බදියුදීන්ට දින 52 ආණ්ඩුවට එන්නැයි SB දුන් කෝල් රෙකෝඩින් තුරුම්පුව විමල් දෙකේ කොලෙන් කපා දමයි..

May 29, 2019 at 3:50 pm | lanka C news
බදියුදීන්ට දින 52 ආණ්ඩුවට එන්නැයි SB දුන් කෝල් රෙකෝඩින් තුරුම්පුව විමල් දෙකේ කොලෙන් කපා දමයි..

ඇමති රිෂාඩ් බදියුදීන්ට පසුගිය ඔක්තොම්බර් 26 වැනිදා දින 52 ආණ්ඩුවට එක්වන්නැයි එස්.බී. දිසානායක මහතා විසින් දුරකතනයෙන් අමතනු ලැබුවේ යයි එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අදහස් පල කරයි.

‘දින 52 ආණ්ඩුවට එස්.බී. දිසානායක කතා කලා කියනවනෙ. එස්.බී දිසානායක මහත්තය මං හිතන්නෙ ඒ දවස්වල පාරෙ යන මිනිස්සුන්ට විතරයි ඔය වැඩේට කතා නොකලෙ.

හරි කතා කලා කියමුකො. ඇයි නාවෙ. මේ ආණ්ඩුවෙන් ලැබෙන ආතල් එක මහින්දගෙ ආණ්ඩුවකින් නොලැබෙන නිසා.ඒක තමයි නාව හේතුව’

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ ඉරාජ් වීරරත්න සමගින් යූ ටියුබ් වෙබ් අඩවියේ සම්මුක සාකච්චාවක් සදහා එක්වෙමිනි.

සංවාදයේ එම කොටස මෙතනින්

29 views

17 Comments to “බදියුදීන්ට දින 52 ආණ්ඩුවට එන්නැයි SB දුන් කෝල් රෙකෝඩින් තුරුම්පුව විමල් දෙකේ කොලෙන් කපා දමයි..”

  1. darshana says:

    එතකොට සෑර් හිස්බුල්ලා ආවේමේ ආන්ඩුවට වඩා ආතල් මහින්ද දුන්න නිසද?

  2. Janathawa says:

    Yes,that is an acceptable explanation. The reason why Rishard did not accede to that request was that he was aware from whom it was easier to get his unfair demands at the expense of the majority peoples’ rights. He also knew ,which party is strongly dependent on minority votes to come to power . He wanted to.exploit such situations..

  3. ඇම්බැට්ටයා says:

    තාත්තට නඩු…. එස් බී මහත්තයා? එතකොට ඔයා සර්ද? හා හා ඡාතියට ආදරේ පට්ට හොරැ… උඹල කොච්චර බොරැ කිව්වත් උඹල දෙන්නවම මේ පාර ඡනතාව විශ්‍රාම යවා ඉන්පසු හිරේ තමා💪

    • Boo says:

      ඔය කතාවම කුණු දතා සහ මහා බැංකු හොරා ඇතුළු වැඩ බැරි හොරු රැල 2015 ඉඳන්ම ලජ්ජා නැතුව කියවනවා, රටේ මිනිස්සුත් හිනා වෙවී අහන් ඉන්නවා.

  4. manoj says:

    ethakota newatha andu hadanakota ayeth ona horek lan karagannawada?

  5. හැකහැක says:

    මේ උන්දැලා පටන් ගත්තේ මාක්ස්වාදයෙන් ,ඉන් පස්සේ ජාතිකවාදයක් රඟපෑවා ,දැන් ජාතිවාදයෙන් ගොඩ යන්න දගලනවා.

  6. Suren says:

    What is important now is not what happened. WHAT COULD HAPPEN IF A SINHALA WOMAN GOES TO AN ABDOMINAL OPERATION LIKE CAESARIAN UNDER A MUSLIM DOCTOR.We cannot say who is a extremist or not from outside. This doctor could have got a large sum of money from middle east for doing these.What is most important is our Sinhala women to BOYCOTT any Muslim doctor for any tummy operation caesarian or other.The Sinhala patriotic groups should spread this message right across the country for our poor village women to understand. Stop in fighting politically & save our country.

  7. desabimanaya says:

    ජාතිවාදයෙන් රට හිනිගස්සන්න හැම තප්පරයකම උත්සාහකරන තුංමුල්ලේ තුප්පැහි විමල්ට ඇත්තටම ජනතාව උබල අසුචි ගොඩවල් වල ජීවත්වෙන පණුවො විදියටයි දැන් පිළිගෙන ඇත්තේ. උබෙී කටෝර හඩ ශ්‍රී ලාංකික ජනතාවගේ කං අගුල්වලට අපමන හිරිහැරයකි . චන්ද එකක්වත් ගන්න පුලුවන් ටිකකාලයකටවත් ඔය ජාතිවාදය වපුරන අදබාල මාධ්‍ය ඉදිරියේ නීරස නිසරැ ජනතාවට ශ්‍රවණ අබාධ ඇතිකරන ජඩ ප්‍රකාශ නොකලොත්

    • Stalin says:

      ජෙප්පෙක් යනු කවරෙක්ද ?
      රෝහණ විජේවිර තම නායකයා වශයෙන් පිලිගන්න…එමෙන්ම 71 කැරැල්ල හරිය කියන කෙනෙක්.මේ අනුව කුමන වේශයෙන් හිටියත් අනුර කුමාර,විමල් වීරවංශ හා පෙරටුගාමීන් ඉහත සදහන් නිර්නායක වලට අනුව ජෙප්පන් වේ.
      ජෙප්පන් යනු එංගලනතයේ මේ නව යටත් විජිත රාජ්‍යය රැකගැනීමට බටහිර විසින් යොදවා ඇති මුර බල්ලන් රැලක්.

    • Boo says:

      ජාතිය ආරක්ෂා කරන්න උත්සාහ කරන අයට ජාතිවාදීන් කිය කියා බනින,
      ජාතිවාදය කියන වචනේ තේරුමවත් හරියට නොදන්නා
      ක්‍රෝටන් සමඟ තණකොළ කන හරක් රැලම
      එක බුරුත්තට කවදාහරි පවුල් පිටින් දැනගස්සලා
      අල්ලා වෙනුවෙන් බෙල්ල කපනකොට කොහොම ආතල් එකක් තියෙයිද හැබෑට ?

  8. Patta Ouraa says:

    ඡාතීවාදය අවුස්සන ඌරොන් අතරින් චාටර්ම බුවාගේ ගෑනී යාල කැලේ ඇතුලේ දවස් පහක් විතර ඇදේ හිටියේ කාත් එක්කද?

  9. Buddhist says:

    Me hora bakamunagen wadak na. Mu passport dekak saha id dekak thiyagaththa hora.

Main News