බදියුදීන්ට විශ්වාසභංග ගේන්න කලින් මහින්ද රාජපක්ෂට විශ්වාසභංගයක් ගේන්න ඔ්නෑ.. ගෝටාභය ආවොත් මේ රට සිරියාවක් වෙනවා..

May 22, 2019 at 2:10 pm | lanka C news
බදියුදීන්ට විශ්වාසභංග ගේන්න කලින් මහින්ද රාජපක්ෂට විශ්වාසභංගයක් ගේන්න ඔ්නෑ.. ගෝටාභය ආවොත් මේ රට සිරියාවක් වෙනවා..

ඇමති රිෂාඩ් බදියුදීන්ට විරුද්දව විශ්වාසභංගයක් ගෙන ඒමට පෙර විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

තවුහිත් ජමාත් සංවිධානය පෝෂණය කළේ සහ පඩි ගෙවා නඩත්තු කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුව විසින් බවත් එනිසා බදුර්දීන්ට එරෙහිව විස්වාසභංගය කට පෙර රාජපක්ෂලාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු බවද ඔහු කියා සිටියේය.

රාජපක්ෂලාගේ උපක්‍රමය වූයේ විවිධ සංවිධාන බිහිකර ඒවා එකිනෙකට හප්පා පාලනය ගෙන යාම බවද ඔහු සඳහන් කළේය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

එම හමුව අමතමින් චමීර පෙරේරා කියා සිටියේ ගෝටාභය රාජපක්‍ෂ බලයට පැමිණිය හොත් මේ රට සිරියාවක් වන බවයි.

59 views

62 Comments to “බදියුදීන්ට විශ්වාසභංග ගේන්න කලින් මහින්ද රාජපක්ෂට විශ්වාසභංගයක් ගේන්න ඔ්නෑ.. ගෝටාභය ආවොත් මේ රට සිරියාවක් වෙනවා..”

  1. lal says:

    Ammapa thaniyama ahu unoth bassana angal 4k papuwata paraya thopi ekathuwela meka somaliyawak kara wal para

  2. අනුරුද්ධ කරුණාරත්න says:

    අනේ පල ගල් මූසලයෝ යන්න,ලෙඩෙක්ගේ තෝ පිරිමි නර්ස් නේ ලෙඩෙක්ගේ තුවාලෙකට බෙහෙත් ටිකක් දාගෙන හිටපං අපතයෝ..ගදයා තොගෙ මූන දකින කොටම නෙලන්නයි හිතෙන්නේ..මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් තොපිට තාමත් රාජපක්ෂ ලා..අනේ හු…න්නෝ..

  3. Nim says:

    ” ME PIREME NURSE NEDA ? “

  4. මේ රට සිරියාවක් උනත් කමක් නෑ තොපි වගේ පොන්නයෝ නැතිව.වැඩක් නොකර පඩිකන තොපේ සනුහරේටම වගතුවක් නොවේවා.

  5. thotha baba says:

    me gona mokekda

  6. ගීත් සංඛ says:

    කිසිදු ජන පදනමක් හෝ කණ්ඩායම් බලයක් , නොමැති මෙවැනි පුද්ගලයන් රටේ ජන මතය නොඑසේ නම් රටේ පොදු මතය ලෙස මොවුන්ගේ පුද්ගලික බද්ද මත ඉදිරිපත් කිරීම හා ඒවා ට ප්‍රචාරය දීම බහුතර පොදු ජන මතය ට එරෙහි වීමකි.

  7. Dushantha says:

    ඔන් අහපල්ලා. හූ ඈම් පී එකට ඉන්න එකම බුද්ධිමතා ආයෙත් එලියට ඈවිත් අපිට අවවාද අනුසාසනා දෙනවා.

  8. thoththa baba says:

    meka hithagena inne mu thamayi serama danne kiyala , ratata kisima wedak nathi minissu kiyana ewa ganangatha yuthuda

Main News