බදියුදීන් ගත්තොත් ජනවරම අහෝසියි.. එය මේ ආණ්ඩුව අවසානයේ ආරම්භයයි..- වසන්ත බණ්ඩාර
October 3, 2020 at 10:29 pm | lanka C news
රිෂාද් බදියුදීන් හෝ ඔහුගේ පක්ෂයේ කිසිවකු ආණ්ඩුවට ගතහොත් ආණ්ඩුව ලබා ඇති ජනවරම අහෝසි වන බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
එය මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බව ද ඔහු කියා සිටියි.
බදුර්දීන් හා ඔහුගේ ගෝලයන් ආන්ඩුවට එක්වීමට දැඩි විරෝධයක් මතු වුවහොත් එම පිරිස ස්වාධීන වෙන බව කියමින් ආණ්ඩුව ඇතුළට රිංගවීමේ උත්සාහයක් ඇතැයිද ඔහු කියා සිටියේ.
කෙසේ හෝ එම පිරිස ආණ්ඩුවට එක් කර ගත්තොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලිසෑයේදී දිවුරුම් දෙමින් පැවසූ පරිදි ඔහු දිනවූ ජනතා හදවත් වෙනස් වන බවත් එය මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බවට කිසිදු සැකයක් නැති බවත් ඒ මහතා කියා සිටියේය.
රිෂාද් බදුර්දීන් සහ ඔහුගේ පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක් වන්නේ යැයි පැතිරෙන වාර්ථාවන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.
Rlshard Hari uge pakse kauru gaththath 20 sammatha karanna.puluwan wei .eth 2021 me anduwa wetenawa 20 nemei kojpma thibbath peoples power is more than .anything .
රිෂාද් බදියුදීන් ගන්න නෙවෙයි යකෝ මුන් එල්ලා මරන්න ඕනේ උන් . චන්දෙ තියන්නකෝ . කෙලවන හැටි පෙන්නන්න. ගෝට ට දුන්නේ මෙහෙම වෙන්න නෙවෙයි. කමල් ගුණරත්න රෙද්දක් ඇදගන ද දන් නැහැ ඉන්නේ.
ඇයි බං උඹ රෙද්දෙ රීගන්නෙ,මොකද දැන් වෙලා තියෙන්නෙ.රිෂාඩ්ව අරන්ද?කවදද?,කොහෙදිද?
Rajapaksas once in power they are in their world. They don’t do what the voters want them to do. So don’t trust them too much!
ආ…මේ ඉන්නේ පාර්ලිමේන්තු මංත්‍රී ධූරයක් නොලැබුණු හිතා අමාරුවෙන් ඉන්න වසංත. මෙයා ගැන ලගදි මගේ මිතුරෙක් හොද කතාවක් කිව්වා. මේ අය දේශපාලන සාකච්ඡා රැස්වීම් ප්‍රකාශ කරන්නේ පදවි තානාංතර ගන්න කියලා. තව විස්තර වගයක් කිව්වා. ඒවා පස්සේ අවශය වුන මොහොතක කියන්නම්.
Mandate to run that nation by 2019 Nov. and 2020 August to be Run country which was put house into order as quick as possible. That is Not going END at any cost of National Vital interest. The politically development in Island nation is Not that One Stroke movement…it has process of struggle of National Independence of People .It is long -march task.
Yes well that Dr Banadara has know that simple fact we are in initial period of Democratic revolution by even after 72 years of British Rule of Colonialism occupation of Lankas after 425 years of Western Domination and its colonialization ,Ours politics are so pretty bad under ongoing mode of democracy by current political classes in managing power of governance,It has so many incompatences specially UNP led political vandalism. Where we have to New Path of Democracy and Development ……????
ලංකාවේ කිරි නිෂ්පාදනයට ඇති ප්‍රධානම බාධාව ග්‍රාමීය ප්‍රදේශවල ඇතිකරන හරක් හරක් හොරුන් විසින් හොරෙන් රැගෙන විත් කොළඹ මස් කඩවලට විකිණීමයි. මේ නිසා කිරි ගව පාලනය අත්හැර දැමු විශාල පිරිසක් සිටිනවා. එකට ඇති හොඳම විසඳුම ගව ඝාතනය තහනම් කිරීමයි. විජේවීරගේ දොස්තර යනු හැම දෙයටම විරුද්ධ වෙන අමුතුම ජාතියේ සත්වයෙකි.
මෙ තරම් ඉක්මනට ජරා වු ආන්ඩුවක් මා මින් පෙර දැක නොමැත.
මෙය ආණ්ඩුවේ වරදක් නොවේ ආණ්ඩුවට එක්වූ පසුගිය ආණ්ඩුවේ නරුමයන්ගේ අපත බලපෑම්
I’m of the opinion that the end of the very popular government if Badudeen and his clan are embraced directly or indirectly by the Rajapaksa regime,and it’s not a wish of the majority Sinhalese!Mr President should wide open his eyes on this matter and he should express his opinion to the general puplic very soon!
රාජපක්ෂලා බදියුදීන්ගේ නෝම්බි බුරියානි කෑම දැන්වත් නතර කලොත් හොදයි ….මොකටද මේ තරම් සුලුජාතින් වෙනුවෙන් රටේ ප්‍රධාන තනතුරු දෙමින් අපේ මව් බිම නැවතත් අගාදයට දැමීමට සහය දෙන්නේ…රටේ සිංහල ජන්දයෙන් නේද බලයට පත් වුනේ …
කොයි පැත්තෙන් ආණ්ඩු පත් උනත් ඇමැති කන් කරපු තම්බින්ටයි දෙමෙල්ලුන්ටයි දැන් නයාට බුමිතෙල් ගහල වගේ. සිංහලයෝ දෙපෙත්ත බෙදිලා යින්න කන් හම්බයන්ටයි මට්ටයන්ටයි රජ මගුල්. සජියෝ, තොට කවදාවත් හම්බයෝයි මට්ටයෝයි එක්ක මේ රටේ බලය අල්ලන්න බැ. එක නිසා ගෝට එක්ක සන්දාන ගත වෙයන්. රට ගැන හිතලා.