බදියුදීන් ආණ්ඩුවටද.. හමුව ඒකටද..- චමල් හෙලි කරයි..

October 2, 2020 at 10:31 pm | lanka C news
බදියුදීන් ආණ්ඩුවටද.. හමුව ඒකටද..- චමල් හෙලි කරයි..

තමන්ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සමස්ත ලංකා මහජන කොග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහභාගි වීම සම්බන්ධයෙන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

නිවේදනයයි

මා රාජ්‍ය අමාත්‍ය ධූරය දරන අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ අමාත්‍යාංශයේ පරිපාලනයට අදාළ රාජ්‍ය හා මහජන ගැටළු පිළිබඳව උතුරු හා නැගෙනහිර පළාත් වල ආණ්ඩුකාරවරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම මහජන නියෝජිතයන් ද සමග වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (01) දින පැවති සාකච්ඡාව අතරතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අලුතින් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘත කිරීම ද සිදුවුණි.

ඊට එක් වූ හිටපු අමාත්‍ය සහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් වන රිෂාඩ් බදූර්දීන් මහතාගේ සහභාගිත්වය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ යම් කතාබහක් නිර්මාණය වී ඇත.

විපක්ෂය නියෝජනය කරන ප්‍රදේශයේ මන්ත්‍රිවරයා ලෙස එම අවස්ථාවට සහභාගී වුවද එය ආණ්ඩු පක්ෂය සමග එකතු වීමකට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදිරි සංශෝධනයන් සඳහා එම පක්ෂයේ සහාය ලබා ගැනීමකට හෝ පියවරක් නොවන බව අප රජය කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ලබා දුන් මහජනතාව වෙත දැනුම් දෙනු කැමැත්තෙමි.

– Chamal rajapakshe FB

 

24,092 views

9 Comments to “බදියුදීන් ආණ්ඩුවටද.. හමුව ඒකටද..- චමල් හෙලි කරයි..”

  1. Ranjith(SPRRW) says:

    Do not take him as he seem to be Jihadist. Believer of making whole world adhere to his so called Almighty Allah. That type of man can do whatever he think that please his almighty. May be killing may be looting may be things verse than that. As such please do not take him in.

  2. ASELA says:

    Kawwada andawanna dathinma hadanne apiwada chamal ….!!! rishard wa genaweth umbalamayi , anika api dakka ath dekenma uge atha allagena piligaththa hati lajjayi oyiii

    • Roshan says:

      Yako ithing umbalage moda puthano sajiyamane rishadayawa janadhipathwarana saha maha mathiwarana wedhikawal udata naggagena uoowa badhagena sipa achara kale, un hambayange chadha ganda ehema korapu eke ungen kisima chandhayak balaporoththu novie Chamal Amathiwaraya manussa kamata athata, atha dhunnahama umalage atheth hori hadhenawadha sunakayo?

    • kamal says:

      වාර්තාකරු – රිෂාඩ් ආණ්ඩුවට අවොත් ගන්නවද ?
      විමල් වීරවංස – ආණ්ඩුව හැදුවේ අපි, අවොත් එලවනවා එච්චරඊ

  3. Aniwa says:

    An excellent response to this idiotic ASELA bugger.

  4. B. Anthony says:

    සහෝදරයාට නඩු දාන්න ශාක්ෂි නැහැ කියල ඇප දෙනවා. චෝදනා බර ගානකට ලක්වුන අයියා කාරයා හිනාව දාගෙන ඇමති තුමාට ළං වෙනවා. දැන් ඒ චෝදනාත් ඔප්පු කරන්න ශාක්ෂි නැතවෙයිද? දැන් එතකොට ලංකාවේ පොලිසිය කිසිම ශාක්ෂියකි් නැතිව මිනිස්න්ව අත් අඩංගුවට අරන් මාස ගනන් රිමාන්ඩ් කරනවාද? අපට නම් දැනෙන්නෙ ගොනා පොල් පැළේකයි වගේ. පැලේ

  5. kobbekaduwa says:

    B. Anthoney, eka thamai wenne. Munta puka iraagena kade giya apita ohoma karala madi. Aho api hadaa gath thani sinhala aanduwa

  6. Dinesh Jayasinghe says:

    Chamal konda thibba ruhune sinhayeknam Anthawadhiyekge athakwath allanne ne!. wilpattuwa kapanna sampurna sahaya dunne Mahinda Besil, Dhuppathunta jathyalaya pennala thakkadi thrasthawadiyo rakina Ruhune Pawula !

  7. Saradiel says:

    නයින් රෙද්ද අස්ස්සේ දමාගැනීමකි.

Main News