බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය අහෝසියි..

December 6, 2019 at 4:40 pm | lanka C news
බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය අහෝසියි..

පාස්කු ඉරිදා දිනයෙන් මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා කරමින් ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාවක් අහෝසි වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග මෙම විශ්වාසභංග යෝජනාව ද අහෝසි වී ඇත.

ජනාධිපතිවරයෙකු විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමඟ න්‍යායපත්‍රය සියල්ල අහෝසි වන නිසා මෙම යෝජනාව ද අහෝසි වී තිබේ.

කෙසේ වෙතත් නැවතත් මෙම යෝජනාව මීලග පාර්ලිමේන්තු සැසියට ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතී.

43,180 Viewers

7 Comments to “බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගය අහෝසියි..”

  1. ajith says:

    Now he is in opposition and cannot taken up

  2. මල්ලිකා says:

    මෙච්චර කල් තිබුනයි කියලත් ඕක ඉතින් කෝ ඉදිරිපත් උනායැ ?නෑනෙ. කිහිලි කරුවා ලාච්චුව අස්සෙ දාං ඉන්න ඇති.

  3. සිංහල බන්ඩා says:

    දැන් බදුර්දීන්ට විරැද්ධව පාර්ලිමේන්තු විශ්වාස බංග අවශ්‍ය නැහැ. ජනතාව තීන්දුව දීල ඉවරය්.

  4. sw says:

    විස්වාසභංග ගේන්න ඌ දැන් ඇමතියෙක් නෙමෙයි .ඔවා ජෙප්පෝ දුකට කියන කතා .

  5. මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයේදී යළිත් වරක් එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට මේ ඌරා ඇතුළු සියළුම අපේ ඌරන් ගෙදර යැවීමට කටයුතු කළයුතුව ඇත.

  6. Wijebahu says:

    where are those stupid local and overseas baiyas. dan umbalata wensa labilada?

    • නොදකිං says:

      වෙනස ලැබුනෙ 2015දිනෙ යකෝ රට හතර ගාතෙන් වැටෙන්න.තෝ මර නින්දෙද හිටියෙ. දැං ඉතින් අපි අපේ රට බේරගෙන ඉවරයි.කුප්ප කුජීතු වෙච්චි කොල බයියො, දැන්වත් තොපේ අඬවැඩියාව නවත්තලා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් හිටහල්ලා.

Main News