බදියුදීන්ට මං විරුද්දයි.. විශ්වාස භංගයට මං පක්‍ෂයි..- අගමැති රනිල්ගේ රාජ්‍ය ඇමති නිරෝෂන් කියයි..

May 20, 2019 at 3:00 pm | lanka C news
බදියුදීන්ට මං විරුද්දයි.. විශ්වාස භංගයට මං පක්‍ෂයි..- අගමැති රනිල්ගේ රාජ්‍ය ඇමති නිරෝෂන් කියයි..

ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්දව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට පක්‍ෂව තමත් ඡුන්දය ලබා දෙන බව රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

මෙම විශ්වාස භංග යෝජනාව තමන් අධ්‍යනය කල බවත් පවසන ඔහු ඇමති බදියුදීන් ත‍්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් තමනට බලපෑම් කල බව හමුදාපතිවරයා විසින් ප‍්‍රකාශ කර ඇති නිසාද තමන් එම යෝජනාව පක්‍ෂව ඡුන්දය දෙන බවත් ඔහු කියයි.

ඩේලි මිරර් පුවත්පත හා අදහස් පල කරමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටී.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය ඇමති ධුරය දරන නිරෝෂන් පෙරේරා මහතා දරනන අතර එහි කැබිනට් ඇමතිවරයා වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතායි.

34,818 Viewers

14 Comments to “බදියුදීන්ට මං විරුද්දයි.. විශ්වාස භංගයට මං පක්‍ෂයි..- අගමැති රනිල්ගේ රාජ්‍ය ඇමති නිරෝෂන් කියයි..”

  1. RAYMOND says:

    ඔය වගේ රටට ආදරය කරන අය තමයි රටට ඕනෑ ඔය විධියට හරි දේ කලොත් ලබන පාර්ලිමේන්තු වෙත් ඉදීවී

    • සමන්කුමාර says:

      රටට ආදය ‌ෙනෙවේ ‌ෙමෙයා කතෝලික. විශ්වාසභංගයට චන්දය ‌ෙනොදී ‌ෙමෙයාට කතෝලික ජනතාව අතරට යන්න බෑ

  2. cw says:

    Don’t worry Buddy, You will now get a brand new Mercedes Benz..

  3. Sun says:

    People say democracy. What is democracy. There is a legal system in a country to follow. But Badudden went against the law. Do we accept such behavior in the cabinet. Whoever the representatives has that legal obligation to follow. If they go beyond, that is not acceptable in democratic society. Am I correct my friends.

  4. බන්ඩා says:

    කතෝලිකයන්ට අද බදුර්දීන්ලා අරහන් බන නිරෝෂන් ගෙ ඇඟට දැනිලා.

  5. puncha says:

    Mun anthima mohotha wenakan sure ne. UNP un ne.

  6. Nim says:

    GREAT
    OBA HAMATAMA ADARSAYAK WEWA.🖒🖒🖒🖒🖒🖒🖒🖒🖒

  7. Bbv says:

    We expect the Christian ministers to vote against Mr Badruddin because he failed to prevent spread of wahabism which led to this carnage and and this destruction of life.
    Muslim ministers must oppose him because he has allowed things to go out of hand where poor majority of Muslims have to suffer . His statements has not helped improve communal please either, more so has been counter productive

  8. Norata Eka says:

    ඇමති කමක් ඕනෙ වෙලාද කොහේද …

    • Ratata Adhare says:

      He already has a deputy ministerial post. Why does he need another?

      This dep. ministers bravery to go against party decision and to vote according to his conscience is highly commendable!

  9. aagamikaya says:

    Niroshan Oya pakshaya amathaka kara aagamata mul thana deema gana mama katholikayek lesa aadambara vemi. Oba parlinenthuve inna agnana katolika manthrivarunta hari paara penvanna. Evita drviyanvahanse obata nisi gavuravaya laba denu niyathai. Obata konda kelin thiyagena vishvasabangayata paksha venna shakthiya labeva.

  10. CPS says:

    UNP එකේ ඉන්න කතෝලික මන්ත්රීවරු පෙරළියක් කරයි

    • Sasha says:

      ජෝන් බාස් අත්සන් කරන එකක් නැහැ.ඒ මිනිහට කතෝලිකයින් ගැන කිසිම ආදරයක් නැහැ.

  11. අපි නොදන්නවයැ ඉතින් UNP උන්ගෙ සිහ නාද ගැන. ඔය ඉතින් දොල පිදේනියක් ගන්න හිතිලනෙ. ඒක ලබුනම චන්දෙ දවසට නිකන්ම ‘NO’ වෙනව.

Main News