බදියුදීන්ට ජම්පර සූදානම්..

November 29, 2019 at 3:21 am | lanka C news
බදියුදීන්ට ජම්පර සූදානම්..

ගිය රජයේ හිටපු අමාත්‍යවරයෙකු වූ රිෂාඩ් බද්යුදීන් මහතා සිය අමාත්‍යාංශයේ මුදල් අවභාවිත කලේ යයි හෙලිව ඇත.

රජයේ මුදල් රුපියල් ලක්‍ෂ 95 මුදලක් හිිටපු ඇමතිවරයා විසින් ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු සදහා යොදවා ඇතැයි හෙලි වී තිබේ.

ජනාධිපතිවරණය දා ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවතැන්වූවන් යයි හදුන්වමින් පිරිසක් බස් රථ 22ක් යොදා ප‍්‍රවාහනය කර ඇත.

පුත්තලමේ සිට මන්නාරම දක්වා මෙම පිරිස ප්‍රවාහනය කිරීමට රුපියල් ලක්‍ෂ 95ක මුදලක් ගෙවා ඇති බවද හෙලි කරගෙන ඇත.

0 views

8 Comments to “බදියුදීන්ට ජම්පර සූදානම්..”

  1. Sira says:

    Amana bank eke katugastota branch eka yatata Lanka sathosa aawe kohomada kiyala hewwoth hodayi…danna widihata Lanka sathosa paadu labanakota loku rent gewanawa yaluwonge building walata…

    • සිංහල බන්ඩා says:

      මූ කවදාවත් හිරේ යන්නෙ නෑ. එන මහමැතිවරනෙන් ආයෙත් ආන්ඩුවෙ ඇමති කෙනෙක්.

      • නුවන් says:

        මුව හිරේ යවලා වැඩක් නෑ මුව අනිවාර්යෙන්ම කන්යාවියෝ එක්ක ඉන්න යවන්නම ඕනා මු මේ රටේ යහතින් ජීවත්වීම කියන්නේ මේ රටේ ජාතිවාදය වපිරීමක් .මේකා තමයි ඇමති බලතල පාවිච්චි කරලා රට පුරාම වහාබි අන්තවාදය පතුරුවපු ප්‍රධානියා ඕකා එක අවුරුද්දකට සිය වතාවකට වැඩිය අරාබි රටවලට ගියා රටේ මුදල් වලින් එසේ ගිහිල්ලා ඕකා ආයෝජන ගෙනාවා කියලා ගෙනාවේ අන්තවදියෝ .මේ රටේ මුස්ලිම් සමාජයේ විශාල කොටසක් අන්තවාදී කරන්න ප්‍රධාන මෙහෙවර ඉටුකළේ මෙන්න මේ ජඩයා

  2. Nishantha says:

    This man is a criminal. He forced government officials to award tenders to his relatives and friends also to hide the truth about Sathosa lorry full of drugs by phoning officials and shouting and threatening them with their jobs. Poor officials had no place to complain and had to give in to keep their jobs. First the government should affirm the government officials that this man is not going to come back as a minister.then the officials without any fear will come out to give witness. This man is The Criminal.. Also note that he imported refugees from various countries and got them to settle down in Vilpatthuwa

  3. බ්‍රිජේෂ් පාලිත says:

    යහපාලනය කෑවේ මයිත්රිපාල සිරිසේන. ආව දවසෙම තමන්ට උදව් කරපු අය අතහැරලා අනිත් විරුද්ධ පාර්ශවයට ගියානේ

    • Ex SLFP says:

      එයා මුලින්ම ආවෙත් තමන්ගෙම පක්ෂෙ අයට පිටිපස්සෙන් පිහියෙන් ඇනල.. එයා මුලු දේශපාලනයම කළේ එක්කො සාරි පොටේ එල්ලිල, නැත්නම් එක පතේ කාපු උන්ට ගේම දීලා … එහෙම කෙනෙක් ජනාධිපති පුටුවට පත් කර ගත් 62 විසින් තම‍යි මේ රට කෑවෙ.. 62න් හුග දෙනෙක් මේ ඇත්ත තේරුම් ගෙන ඇති බව මෙවර චන්දෙන් පැහැදිලි උනා..

  4. Ranjith Asoka says:

    The ministry secretary must be charged as well. He was a corrupted government official
    Okata hoooo kivva mathakayi neda. Depath naya. He was supporting Bathurdeen for all his illegal activities

  5. Ranjith Asoka says:

    The ministry secretary must be charged as well. He was a corrupted government official
    Okata hoooo kivva mathakayi neda. Depath naya. He was supporting Bathurdeen for all his illegal activities. Both must be jailed

Main News