බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය න්‍යාය පත‍්‍රයෙන් ඉවතට.. ජවිපෙ ගෙනා විශ්වාස භංගය කඩිනමින් විවාදයට.. ඉන් පසු බදියුදීන් හා සියල්ලන් පුරුදු ඇමතිකම්වලට..

June 4, 2019 at 10:40 am | lanka C news
බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය න්‍යාය පත‍්‍රයෙන් ඉවතට.. ජවිපෙ ගෙනා විශ්වාස භංගය කඩිනමින් විවාදයට.. ඉන් පසු බදියුදීන් හා සියල්ලන් පුරුදු ඇමතිකම්වලට..

ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට විරුද්දව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ යෝජනා කිරීමට තීරණය කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ බදියුදීන් මහතා ඇමති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති නිසා ඔහුට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය කඩිනමින් විවාදයට දින නියම කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමටද එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන්නේ බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන් ඉවත් නොකරන ලෙසයි.

මුස්ලිම් ඇමතිවරුන් ධුරවලින් ඉල්ලා අස්වූයේ මාසයකට පමණක් බවත් ඉන් පසු මෙම පිරිස යළිත් ඇමතිකම ගැනීමට සූදානම් බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටිති.

59,590 Viewers

17 Comments to “බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය න්‍යාය පත‍්‍රයෙන් ඉවතට.. ජවිපෙ ගෙනා විශ්වාස භංගය කඩිනමින් විවාදයට.. ඉන් පසු බදියුදීන් හා සියල්ලන් පුරුදු ඇමතිකම්වලට..”

  1. බන්ඩා says:

    බොරැව සහ හොරකම රජ කරවන එජාපය ජනතාවට සෙප්පඩ විජ්ජාව පෙන්වනවා.

    • විස්කි මැඩම් says:

      ජෙප්පෝ ඔක්කොටම හපන්. දැන් පේනවා නේද මාක්ස්වාදීන් මේ රටට කොච්චර හතුරුද කියලා.

      • Saradiel says:

        මේ මුස්ලිම් අන්තවාදීන්ට වහබි ඉස්ලාමයේ රාමදාන් වලට මාසයක නිවාඩුවක් දීලා තියෙන්නේ ඊට පස්සේ පෙර පරිදිම රටේ තනතුරු බලය ඔවුන්ට
        සිංහලයෙනි , මේක බොරුවක් ..රැවටීමක් යහපාල නේ උගුල්වලට අසු නොවී අපේ මව් බිම රැක ගැනීමට කටයුතු කරව්
        UNP රට විනාශ කරනවා මේ නිවට දේශද්‍රෝහී ආණ්ඩුව නෙරපා දැමීමට පෙරට වරෙව්

        • මේඝවර්ණ අභය says:

          ජ.වි.පෙ හෙලුවාව රටටම කියමු !
          ඊළඟ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට ඔබත් එකතුවෙන්ට..

          • Saman says:

            රතන උන්නැහේ කලේ යු එන් පී කොන්ත්‍රාත් එකක්. දැන් මුස්ලිම් ඇමතිවරු ටික වීරයෝ කරල.

          • Kamal says:

            රනිලගෙ ගැලවුම් කාරයා = අනුර කුමාර

            කරූමයාගේ ගැලවුම් කාරයා = විජි හේරා

            මොන්ගලගේ ගැලවුම් කාරයා = බිමල්

        • විස්කි මැඩම් says:

          ලංකාවේ මිනිස්සු දේශපාලනේ කරන්නේ හරියට ක්‍රිකට් බලනවා වගේ.
          මුලින්ම තමන්ගේ කියලා දේශපාලන පක්ෂයක් තෝරා ගන්නවා.
          ඉන්පසු උන් සාර්ථක අසාර්ථක සෑම අවස්ථාවකදීම උන් පස්සෙන් ඉන්නවා.
          තමන් සපෝර්ට් කරණ පක්ෂය හරි කියලා ඔප්පු කරන්න පුළුවන් තරම් බොරු කරුණු ඉදිරිපත් කරනවා,
          ඉතින් කොහොමද රටක් වශයෙන් පෙරට යන්නේ?

  2. SL says:

    විශ්වාස බන්ඝය ඇමතිකමෙන් නෙරපන්න විතරක් නෙවි ,ඒවාට දඬුවම් දෙන්නත් එක්ක.
    කාවද රැවට්වන්නේ.

  3. Mangala says:

    Penawa neda Jarawa kana sinhalayange tharama. Ratata mona wipathak unath kamak naha munta patisan denna gaththama parampara gananawak windawanna wenawa.Ejapaya thanikarama sukarayo nidana walak wage.

  4. gadol says:

    මිරිස් කුඩු සටන පටන්ගමු

    • UD says:

      මේ සක්කිලි ආණ්ඩුවට මිරිස් කුඩු පාඩම තමයි හරි යන්නේ…

  5. nalin says:

    JVP hoda puthe gamata warenko chande illan.. api inne ekan thama

  6. යුක්තිය says:

    යූඑන්පී රතන හිමි, යූඑන්පී චම්පික, රනිල් යුර්න්පී තම්බි ඇමතිල…! හෙට අනිද්ද මැතිවරන…! මොනවද හිතෙන්නෙ…? ඔයාල කරං යන්න අපි අයින් වෙන්නම්….! මතකද…? අපි කරං යන්නම් ඔයාල අයින් වෙන්න…අද..! එහ්හෙම හිතෙන්නෙ මට විතරද….? සිංහල බොද්ධයාගේ ප්‍රධාන හතුරා සිංහල උනත් යූඑන්පී වාදීන්…! මේ රට සිංහල බොදු නෙවේ කිව්වේ ප්‍රසිද්ධියේ මුලින්ම යූඑන්පී එකයි….!

  7. GANGABADAYA says:

    ISIS + RISHAD = JVP

    All are destroyers and traitors.

Main News