බදියුදීන්ට 20ට ඡන්දය දිය හැකියි.. නමුත් ආණ්ඩුවට එක්වීමට අවස්තාවක් නෑ..

October 4, 2020 at 4:40 pm | lanka C news
බදියුදීන්ට 20ට ඡන්දය දිය හැකියි.. නමුත් ආණ්ඩුවට එක්වීමට අවස්තාවක් නෑ..

රිෂාඩ් බදියුදීන්ට හෝ විපක්‍ෂයේ වෙන ඔ්නෑම අයෙකුට 20 වන සංශෝධණයට පක්‍ෂව ඡන්දය ලබා දීමට හැකි බවත් එය ඔවුනගේ අයිතියක් බවත් රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා පවසයි.

එසේ ඡුන්දය දුන්නා කියා ඔවුන්ට ආණ්ඩුවට එක්වීමට හෝ ආණ්ඩුවට එක්වී වරප‍්‍රසාද ලැබීමට හෝ අවස්ථාවක් නොදෙන බවද ඔහු සදහන් කරයි.

20 වන සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය 150ක ඡුන්ද ප‍්‍රමාණය දැනටමත් ඇති බවත් එය අනිවාර්යෙන්ම සම්මත වන බද ඔහු කියා සිටියේය.

ඇඹිලිපිටිය ප‍්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

22,627 views

11 Comments to “බදියුදීන්ට 20ට ඡන්දය දිය හැකියි.. නමුත් ආණ්ඩුවට එක්වීමට අවස්තාවක් නෑ..”

  1. කංකානමගේ says:

    ජන්දෙ දෙන හින්දා තමා උගේ මල්ලී නිදහස් කලේ

    • Harsha says:

      ජනාධිපතිට චන්දය දුන් 69ලක්ශය සියලුම දෙනාම කියන්නේ අගමැති බලතල කප්පාදුකර සියල්ලක්ම ජනාධිපති යටතට පත්කරන ලෙසයි .රිසාඩ්ගෙ මල්ලි මුදා හැරීමට ජනාධිපතිගේ සම්බන්දයක් නෑ. තව දුරටත් අගමැතිට බලතල තිබුනොත් විල්පත්තුව මූදුමහා විහාරය කූරගල සියල්ලම හම්බයින් අතට පත්වෙනවා. ජනාධිපති පබයෙකුගේ බූමිකාව රගපානවා. එතුමාට දැන් තිබෙන්නේ රට මේ හොර තක්කඩි රැලට බාර දී නැවත වරක් හිටපු රට යෑමයි

  2. "ගම්මිරිස් ඇටය-- කහ.. කහ ඉඳිමු හලෝ...! says:

    බදියුදීන් කියන්නේ රටම මුස්ලිම් රාජ්‍යයකට හරවන්න පුලුවන් ජගතෙක්..!
    ඔහු මොනවා කලත් රටවැසියාම ඔහුගේ පවුල් බලයට යටයි…!
    විල්පත්තුවම විනාශ කලා මුලු රටම එය දැක්කා…!
    කුරුඳු …කහ … ගම්මිරිස් වවන එක රටේම අඩපන කරලා ඒව මුස්ලිම් රටවල්වලින් ගෙන්වූවා..!
    කෙතරම් ආධිපත්‍ය බලයක් බදියුදීන්ට තිබෙන බව ඔබලා දනීද…??
    “ගම්මිරිස් ඇටය– කහ.. කහ ඉඳිමු හලෝ…!

  3. kkuruwita says:

    වක්කුඹුර මහත්තයෝ, මේ වෙලාවේ කට ටිකක් පරිස්සම් කරගන්නවකො තව අවුල් ඇතිවෙන කතා නොකිය .

  4. මරික්කාර් says:

    20ට චන්දය ගන්න ඕනෙ නිසා මල්ලිව නිදහස් කලානෙ

  5. sunimal says:

    වැඩි පිරිසක් අපේ රටේ සුලු ජාතින් රටට ආදරයක් නැති අයයි කණගාටුවෙන් කියන්නේ.

  6. John the baptice says:

    බදුර්දීන් සියලුදෙනාම මුදල් වලට ගන්න පාටයි පෙන්නේ.

    • It seems as even the new rulers( top hierarchies) have no proper perception about new challeges to nation and more than two milleniums old civilization, which our heroic ancestors have protected with innumerable life sacrifices at various eras.

  7. Gamini says:

    පුහුල් හොරා කරෙන් දැනේ.

  8. Gota says:

    Shapadaa

  9. Anagarika says:

    They say a new constitution is coming very soon. If so why this much trouble to institute a 20A. Do the new one straight away. They are playing humbug!

Main News