බදියුදීන්ට බරපතල චෝදනා.. වහා අත්අඩංගුවට ගන්නැයි කියයි..

December 30, 2019 at 3:26 am | lanka C news
බදියුදීන්ට බරපතල චෝදනා.. වහා අත්අඩංගුවට ගන්නැයි කියයි..

හිටපු ඇමති රිෂාද් බදුර්දීන් සිට විරුද්ධව අතිවිශාල පැමිණිලි ප්‍රමාණයක් කර ඇති බවත් ඔහු වහා අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර කර නඩු පැවරිය යුතු බවත් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ සඳහන් කරති.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප ලබා නොදී විශේෂ මහාධිකරණයකින් දිනපතා නඩු ඇසීමෙන් පසුව ඔහුට අදාළ බරපතළ චෝදනාවලට දඬුවම් ලබාදිය යුතු බවද උන්වහන්සේ කියා සිටිති.

මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර සහිත ලිපියක් ජනාධිපතිවරයාට ලබාදීමට බලාපොරොත්තු වන බව උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආනන්ද සාගර හිමියන් මෙම අදහස් පල කරන ලදී.

හිටපු ඇමතිවරයා තවදුරටත් නිදැල්ලේ සිටිය සිටියහොත් මෙරට තුළ ජාතිවාදය ආගම්වාදය පරිසර විනාසය ආදිය සීඝ්‍රයෙන් වැඩි වනු ඇතැයි ද උන්වහන්සේ තව දුරටත් සඳහන් කළහ.

41,291 Viewers

16 Comments to “බදියුදීන්ට බරපතල චෝදනා.. වහා අත්අඩංගුවට ගන්නැයි කියයි..”

  1. desta says:

    me apathayawa kawadada ganne ethulata ei bayada me anthawadinta rahuman ballawath ganilla hakimayai ekka kalakanni rata kewa paraUNP JVP SLMP TNA ekahu wela

  2. පාලිත - කැලිපෝර්නියා says:

    වෛරයෙන් වෛරය නොසන්සිදේ….එහෙම නෙවේද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දෙසුවේ….ඔබ බුද්ද පුත්‍රයකු ලෙස මිනිසුන්ගෙන් පලි ගන්න ඇයි.?…ජනතාවට ආදර්ශමත විදියට බංක පිරිතක් බවනාවක් කොට වැඩ සිටියොත් ජනතාව ඔබ කෙරෙහි ආදරය කරුණාව දක්වය්…ඔබ වහන්සේ මිනිසුන්ට තාදන පීඩනය කොරන්න අනුබල දුන්නොත්….ඔබ තුමා සහ බුදු සසුන ගැන මිනිසුන්ට කල කිරීමක් ඇති වේවි….

    • මාතර සුනිල් says:

      පාලිත – කැලිපෝර්නියා : යකෝ තෝ රිශාද්ගේ ගෝලයෙක් නේද ?

    • jsk says:

      අනේ පාලිත ඔයා ඔහෙට වේලා ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න. මේ ජාතිවාදී හම්බයා අපේ රටට කරල තියන විනාසෙ දන්නෙ අපිනෙ. ඉදිරියට තව මොනවා කරයිද දන්නෙ නෑ මූව දැම්ම මට්ටු නොකලොත්. රට ජාතිය රකින්න හාමුදුරුවරුන්ටත් භූමිකාවක් තියෙන බව මතක තියාගන්න. වැදි බන නොකියා හිටියනම් හොඳයි.

    • ලක්වැසියා says:

      ඕනෙ දෙයක් කරන්න දීල බලන් ඉන්න කියන අන්තවාදී මෝඩ අවිහිංසාවාදය ගැන උගන්වන්නෙ නිගන්ඨනාථපුත්‍ර මුණිවරයගෙ ධර්මයෙ මිසක් බුදුරජාණන් වහන්සේගෙ ධර්මයෙ නෙමෙයි. සාමය සහ අවිහිංසාවාදය ගැන උවමනාවට වඩා විශ්වාස කරගෙන හිටපු නිසා තමයි 3000 ක් පමණ වන මුස්ලිම් අන්ත්වාදීන් පිරිසකට ඉන්දියාවෙ නාලන්දා බෞද්ධ විශ්වවිද්‍යාලයෙ හිටපු 20,000 කට වඩා ගිහි පැවිදි සිසුන්ව සහ ගුරුවරුන්ව මරා දාල පොත් පත් ගිනි තියල දින කීපයකින් බුදු දහම ප්‍රාන්තයෙන්ම අතුගාල දාන්න පුලුවන් උනේ.

      • Nobee Perera says:

        WEALTH ROBBERS OF SINHALESE ARYANS COUNTRY SRI LANKA. TAMILS AND MUSLIMS ARE THE WEALTH STEALING PEOPLE IN THIS SINHALA NATION. THINK THE PAST OR ASK YOUR GRANDFATHERS AND OLD PEOPLE OF SRI LANKA

      • Nobee Perera says:

        WEALTH ROBBERS OF SINHALESE ARYANS COUNTRY SRI LANKA. TAMILS AND MUSLIMS ARE THE WEALTH STEALING PEOPLE IN THIS SINHALA NATION. THINK THE PAST OR ASK YOUR GRANDFATHERS AND OLD PEOPLE OF SRI LANKA

  3. පාලිත - කැලිපෝර්නියා says:

    වෛරයෙන් වෛරය නොසන්සිදේ….එහෙම නෙවේද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දෙසුවේ….ඔබ බුද්ද පුත්‍රයකු ලෙස මිනිසුන්ගෙන් පලි ගන්න ඇයි.?…ජනතාවට ආදර්ශමත විදියට බනක් පිරිතක් බවනාවක් කොට වැඩ සිටියොත් ජනතාව ඔබ කෙරෙහි ආදරය කරුණාව දක්වය්…ඔබ වහන්සේ මිනිසුන්ට තාදන පීඩනය කොරන්න අනුබල දුන්නොත්….ඔබ තුමා සහ බුදු සසුන ගැන මිනිසුන්ට කල කිරීමක් ඇති වේවි….

    • Asela says:

      Ane palitha umba monaada ban danne lankawe wena dewal oheta welaa hitapan, lankawe jeewath wena minussu thamayi duk windinne, badurdeen kiyanna thrasthawadiyek …rate kela kapapu horaakaapu apathayek uoota pirith nool bandala hariyanne naha…mata penne umba hambayek da koheda boru namakin methana comments daanna aapu…!! Wal uoora

    • පාලක-ලොස් අැන්ජලීස් says:

      බුදු සසුන ගැන කල කිරුන අය එදත් සිටියා, අදත් සිටිනවා, හෙටත් සිටීවි. ධර්මයට අනුගතවන තෙක් කල කිරීමට හැකියාව අැත. ධර්මය තුල ස්ථාවර වූවකු අන් අයගේ අඩුපාඩු දැක මා එසේ නැතැයි දැක, දැන, උපෙක්ෂාවෙන් ජීවත් වෙයි. සුඛීහෝතු!

    • ලක්වැසියා says:

      ඕනෙ දෙයක් කරන්න දීල බලන් ඉන්න කියන අන්තවාදී මෝඩ අවිහිංසාවාදය ගැන උගන්වන්නෙ නිගන්ඨනාථපුත්‍ර මුණිවරයගෙ ධර්මයෙ මිසක් බුදුරජාණන් වහන්සේගෙ ධර්මයෙ නෙමෙයි. සාමය සහ අවිහිංසාවාදය ගැන උවමනාවට වඩා විශ්වාස කරගෙන හිටපු නිසා තමයි 3000 ක් පමණ වන මුස්ලිම් අන්ත්වාදීන් පිරිසකට ඉන්දියාවෙ නාලන්දා බෞද්ධ විශ්වවිද්‍යාලයෙ හිටපු 20,000 කට වඩා ගිහි පැවිදි සිසුන්ව සහ ගුරුවරුන්ව මරා දාල පොත් පත් ගිනි තියල දින කීපයකින් බුදු දහම ප්‍රාන්තයෙන්ම අතුගාල දාන්න පුලුවන් උනේ.

  4. Rommel says:

    ඔව් ඉතින් අත්අඩංගුවට අරගෙන බන්ධනාගාර රෝහලට දැම්මට පස්සෙ බැරිය අපේ මුඑුත්තෙට්ටුවෙ ලොකු සාදුට එතනට ගිහින් පිරිත් නූලක් බැදල සෙත් පතල කාරිය එන්න.

  5. Nana says:

    මෙත්ථා, කරුණා, මුදිථා, උපේක්ෂා, දෝරෙ ගලනවා, මුන්ට මයික් පෙන්නඩ බැහැ,

    • ලක්වැසියා says:

      නානලගෙ මෙත්ථා, කරුණා, මුදිථා, උපේක්ෂා ගුන දෝරෙ ගලන හැටිත් අපි දැකල තියෙනව.

  6. හිටන්ගෙදර අප්පුහාමි says:

    බුදුන් වහන්සේත් යකුන් දමනය කළා, දඩුවම් දුන්නා. බදුර්දීන් කියන්නේ රට විනාශ කරන යකෙක්. පාහියන්ගල හාමුදුරුවෝ රහත් වෙලා නැහැ. ඔය සඟ පරපුර තමයි ලංකාව මේ තරම් දුරට ආරක්ෂා කලේ. (අමිල වගේ කාලකන්නි හැර ) රට ආරක්ෂා කිරීමට දඩුවම් කිරීම, හමුදාවක් පවත්වා ගැනීම බුදුන් අනුදැන දේශනා කල දේවල්.

  7. Open mind says:

    කලින් කළ ඒවා කමක් නැහැ. 2015 පස්සෙ ඒවා ගැන විතරක් හොයන්න. නැති නම් දඬුවම් කරන්න අමාරුවෙයි

Main News