බදියුදීන්, අසාද්සාලි, හිස්බුල්ලාට විරුද්දව ප්‍රදේශ රැසක පෝස්ටර්, බැනර්..

May 30, 2019 at 12:40 pm | lanka C news
බදියුදීන්, අසාද්සාලි, හිස්බුල්ලාට විරුද්දව ප්‍රදේශ රැසක පෝස්ටර්, බැනර්..

අන්තවාදි ත්‍රස්තවාදයට සම්බන්ධතා ඇති බව පවසමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ආණ්ඩුකාරවරුන් වන හිස්බුල්ලා සහ අසාද්සාලි යන අය වහාම එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ඉල්ලා වව්නියාවේ සිංහල, දෙමළ ප්‍රදේශ රැසක පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කොට ඇත.

වන්නි දෙමළ ජනතාව, ගුඩ්සෙඩ් දෙමළ තරුණ සංගමය හා වන්නියේ සිංහල අපි යන සංවිධාන විසින් අදාල පොස්ටර් හා බැනර් වව්නියාවේ පොදු ජනතාව ගැවසෙන ස්ථාන වල හා මහා මාර්ගවල මෙන්ම මන්සන්ධිවල ප්‍රදර්ශනය කොට ඇත.

අදාල පෝස්ටර් හා බැනර් මගින් පෙන්වා දී ඇත්තේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවද බිල්ලට දෙමින් ත්‍රස්ත වාදී අන්තාවදය සමග සමබන්ධතා ඇති අදාල අමාත්‍ය වරයා හා ආණ්ඩුකාර වරුන් වහාම එම තණතුරු වලින් ඉවත් කිරීමට රජය විසින් පියවර ගත යුතු බවටය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

26 views

4 Comments to “බදියුදීන්, අසාද්සාලි, හිස්බුල්ලාට විරුද්දව ප්‍රදේශ රැසක පෝස්ටර්, බැනර්..”

  1. සිරා says:

    හරියට බැලුවොත් මද්‍රිසා වලට ලංකාවේ ඉඩ දීලි තියන්නේ ලංකාවේ මහ ජාතිය වන සිංහලයන්මයි….ඒ කෙසේද ?
    මේ මද්‍රසා චන්ද්‍රිකා,රාජපක්ෂ,රනිල් බලය හෙබවූ පාර්ලිමන්තුවල අනුමැතිය ඇතිව පටන් ගත් ඒවා.පාර්ලමේන්තුව තීරණ සදහා යොදා ගන්නේ තමන්ට චන්ද දායකයා හිමි කර දෙන ජනතා පරමාධිපත්‍යයේ බලයයි.සියල්ලට පලමුව පාර්ලිමේන්තුව නම් බටහිර බලවතුන්ගේ ට්‍රෝජන් අස්සයාට තම ජනතා පරමාදිපත්‍යය පවා දෙන චන්ද දායකයා වැරදිකරැ නොවේද …

    • john the baptice says:

      පරණ බයිබලය නව බයිබලය කලා මෙන් දැන් තිබෙන පරණ කුරානය අලුත් කල යුතුය මේ පරණ කුරානය මේ කාලයට ගැලපෙන්නේ නැත එවිට මේ ලෝකයේම ජනයා සමාදානෙන් ජිවත් වෙන්න පුලුවන්

  2. Moka patan gatta kiyala kiyana eka noway gataluwa dan meywa tawamat hanga gana wapurana mhaeun gana kiyawapan, Hitapan.wapuruwata pooora natinam palawannney nha.

  3. cobra says:

    TNA උත්සාහ කරන්නේ මුස්ලිම් ජාතිකයන් එළවා නැගෙනහිර ඊළම එකතු කරගන්න
    මේකත් අනුන්ගේ පහනෙන් එලිය බැලීමක් …බදියුදීන්, අසාද්සාලි, හිස්බුල්ලාට විරුද්දව වගේම .TNA ජාතිවාදී දෙමළ මැති ඇමතිලාටත් විරුද්ධව පෝස්ටර්, බැනර්.ගසා පාර්ලිමේන්තුවෙන් පන්නා දැමිය යුතුයි
    යහපාලන ආණ්ඩුවම ඉවත් කලයුතුයි

Main News