ස්ථිර කිරිම ) ප්‍රමානවත්ය. අවශ්‍යවන්නේ චන්දය විමසන අවස්ථාවේ 113ක් එයට පක්ශව චන්දය දිම පමනකි.

    • ගමයා says:

      මේ කියන විදියට …. බදුර්දීන් මෙච්චර දේවල් කරපු එකෙක් නම් .. ඌ ආශ්‍රය කල 225 දෙනාමද කෙරෙහි මහජනතාවගේ විශ්වාසයක් නොමැත. මොකද ඌ හැම ආණ්ඩුවේම කැබිනට් ඇමති…

  3. කසුන් ප්‍රදීප් says:

    විවාදයට ගන්නා දිනය නොවලැක්විය හැකි හේතුවක් මත කල් යා හැක………………

  4. කැලණියෙ දමියා says:

    හේෂා දැන්වත් බොරු කයිවාරු නොකියා බදියුදීන් වෙනුවෙන් පෙනී නොසිට ජීවිත අහිමි වූ ජනතාව වෙනුවෙන් තම යුතුකම ඉටුකරන්න. නැතිනම් ඊළඟ ඡන්දයේ දී පසුපෙළ නොවෙයි ප්‍රා. සභාවකටවත් යන්න බැරි වෙනවා. මේ මාස 6 විතරයි කෑ ගහන්න පුළුවන් වෙන්නේ.

    • සේනාලික says:

      මහින්ද අත්සන් කරලත් නැහැ නේද

  5. runaa says:

    monawa unath me welaawe rata gana hithapu eka aadambarai .ahinsaka minissunge kada gini thiyana eka visandumak nemei

  6. Love nature says:

    විල්පත්තු වනය මේ සතුරාගෙන් බේරා ගනිමු

  7. Mahinda Ha Namal Athsan Kalaada ???

  8. Saradiel says:

    කරු කියන හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ?

  9. සිංහල බන්ඩා says:

    ඔය අත්සන් ටික දැනට ඇති. දිනන පරදින එක නෙවෙය් අන්තවාදී බදුද්දීන් ට පක්ෂ ව අත උස්සන්නෙ කවුද කියන එකය් සිංහල ජනතාවට වැදගත්.

  10. Sinhalaya says:

    Sinhalayini mekata wiruddawa atha ussana ekekuta ilaga para chandaya dimen walakinna.

  11. ranjan says:

    මෙයට අත්සන් නොකල උන් බොම්බ ප්‍රහාරයට වගකිව යුතුයි. ත්‍රස්තවාදීන්ට උදවු කල වුන්

  12. Ratnamalala says:

    මේ ලේඛනයට අත්සන් කරපු අය තමන්ගේ නම ලියල තියෙන අකුරුවල කතා.හරි හමන් උගත්කමක් නැති අය ගොඩක් ඉන්නේ.අනිත් පැත්තෙත් ඔහොමම තමා ඉන්නවා ඇත්තේ.

    • damian says:

      ඒක එහෙම කියන්න බෑ. අද පරිගනක යුගයේ තරුණ අයගේත් අකුරු කැතැම කැතයි. මම අතින් වාක්‍යයක් ලියපු කාලයක් මතක නෑ. නම ලියන්න ගියත් ඇදේ යනව​.

  13. Open mind says:

    මොහු ඇමතිකම් භාර ගත් දිනයේ සිට කළ සියලු හොරකම්…පවුලේ එවුන් ද ඇතුළු ඉඩම් හිමිකාරිත්වය …..ඒවා ගත් දින වකවානු ද සමඟ හෙළිදරව් විය යුතුය.එතකොට තමයි මොහුට සුදනා වෙන්න බැරි.

  14. Gamini M.A. says:

    Who has signed and deleted by tipex under number 35. May be deleted after getting some huge amount of money from Rishad Badiyurdeen.

  15. thiwa says:

    කවුද මේ ලේඛන හදන්නේ ? අවුරුද්ද හරියට දාගන්න බැරි බබාලා

  16. PULATHISI says:

    මේ විශ්වාස භංග යෝජනාවට අත්සන් නොකරන අය සහ මෙයට විරුද්ධව චන්දය දෙන අය දේශ ද්‍රෝහීන් මෙන්ම, මුස්ලිම් අන්තවාදී මිනීමරු ත්‍රස්තයන්ට සහාය දක්වන්නන් ලෙස නම් කළ යුතු අතර, ඉදිරි මැතිවරණයකදී ඔවුන් පිළිබඳව ජනතාව දැනුවත් කළයුතුය.

  17. Kadiya says:

    UNP යට 113 තියන නිසා යෝජනාව පරදී. වැදගත්ම දෙයක්නම් කතානායකගේ පක්ෂපාතී ගතිය පෙන්වන්න පුළුවන්. පාර්ලිමේන්තු විවාදෙදි දේශ ද්‍රෝහීන්ගේ රෙදි ගලවල නිරුවත් කරන්න පුලුවන්. මීළඟ චන්ද වලදී අන්තවාදී මුස්ලිමුන් පොහොට්ටුව ඇතුලට එන එක වැළැක්වෙන සහතිකය මේ විශ්වාස භන්ගෙන් දේශප්‍රේමීන්ට ලැබෙනවා. බොහෝවිට UNP යේ ඉන්න ගොන්නු නොවන මංත්‍රීවරු කීපදෙනෙකුට හෝ අවස්ථාව තියනවා බදුර්දීන්ට එරෙහිව චන්දෙ දෙන්න. ඊළඟ වැදගත් දේ තමයි කාදිනල් තුමා රිෂාඩ් බදුර්දීන් පිළිබඳව කියල තියන ප්‍රකාශයට එරෙහිව රිෂාඩ් බදුර්දීන් හට පක්ෂව චන්දෙ දෙන්න UNP කතෝලික මන්ත්‍රීවරුන්ට පුලුවන්ද? එහෙම කරලා තමන්ගේ කතෝලික සහෝදරවරු පල්ලියත් සමඟ පුපුරවපු බෝම්බකරයන්ගේ සහකරු බේරන්න UNP කතෝලික මන්ත්‍රීවරුන්ට පුලුවන්ද? නමුත් නමින් චන්දෙ විමසුවාම UNP සහ JVP අපතයෝ හෙළිදරව් වෙනවා. UNP එකේ නිරුවත එළිවෙනවා.

  18. Patriotism says:

    Still … these politicos are cheating us…

Main News