බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ගැන ශ‍්‍රීලනිපය තීරණය කර නෑ.. දීර්ඝව සාකච්චා කර වගකීමෙන් තීන්දුව ගන්නවා..- දුමින්ද

May 16, 2019 at 3:50 pm | lanka C news
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ගැන ශ‍්‍රීලනිපය තීරණය කර නෑ.. දීර්ඝව සාකච්චා කර වගකීමෙන් තීන්දුව ගන්නවා..- දුමින්ද

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව ඒකාබද්ද විපක්‍ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට සහාය දීම හෝ නොදීම ගැන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ‍්‍රීලනිප මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ ඒ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසු තීරණයක් ගන්නා බවයි.

ඒකාබද්ධ විපක්‍ෂය තුළද විශ්වාස භංගය ගැන බෙදීමක් ඇති බව පෙනී යන බවද ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් ශ්‍රීලනිපය මෙහිදී වගකීමෙන් තීන්දුවක් ගන්නා බවද ඔහු පැවසීය.

76 views

27 Comments to “බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය ගැන ශ‍්‍රීලනිපය තීරණය කර නෑ.. දීර්ඝව සාකච්චා කර වගකීමෙන් තීන්දුව ගන්නවා..- දුමින්ද”

  1. silva says:

    රටෙ ජනතාවට අප්ප්‍රය වුවෙක් මේ හියලා

  2. Ratnamalala says:

    මුන් ජීවිතේට මේකට එකතුවෙන්නේ නැහැ.චන්දෙදි හෙමින්ම ලිස්සල යනවා.

  3. පන්ඩුක අභය, says:

    ඊලඟ චංදෙදි අපිත් දීර්ඝව සාකච්චා කර වගකීමෙන් තීන්දුව ගන්නවා, තොපිව ගෙදර යවන්න.

  4. UD says:

    අවස්ථාවාදී ‌මේ බල ‌පෙරේතයාව මීලග පාර පාර්ලිමේන්තුවට එව්වොත් ඊට වඩා ‌මෝඩකමක් නෑ.
    ගොවියා උදව් කරනවාට වඩා පිටරටින් හාල් ‌ගේන එක ලාබයි කියපු ‌දෙකයි පනහේ කතා තියෙන අදූරදර්ශී පුද්ගලයෙක්…
    අවස්ථාවාදියෙක්….

  5. David Milli-banda says:

    Mokada parakku…………. Are you constipated ???

  6. Sun says:

    I don’t trust the politicians today in Sri Lanka. They have dual characters and policies. Most of them know nothing at all in local and world politics. They say yes to everybody, that is the best way of surviving in this problematic society culprits.

Main News