බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගයට ජවිපෙ අත්සන් නෑ.. හේතුව ජවිපෙ ජාතික ලයිස්තු අපේක්‍ෂක ත‍්‍රස්ත සැකකරු ඊබ‍්‍රහීම්ගේ නමත් එහි තිබීමයි..

May 18, 2019 at 6:48 pm | lanka C news
බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගයට ජවිපෙ අත්සන් නෑ.. හේතුව ජවිපෙ ජාතික ලයිස්තු අපේක්‍ෂක ත‍්‍රස්ත සැකකරු ඊබ‍්‍රහීම්ගේ නමත් එහි තිබීමයි..

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනාවට අත්සන් තබන ලෙස ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කර නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ජනතා විමුක්ති පෙරමුණේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතිික ලයිස්තු සාමාජික මොහොමඩ් ඊබ්‍රහීම්ගේ නමද විශ්වාසභංග යෝජනාවේ ඇති නිසා අත්සන් තබන්නැයි ආරාධනා නොකල බවයි.

කෙසේ වෙතත් විශ්වාස භංග යෝජනා ඡුන්ද විමසීමේදී ඔවුන් ඒ ගැන අවසන් තීරණයක් ගනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කීවේය.

24 views

14 Comments to “බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගයට ජවිපෙ අත්සන් නෑ.. හේතුව ජවිපෙ ජාතික ලයිස්තු අපේක්‍ෂක ත‍්‍රස්ත සැකකරු ඊබ‍්‍රහීම්ගේ නමත් එහි තිබීමයි..”

  1. Nim says:

    JVP KARAYO KAWADATH
    JANATHAWAGE PATHTHE
    NATHI BAWA JANATHAWA
    THERUM GATHA UTHIEE.
    JANATHA DROHIYO..

    • siriwimala says:

      අතීතය දෙස බැලු කල UNPA බලයට පත් උණු සැම කල්හිම රටේ භිෂණයක් , ලේ වැගිරීමක් සිදු වෙලා තිටනවා
      1976
      1977
      1987–89
      2019 MAY

  2. අඤ්ඤකොරෝ අතකොරෝ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ කතාවක් ඊබ්‍රහීම් මාමාට සහ නෑදැයින්ට විරුද්දව JVP අත් උස්සන්න බෑ ඔකතමා තේරුම​?????

    • gadol says:

      බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගයට ජවිපෙ අත්සන් නෑ…එය පුදම වීමට කරුණක් නොවේ …සම්බන්දන්ගේ කප්පන් වලට උතුරේ දෙමළ කොටි ඩයස්පෝරාවට කඩේ ගිය/ යන ජෙප්පෝ ගැන කවුද නොදන්නේ ?
      තමන්ගේ වාසියට මුදලට රට ජාතිය පාවා දෙන වත්මන් ජෙප්පෝ රටටම සාපයක්

    • Spirit says:

      බදියුදීන් වහාම අත්අඩංගුවට ගත යුතුයි …ඔහු වහාම ඇමති ධුරයෙන් ඉවත් කල යුතුයි
      සියලුම අන්තවාදී වහබි මුස්ලිම් ඇමතිලා ,ආණ්ඩුකාරවරු ඉවත් කලයුතුයි

  3. gamarala says:

    කන්ඩ දෙනවනම් අපිට මුදල් දෙනවනම් මොන කෙන්ගෙඩියද අනුර කියනවලු

  4. raterala says:

    1971 සහ 1989 දි අප රටෙි උගතුන් ,තරුණ යින් නැති කල,අදටත් තරුණ අයට ඉගෙන ගන්න නොදෙන, එදිනෙදා ප්‍රශ්න දඩමීමා කරගෙන රනිල් ගේ සුරතල් කුක්කො .

  5. සිංහල ආරච්චි
    බදුර්දීන් කියන්නේ ඇමතිකම ගලවල හිරේ දාන්නම ඕනකරන අපතයෙක්. විශ්වාස භංගයට චන්දෙ දීම අනුව අපිට දැනගන්න පුළුවන් රට ජාතිය ගැනවත් හිතන්නේ නැති පාර්ලිමේන්තුවේ ඉන්න අනිත්අපතයෝ ටික කවුද කියල. බඩු ෂුවර් JVP උන්ටික වැටෙන්නෙත් ඒ ගොඩටම කියල.

    • Suddawanthaya says:

      Ethakota anith patta horu mahinda, gota okkoma umbalata sepada? Unge wathkam gena umba dannawada? Hoyala beluwada? Patta horu kawuda kiyala hariyata denaganin kata arinna issara.

      • Kamal says:

        අම්මට උඩු ජෙප්පන්ට බනින කොට මූට මල පැනල.

        ෂුවර් එකටම මේ කොමෙන්ට් එක දාන්ඩ ඇත්තෙ අබු විජි හේරා.

  6. sathya says:

    බදියුදීන් වහාම අත්අඩංගුවට ගත යුතුයි. බදුර්දීන් කියන්නේ ඇමතිකම ගලවල හිරේ දාන්නම ඕනකරන අපතයෙක්.

  7. PULATHISI says:

    දේශ ද්‍රොහී ජේ.වී.පී. ය ක්‍රියා කරන්නේ අගමැති කියන විදිහට සහ අතයට ලැබෙන මිලයන ගණන අනුවයි. ජාතිද්‍රෝහී ජරා හැතිකරය.

  8. Kalan says:

    Jeppanta wahallu wechchi mee harak thawamath innawane.

  9. Sun says:

    No one in the politics in Sri Lanka has genuine intention of serving people. They use their short sighted head to find ways of survival. Some have printed polices locked up in their rooms. Their heads are blank and distorted.They cannot see the world today no the future. They are entangled in the world of fools and one thing is sure where they are going after their death. The printed form of way to go due to their kamma earned.

Main News